එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි පුතා උබට විතරද ලොකු ගනන් තින්නේ,අපිටත් දැන් අයියලා ඉන්නවා ලොකු ගානෙන් සලකන :P

    හුකෑස් කියවුනේ මහ උන්දෑ ඇවිත් බඩ යන්නම උබට යන්තම් වත් එකතු වෙලා තියෙන රෙප් ටික කපලා දැම්මහම වෙන දේට..
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    paris akkage ice cream ekayi Rosainge thoththuwayi dekama ganna widiyak nadda?

    ඩෝල්ට වොට් කරලා ඇරොව් ට පීඑම් එකක් දාලා තොත්තුව ඉල්ල ගන්න.. මෙතන පැරිස්ට දැම්මා කියලා අයිස් ක්‍රීම් එක ඉල්ල ගන්න
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හුකෑස් කියවුනේ මහ උන්දෑ ඇවිත් බඩ යන්නම උබට යන්තම් වත් එකතු වෙලා තියෙන රෙප් ටික කපලා දැම්මහම වෙන දේට..
    ලොක්කට පේනවනේ.අපි කිසි දෙයක් නොකර ඉද්දි රෙප් කපන එක හරිද?රෙප් ගන්න එපානම් කපන ටිකත් ලොක්ක දෙන්න ඔනනේ.මෙවා යුස් කරන්න බැයිනම් මොන ඉට්ටටද තියෙන්නේ,යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?:angry::angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඩෝල්ට වොට් කරලා ඇරොව් ට පීඑම් එකක් දාලා තොත්තුව ඉල්ල ගන්න.. මෙතන පැරිස්ට දැම්මා කියලා අයිස් ක්‍රීම් එක ඉල්ල ගන්න
    :eek::eek:තොත්තුව රොසේන් දෙයි අහලා බලන්න,මටත් තාම දුන්නේ නැ ටෙස්ට් කරන්නවත්:baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලොක්කට පේනවනේ.අපි කිසි දෙයක් නොකර ඉද්දි රෙප් කපන එක හරිද?රෙප් ගන්න එපානම් කපන ටිකත් ලොක්ක දෙන්න ඔනනේ.මෙවා යුස් කරන්න බැයිනම් මොන ඉට්ටටද තියෙන්නේ,යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?:angry::angry:

    :yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෙප් සම්බන්ධ ගැටලු අැඩ්මින් තුමාට යොමුකරන එක තමයි කරන්න වෙන්නෙ කට්ටියට. ත්‍රේඩ් එකකුත් තිබුණ ද කොහෙද එහෙම ගැටලු සම්බන්ධව ඉස්සරනම්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කැන්ටිමේ ජරාව කාපු අයට ඔය ඔන එකක් දිරවනවා කොල්ලෝ:baffled:

    ඒකත් එහෙම ද? එහෙනම් ඉතින් පරණ කොත්තුත් අල්ලල යයි :lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රෙප් සම්බන්ධ ගැටලු අැඩ්මින් තුමාට යොමුකරන එක තමයි කරන්න වෙන්නෙ කට්ටියට. ත්‍රේඩ් එකකුත් තිබුණ ද කොහෙද එහෙම ගැටලු සම්බන්ධව ඉස්සරනම්.

    තාමත් තිබේ මතකේ හැටියට
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ටෙස්ට් කරන්න ඔන නැද්ද?ගාලා තියන ලිප්ස්ටික් එහෙම විස වුනොත් ,ටෙස්ට් නොකර කාටවත් දෙන්නත් බැනේ:baffled::baffled:
    lipstick gaanne nah
    lip balm witharai
    baya wenna epa wisa wenne nah :lol: