එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල මගුලයි අයියේ... එතන ඉදනුත් හොරෙන් හොරෙන් ආවා ත්‍රෙඩ් එකට මම... Signal අවුල් නිසා සෙට් වෙන්න හම්බුනේ නෑ.. :rofl::rofl:

    :rofl::rofl: ඒක තමයි මට හිතුන. කොහොම හරි ඉතින් බොසාගෙනුත් බේරිල පැරිස්ගෙනුත් බේරුනානෙ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මල මගුලයි අයියේ... එතන ඉදනුත් හොරෙන් හොරෙන් ආවා ත්‍රෙඩ් එකට මම... Signal අවුල් නිසා සෙට් වෙන්න හම්බුනේ නෑ.. :rofl::rofl:

    mage comments walata reply karanne naththe mokada yodayo?:growl::angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොන නන්ගිටද බොල?එක කුස උබන් එකිටද?:baffled::baffled:හම්මෝ කවන එක කෙසේ වෙතත් මගේ දත් ගලවලා ගනන් කර කර ඉදී:angry:

    විනෝදාශංය ඒක ද? :shocked::shocked: සෑහෙන බයානකයිනෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    pissan kotuwenda panala awe :P
    dan oyane kiuwwe aluthin thread ekak daamu kiyala chat karanna
    mama kiuwwe ow eka hondai me thread eka slow wela kiyala :baffled:

    ඔන්න ඔය වගේ තේරෙන විදියට කිවුවහමනම් තේරෙයි වගේ එයාට :lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    nah ne :( hitiyanam set karanna thibba oyata

    ayya kenek inne
    :growl::growl::(:(:(නගින නගින කහේ දෙබලක්,මියක් කැඩුවොත් මි පැනි නැ,මුහුදට ගියොත් වතුර නැ මොන කරුමයක්ද මන්දා:(

    මගේ ඉරනම ලිව එකා හම්බෙන්න ආසයි.උගෙ මුන බලල දෙකක් අනින්න:frown::frown::frown::angry::angry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :rofl::rofl: ඒක තමයි මට හිතුන. කොහොම හරි ඉතින් බොසාගෙනුත් බේරිල පැරිස්ගෙනුත් බේරුනානෙ

    ඒකෙන් මේකෙන් තවත් එළකිරි කොල්ලෝ, කෙල්ලෝ සෙට් එකක් දැනගන්න හම්බුනා.. :love:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    :growl::growl::(:(:(නගින නගින කහේ දෙබලක්,මියක් කැඩුවොත් මි පැනි නැ,මුහුදට ගියොත් වතුර නැ මොන කරුමයක්ද මන්දා:(

    මගේ ඉරනම ලිව එකා හම්බෙන්න ආසයි.උගෙ මුන බලල දෙකක් අනින්න:frown::frown::frown::angry::angry:
    eya me dawas wala vacation gihin :rofl: