porata tattayak tiya oluwakwat nadda akke![]()

කට කට ඔය ලොකු අයියාට රෙප් වචනේ දැක්කත් නයාට අදුකොල වගේ,කොහේ හරි ඉදන් බලන් ඇති,දෙන එකක් සද්ද වහලා දීපන්![]()

එල එල අනිවා අහපන් ..![]()
porata tattayak tiya oluwakwat nadda akke![]()

hmm...aiya kenek ewala tibba members list ekak..ewata mama pm damma..samaharu kata widiyata reply karala tibbe.
.eka nisa aye nam mama katawt pm danne naha...
puluwan welawe me thread eke active wela innawa...

event manager කෙනෙකුත් හොයාගෙන 
කාර්යබහුල අය අපි අයියවෝට් ගන්නනම් එයාලත් පොඩ්ඩක් ඇක්ටිවු වෙන්න වෙයි. ත්රේඩ් එකේ වුණත් පෝස්ට් දාන්නෙ නැතුව හැංඟිල හිටියහම දන්නෙ නැහැනෙ කට්ටිය

Rosaine_Doll විතරයි මනුස්සකටම රිප්ලයි එකක්වත් දාන්නෙ
මේකෙ ඉන්න අනිත් කෙල්ලො හිතං ඉන්නෙ එයාල වංශවත් කුල කාන්තාවො කියල
අපි නාට්ටාමියො කියල..

Rosaine_Doll විතරයි මනුස්සකටම රිප්ලයි එකක්වත් දාන්නෙ
මේකෙ ඉන්න අනිත් කෙල්ලො හිතං ඉන්නෙ එයාල වංශවත් කුල කාන්තාවො කියල
අපි නාට්ටාමියො කියල..