යකූ අපි ගත්ත පැත්තක් කවදාවත් අත අරින් නැ
ඇයි දැන් රෝසි දැරිවිට නෙමෙයි ද සපෝට් එක?![]()
,කබේ දිත් දෙවන වෝට් එක මගෙන් එ වෙලේ ඉදන්ම පිල් මාරු නැතිව කෙලින්ම වැඩ කලා.
,ගේමක් නැතිව 70%වගේ පැරිසා දින්නොත් ඊලග පාර කට්ටිය සොයා ගන්න බැනේ
.පැරිස්ට 50%වගේ තිබිලා අනිත් අය අතරත් ගොඩක් වෝට් බෙදුනනම් ඊලග පාර මිට වඩා අපේක්ශිකාවන් ඉදිමෙන්න කෙල්ලෝ හොද හිතින් වැඩ කරන අයට හරියනවා කියන්න හොදම උදාහරනය පැරිසියෙන්Thanku aiye. Man mage vote eka denmeth miyuruhansita..![]()



,රටේ අවුලක් වෙන්න ඇති
ඔක්කොටම දැනගන්න ඔයාට කියන්න පුලුවන් විස්තර කියන්නmama tama aluth akke mekata..wadiyama active nam naha..free welawak labunama itin elakiriyata enawa...monawada akke dana ganna oni..mama pm ekak dannam

,අකුරු ටිකක් ලොකුවට දාන්න,මගේ ඇස් පේනවා හොරයි

ඒ බොලේ නැ අක්කේGihin ara doll ekak enawako... Nethnam onna oyata thama awrudu kumarita andawanne![]()
,අල්ලන්න හරි අමාරුයි,ලගදි කසාද බදින්න කොල්ලෙක් පස්සෙවත් යනවා ඇති
,එකනේ පේන්න නැත්තේ

pulu puluwan aya matat vote ekak digena yanna
voted ...



ඒ බොලේ නැ අක්කේ,අල්ලන්න හරි අමාරුයි,ලගදි කසාද බදින්න කොල්ලෙක් පස්සෙවත් යනවා ඇති
,එකනේ පේන්න නැත්තේ
![]()
,අනික රොසේන්ව පුද්ගලිකව දන් නැමට හම්බුනේ කබ නූලෙන්.එතනදි එයා මට උදව් කලා,ඊට පස්සේ මේකට මගෙන් සප් එකක් එයා ඉල්ලුවා,ඒ නිසයි එයා නැතුවත් මුල ඉදන් එයාට සප් කරන් යන්නේ ,මන් පොරොන්දුවක් වුනොත් මොන හෙනේ ගැහුවත් එක ඉටු කරන මනුස්සයෙක්.


රෙප් කපනවනම් නම දාලා කපපන් මෙතන මන් එකෙක්ටවත් ජරා කතාවක් කියලා නැ.පොන්න කම තිබ්බට කමක් නැ ප්රදර්ශනය කරන්න එපා



මියුරුහන්සි ට චන්දෙට promote එකක් දෙන්න පුළුවන්
එත් අර කිව්වා වගේ එවුන් අරව මේවා කියා කියා pm ගැහුවොත් පවුනේ![]()

හරි කොල්ලෝ දීපන් මටත් තව වෝට් එකක් තිබ්බනම් මියුරු හන්සිට දෙනවාමේ ඉල්ලීම නම් පට්ට අහිංසකයි අප්පා ...පපුව දැවී උණුවී ගියාvoted ...
![]()
ඇරෝ බ්රෝ සොරි ඈ ... doll ට දෙන්න ඇවිල්ලා ... මේක දැක්කනේ බන් දැන් හිතකින් වෙන එකෙක්ට vote කරන්න බෑ වගේ![]()


හරි කොල්ලෝ දීපන් මටත් තව වෝට් එකක් තිබ්බනම් මියුරු හන්සිට දෙනවා![]()

කට.... කට.... කිරීයේ ප්රශ්න අහන්න නිල බලය තියෙන්නේ මට....


ගැනු අයට මු බටර් ගගා හාර්ඩ් ටොක් දෙන්නේ,සයෝගේ හාඩ් ටෝක් එක මන් දැක්කනේමූ වෙනම හාර්ඩ් ටෝක් එකක් දෙයි වගේ![]()
පුලුවන්නම් තමන් වෙනුවට වැඩ කරන්න වහලෙක්ව හොයා ගන්න...නැත්තම් ලබන අවුරුද්දේ තරඟෙට උදව් ගන්න දැම්ම ඉඳන් ඇක්ටිව් වෙලා කට්ටියට බටර් ගාන්න පටන් ගන්න..
![]()



දීපන් උත්තරදැන් කොහොම ද අහිංසකයි කියල දැනගත්තෙ?


මට VOTE කරන්න බෑ නෙ.......මම සෙට් වුනේ april
පුලුවන් වුනා නම් මම support කරනවා![]()
අඩෝ කරනවා නම් pm එකක් දාපන් මාත් එනවා උබේ උදව්වට![]()
හරි කොල්ලෝ දීපන් මටත් තව වෝට් එකක් තිබ්බනම් මියුරු හන්සිට දෙනවා![]()
රී ගමගේ අයියා පෝල් එක දාලා තියෙන්නෙ ඒවා හොයන්න බැරි විදිහටලු.. ඒක නිසා කැමති කෙනෙක්ට දාන්න..
දාපන් රොසලින් ඩෝල්ට

කට කට ඔය ලොකු අයියාට රෙප් වචනේ දැක්කත් නයාට අදුකොල වගේ,කොහේ හරි ඉදන් බලන් ඇති,දෙන එකක් සද්ද වහලා දීපන්
එයාගෙන් ම අහල කරොත් හොඳයි වගේ කියල හිතෙනවා මචන් මට
අදට රේප් ඉවරයි
අදත් රේප් දුන්න කඹේ අයට

