hmm...aiya kenek ewala tibba members list ekak..ewata mama pm damma..samaharu kata widiyata reply karala tibbe.
.eka nisa aye nam mama katawt pm danne naha...
puluwan welawe me thread eke active wela innawa...
පුලුවන්නම් තමන් වෙනුවට වැඩ කරන්න වහලෙක්ව හොයා ගන්න...
නැත්තම් ලබන අවුරුද්දේ තරඟෙට උදව් ගන්න දැම්ම ඉඳන් ඇක්ටිව් වෙලා කට්ටියට බටර් ගාන්න පටන් ගන්න..










