badinawanam 30n badapanලොල් අයියාටත් ඉක්මනට කසාදයක් කර ගැනිමට ලැබෙවා![]()
nathinam fun ekak ganan kalayak nathi wenawa
ඔන්න බොරු කියනවා මෙයා... මම මේ අතීතේ ඉන්නේ... මේ ටික කෝට් කරලා තිබ්බේ.. දැන්ම දාන්න ආවා අවස්තාවක්


Nedakin mekita giya thana kannami..
Paw ara ahinsakaya.uta marenakan hamba karanna wei mekita kanna denna
Apu welawata mata call karapan..enawanan lunch ekata 10k denna bariya![]()


ow eya part time job 3-4k karanna inne 


Waradak na..oyata kohomada? Monada awuruddata haduwe?![]()




aiyoo no prob aiye... meka game ekak witharai ne..![]()
kisima prashnayak na aiye.. mata nam sathutu dinapu ekata wada godak kalekin man meh EK ewilla kattiya ekka ekathu wela fun ekak ganna puluwan una ekata..![]()
ඕව එච්චර හිතන්න එපා. වැටි වැටී තමයි මල්ලි මිනිස්සු දෙපයින් සිටගන්නෙ.



සංවිධායකතුමා එන්නෙ නෑ වගේ. එහෙනම් මේකෙම සුභපතනව.
මුලින් ම කියන්න ඕන මේ වගේ තරඟයකට බය නැතුව ඉදිරිපත් වෙලා අවසානය දක්වා සාර්ථකව කරගෙන යාමට හැකියාව ලබාදුන්න තරඟකාරියන් සිවු දෙනාගේ එඩිතරබවට ආචාර කරනව.
ඒ වගේ ම හොඳ තරඟයක් ලබාදෙමින්, වෝට් කරමින්, සහයෝගය දක්වමින්, පෝස්ට් කරමින්, පීඑම්, වීඑම් දමමින්, ත්‍රේඩ් එකේ රැෙඳෙමින් දායක වුණ සියලු ම අපේ එළකිරි සෙට් එකටත් ස්තූතියි. ඒ අය යහපත්ව මේ ත්‍රේඩ් එකේ හැසිරෙමින් මේ වගේ දෙයක් එළකිරි එකේ කරන්න පුළුවන් කියන දේ පෙන්වා දුන්නා.
ජයග්‍රාහිකාවට හා අනිකුත් කුමරියන් තිදෙනාගේ ජයග්‍රහණයන් වෙනුවෙන් සුභපැතුම් එක් කරනව. මේ ත්‍රේඩ් එකේ ඇක්ටිවු වුණා වගේ එළකිරි එකේ අනිකුත් කටයුතුවලදීත් ඇක්ටිවු වෙලා කටයුතු කරයි කියල බලාපොරොත්තු වෙනව.
නම් වශයෙන් සඳහන් නොකලත් විශේෂයෙන් ස්තූති කරන්න ඕන මේ ත්‍රේඩ් එකේ මේ දවස් කීපය පුරාම අකණ්ඩව රැදෙමින් ත්‍රේඩ් එක ජීවගුණයෙන් පවත්වාගත් කට්ටියටත්.
ඒ වගේ ම තමයි මේ වගේ තරඟයක් සංවිධානය කරන්න අවුරුදු ගානක සිට කට්ට කෑව අපේ සංවිධායක තුමාවත් ඉතා ම ආදරයෙන් මතක් කරනව. ඔහුගේ මහන්සියත් සුලුපටු නොවේ. තරඟකාරියන් සම්බන්ධකරගැනීමේ භාරදූර වගකීම වගේ ම මේ වගේ ත්‍රේඩ් එකක් දාන වගකීම අරගෙන කටයුතු කළාට ස්තූතයි.
නැවතත් සියලු ම දෙනාට සුභපැතුම්.
That's right
Owa monada 2015 kaba adinna gihin apita wechcha dewal ekka baladdi..![]()

mannam oya magule patte yanne naow eya part time job 3-4k karanna inne
akki uba ada dawasama meke? ara lamai denna hamatheda?

pissuda ban, api me dawaswala Colombo nemei inneවරදක් නැ
ආස්මි ඇරෙන්න අනිත් ඔක්කොම වගේ හැදුවා
එල එල
සුබ අලුත් අවුරුද්දක වේවා !!!
වරදක් නැ
ආස්මි ඇරෙන්න අනිත් ඔක්කොම වගේ හැදුවා
එල එල
සුබ අලුත් අවුරුද්දක වේවා !!!


pissuda ban, api me dawaswala Colombo nemei inne
moko ban aiya gedara nedda uba ada meke ellila inne 
apo na etakota podi lamai api
malli Lich inna kale kamba eddada?![]()

ahhh iscola niwadune...moko ban aiya gedara nedda uba ada meke ellila inne
![]()

hehehe...apo na etakota podi lamai api![]()
math eka parai kamba edde.. ekenma epa una 
Yudde iwaraiiiiiiiiiiiiiiiiiiiiiii !!!!
Thank you so much mata support karapu hemotama !!![]()
Killer malli, elysium, HKavinda, Ashmi akka, C h o p p e, cedric, blue in rio, aggy.... hemotama goda sthuthi !!!
ummmmmmmmmmmmmma........
.........

eka thama math baluwe lokka wage innawa dawale indanEya innawanan mama me paththe eyi..![]()

