එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකිගේ වෙඩිම දවසට මම බොන්නේ වයින් විතරමයි.
    උදේ 8ට ව්ඉතර හෝල් එකට එනවා. වයින් බොන්න පටන් ගන්නවා මේකි හනිමුං යනකං.
    වයින් බෝතල 12ක ගෙන්න ගමු අපි දෙන්නා.....
    මම වයින් බීල ඕකිගේ වෙඩිමෙදි අමරදේව සර් ගේ බඹර පැටික්කී ගීතය ගායනා කරමි වැනි වැනි.....:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    79a.gif
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    වයින් බෝතල 12ක ගෙන්න ගමු අපි දෙන්නා.....
    මම වයින් බීල ඕකිගේ වෙඩිමෙදි අමරදේව සර් ගේ බඹර පැටික්කී ගීතය ගායනා කරමි වැනි වැනි.....:baffled:

    Yako invite karannath bayai mewa dakiddi :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අලුතින් සින්දු ලිව්වෙ නැද්ද මල්ලි.. මම සින්දු අතඇරලා ඉන්ස්ටෘමෙන්ටල් පැත්තට ගියා:)
    දැං කාලෙ ඉල්ලන්නෙම බුදුහාමුදුරුවංගෙන් කෙල්ලො ඉල්ලන ඒවා නෙව..
    මට එහෙම ඒවා ලියවෙන්නෑ අප්පා :sorry::eek:

    කුණු කන්දට එකක් ලිව්වා. ඒක නං එකෙක් බාර ගත්තා කරන්න..සමහර විට සිදු වැන් එකකිං උස්සං යයි :baffled::rofl:

    අයියගෙ වැඩක් ආවොත් කියන්න
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න පටන් ගත්තා ආපහු high class කථා :lol: මට බෑ ඕයි මම යනවා සෙද්ද :dull: තොපි හින්ද දැන් හැපී කව් චීස් කෑල්ලක් වත් කන්න නෑ kraft මා හොයන්න වෙලා :(

    එන්න එන්න අපේ ක්ලාස් එකට එන්න.. :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එම්බසි එකට අහවල් එක කොර ගන්න කියල පැනල පලයව් කෝ අපිට වෙඩිමක් තියලා බෝට්ටුවේ....:growl::growl:මෙතන වැනි වැනී ඉන්නේ.....:dull:
    මේ..කලින් කියපිය හරිය...
    නැත්තං මට ගිනි විජ්ජුම්බරයක් කොරන්න වෙනව කටට තියල කිව්වාම ඇපොයින්මන්ට්ස් එහෙට මෙහෙට කොරගන්න....:dull:

    මාමු බහි සරම ගහලා, සෑට් එක උඩින් දාලා, අර ඔරලෝසුව බැඳලා.. අපි කැලේ.. :baffled:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මේකිගේ වෙඩිම දවසට මම බොන්නේ වයින් විතරමයි.
    උදේ 8ට ව්ඉතර හෝල් එකට එනවා. වයින් බොන්න පටන් ගන්නවා මේකි හනිමුං යනකං.

    Dukata da sathutada den uba oya bonne? :lol:
    Anna araya nam black label ganna oni kiuwa wine nalu lol