එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ඒ දේවල් වෙනවා දැකල තියෙනවා
    තමන්ගේ හොඳ යාලුවොත් එහෙමයි, අහිංසක වගේ ඉඳල
    එක එක දේවල් කරනවා අපිට හොරෙන්, අපිව වට්ටන්න

    එහෙම අයනම් අපි මේ ජීවත්වෙන සමාජයේ ඉන්නව තමයි. කොහොමත් ගොඩක් අයට දැනෙන්නෙ තමන්ට දෙයක් වුණොත් තමයි. අනිත් අය ගැන හිතන්නෙ නැහැනෙ ගොඩක් අය. ඇත්ත අපි කවුරුත් ආත්මාර්ථකාමී තමයි. ඒ වුණාට හැකි වෙලාවට හරි අනිත් අය ගැන හිතනවනම් ටිකක් හොඳයිනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "අතිතය හා අත්දැකිම් කතාකරයි"මෙහෙම මට දැනෙනවා:baffled::baffled:

    අත්දැකීම් කියන්නෙ මෙහෙමයි ඉතින් මං දැකල තියෙනව. මටනම් කිසිඳු ගැහැණු ළමයෙක් වරදක් කරල නෑ. ඒක නිසා ඉතින් අත්දැකීම් කථාකරයි ම කියලත් කියන්න අමාරුයි :D හැබැයි ගොඩක් හොඳ ගැහැණු ළමයි රාශියක් මං දැකල තියෙනව. ඒ වගේ ම ඉතින් එක එක ජාතියෙ අයත්. සමාජයේ ජීවත් වෙද්දි එහෙමනෙ.
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    එහෙම අයනම් අපි මේ ජීවත්වෙන සමාජයේ ඉන්නව තමයි. කොහොමත් ගොඩක් අයට දැනෙන්නෙ තමන්ට දෙයක් වුණොත් තමයි. අනිත් අය ගැන හිතන්නෙ නැහැනෙ ගොඩක් අය. ඇත්ත අපි කවුරුත් ආත්මාර්ථකාමී තමයි. ඒ වුණාට හැකි වෙලාවට හරි අනිත් අය ගැන හිතනවනම් ටිකක් හොඳයිනෙ.
    හිතන අවස්ථා තියෙනවා නමුත් විශ්වාසය නැතුව එක කරන්න බැහැ :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled: තරගෙ දිනන්න බෑ බටරුයි පැණියි නැතුව

    සිංග්‍රමන් ප්‍රොයිඩ් මහතාට අනුව ඉතින් ඒක සාමාන්න්‍ය දෙයක්නෙ
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මේ දවස් වල බුකියේ කෙල්ලො කොල්ලෝ දෙගොල්ලෝම ස්ටේටස් දානවා ලගම උන් පාවා දුන්නා කියලා , මට හිතාගන්ඩ බෑ මොනවා කරලා ඇත්ද කියලා:confused:, මොකද මට බොක්කේ ෆිට් ඉදලා නොතිබීම නිසා:(

    මම දැකල තියෙනවා ඕක වෙනවා.. (මට වෙලා නෑ) ඕනවට වඩා ළඟ අය තියා ගත්තේ නැති වුනහම ලේසියි.. පුළුවන් තරම් බැලන්ස් එකේ ඉන්න ඕනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිතන අවස්ථා තියෙනවා නමුත් විශ්වාසය නැතුව එක කරන්න බැහැ :oo:

    විශ්වාසය කියන දේ අදකාලයේනම් සෑහෙන අමාරු දෙයක්. කොහොමත් මිනිස් සිත වෙනස්වන සුලුයි.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම දැකල තියෙනවා ඕක වෙනවා.. (මට වෙලා නෑ) ඕනවට වඩා ළඟ අය තියා ගත්තේ නැති වුනහම ලේසියි.. පුළුවන් තරම් බැලන්ස් එකේ ඉන්න ඕනේ
    බොක්කේ ෆිට් දෙකයි ජිවිතේටම ඉදලා තියෙන්නේ,තාම එහෙමමයි,වෙලාවට එෆ්.බි නැ මන්:baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව ඩින්ගෙන් මාත් ඩිල්ඩුලා වගේ පැනි කාර්ඩ් එකක් ගහගන්නවා,එහෙම වුනානම් අනේ අපොයි මගේ චරිතේ:baffled::baffled:

    පැණි කාඩ්නම් මොනා ද මල්ලි. මං එළකිරි ආපු දවසෙ ඉදලම වදිනව ඕව. ඒත් මේ අගේට තනිකඩව ඉන්නෙ :lol::lol: