එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇත්තට දැකලා තියෙන්නේ පැරිස් අක්කා විතරයි. ඉතිං කොච්චර කළු උනත් කැත උනත් එයාට දෙනවා.. මොකද අනිත් අය ඊට වඩා අප්සැට් ද දන්නෑ .. දැකලා නෑ නේ :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Nakiyo.suba aluth awruddak wewa kiuwa

    තොටත් එසේම වේවා තට්ට සැවුළිය.....
    ඉක්මනට බැදපිය කෝ අපිට කේක් කෑල්ලක්වත් කන්න...වස්ත්‍රය....:dull::dull:

    මේකිගේ වෙඩිම දවසට මම බොන්නේ වයින් විතරමයි.
    උදේ 8ට ව්ඉතර හෝල් එකට එනවා. වයින් බොන්න පටන් ගන්නවා මේකි හනිමුං යනකං.
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඇත්තට දැකලා තියෙන්නේ පැරිස් අක්කා විතරයි. ඉතිං කොච්චර කළු උනත් කැත උනත් එයාට දෙනවා.. මොකද අනිත් අය ඊට වඩා අප්සැට් ද දන්නෑ .. දැකලා නෑ නේ :D

    Ubawa kotiyama kapan lol
    Thanks metto
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,801
    21,127
    113
    adala nene
    ඇත්තට දැකලා තියෙන්නේ පැරිස් අක්කා විතරයි. ඉතිං කොච්චර කළු උනත් කැත උනත් එයාට දෙනවා.. මොකද අනිත් අය ඊට වඩා අප්සැට් ද දන්නෑ .. දැකලා නෑ නේ :D
    ohoma kiyanna epa yako manape perisata gahapu unge hith pichchila yai :lol:
    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇත්තට දැකලා තියෙන්නේ පැරිස් අක්කා විතරයි. ඉතිං කොච්චර කළු උනත් කැත උනත් එයාට දෙනවා.. මොකද අනිත් අය ඊට වඩා අප්සැට් ද දන්නෑ .. දැකලා නෑ නේ :D

    ඔන්ලයින් ජීවිතෙයි සබැ ජීවිතෙයි පැටලෙයි ද මන්ද :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකිගේ වෙඩිම දවසට මම බොන්නේ වයින් විතරමයි.
    උදේ 8ට ව්ඉතර හෝල් එකට එනවා. වයින් බොන්න පටන් ගන්නවා මේකි හනිමුං යනකං.

    ඉතුරු ටික කියන්නද කියන්නද ?? :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Bandinawa oi innawako. Meh kehemal embassy ekath ekka bane :dull: meh Dec Boho wita :D
    එම්බසි එකට අහවල් එක කොර ගන්න කියල පැනල පලයව් කෝ අපිට වෙඩිමක් තියලා බෝට්ටුවේ....:growl::growl:මෙතන වැනි වැනී ඉන්නේ.....:dull:
    මේ..කලින් කියපිය හරිය...
    නැත්තං මට ගිනි විජ්ජුම්බරයක් කොරන්න වෙනව කටට තියල කිව්වාම ඇපොයින්මන්ට්ස් එහෙට මෙහෙට කොරගන්න....:dull:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    කාටද දෙන්නෙ කියලා හිතාගන්න බෑ...මම මේ ඉන්න කරුවත් දන්නෙ නෑනෙ. ඒක හින්දා වෝට් අඩුම කෙනාට දෙනවා:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කැට්බරි ඩාර්ක් චොකලට් එකක් කන ගමන් ඉන්නේ..

    ඔන්න පටන් ගත්තා ආපහු high class කථා :lol: මට බෑ ඕයි මම යනවා සෙද්ද :dull: තොපි හින්ද දැන් හැපී කව් චීස් කෑල්ලක් වත් කන්න නෑ kraft මා හොයන්න වෙලා :(