එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් කොන් වෙලා ඉවරයි :no:
    :sorry::sorry::sorry::sorry::(:(:(මන් යනවා එහෙනම්
    1. English forum එහෙක හිටියා කලින් ඒකට දාපු නම.
    2. ලගින් ඉන්න කෙනා එහෙම කියනවා. ඇත්ත නමින් ළඟින්වත් යන්නේ නැහැ rosaine.
    3. ඔයා lol :lol:
    මේ මන්.ඒ කවද්ද කොහෙදිද?මගේ අවතාරෙන් වෙන මොකෙක්වත් ආවද දන් නැ:(
    නැත්තන් ජිවිතේට නොදැකපු කෙල්ලෙක්ට බෝනික්කි වගේ කියන්න එක්කෝ මට පිස්සු නැත්තන් මන් ......(එක ඔන නැ ආපහු කොන් වෙයි කිවොත් ඒක )
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    6e7be910496109a9191853c5a18c4d96.jpg


    mama meka try kala

    Ya nice. Lesi eka nam.. ebay eken math tools tikak gatha.. dots ehema thiyanna.. :)
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,850
    113
    අදාල නෑනේ
    Lankawe patta place ekak sushi walata..

    https://www.facebook.com/Naniyorirestaurant/

    Terrible service. Clearly your staff needs to be trained! Don't think I will go back as the food too was not worth the horrible service we received.

    The worst service ever... 1st they take over an hour to deliver the order, then to see they have gotten the order wrong and take over another hour to deliver the correct order.....
    These guys need to get their heads checked....
    Will never again order delivery from these fools...

    Been here many times through the day. Came with my wife for dinner to face sooo… many rules.

    If it's two people you are not allowed in the booth because it can sit 7 and I was asked to remove my shoes after I sat at it, which would have been acceptable if the carpets were clean. I think the worst is that the Bento-box is not offered at night but it's available for takeaway, no idea what the thought process for that might have been.

    The staff were very rude in the way these rules were executed, like prison guards. Apparently the management has left no room for practicality.

    Think this is a place for 'Lunch only' they don't give a good dinner experience.

    ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :sorry::sorry::sorry::sorry::(:(:(මන් යනවා එහෙනම්

    මේ මන්.ඒ කවද්ද කොහෙදිද?මගේ අවතාරෙන් වෙන මොකෙක්වත් ආවද දන් නැ:(
    නැත්තන් ජිවිතේට නොදැකපු කෙල්ලෙක්ට බෝනික්කි වගේ කියන්න එක්කෝ මට පිස්සු නැත්තන් මන් ......(එක ඔන නැ ආපහු කොන් වෙයි කිවොත් ඒක )

    :lol::lol: කොන් වුණත් මොක ද ඉතින් බෝනික්කි කියල හිත හදාගන්න
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    :sorry::sorry::sorry::sorry::(:(:(මන් යනවා එහෙනම්

    මේ මන්.ඒ කවද්ද කොහෙදිද?මගේ අවතාරෙන් වෙන මොකෙක්වත් ආවද දන් නැ:(
    නැත්තන් ජිවිතේට නොදැකපු කෙල්ලෙක්ට බෝනික්කි වගේ කියන්න එක්කෝ මට පිස්සු නැත්තන් මන් ......(එක ඔන නැ ආපහු කොන් වෙයි කිවොත් ඒක )
    PM ehekin kiuwwe ethakota kawuda :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය මල ජරාවල් නොගා කෙල්ලොන්ගේ ඇගිලි කොයිතරම් ලස්සනද?:baffled:

    සාමාන්‍යයෙන් ඔය වගේ ඒව ගාන්නෙ නියපොතුවල ආරක්ෂාවට. හැබැයි දැන්නම් ගාන්නෙ ලස්සනට තමයි. මේකයි ඉතින් අර මේකප් වගේ තමයි ඕකත්. හරියට කළොත් ආරක්ෂාව, ලස්සන දෙකම තියෙනව. සමහරු මේකප් කළාම ඉන්නවට වැඩිය ගොඩක් කැතයි. හැබැයි සමහරු මේකප් එකෙන් ලස්සනක් ගෙන එනව. හැබැයි ඉතින් ස්වාභාවික පෙනුම ඔය හැමදේට ම වැඩිය ලස්සන වෙන අවස්ථාත් තියෙනව.