මට කොන්ඩේ විසේසයි.අල්ල අල්ල ඉන්න ඔන කොන්ඩේ කඩා දාන් ඉන්නත් ඔන මන් ලග ඉද්දිපංච කල්‍යාණයන්ගෙන් එකක්නෙ.

මට කොන්ඩේ විසේසයි.අල්ල අල්ල ඉන්න ඔන කොන්ඩේ කඩා දාන් ඉන්නත් ඔන මන් ලග ඉද්දිපංච කල්‍යාණයන්ගෙන් එකක්නෙ.

mehe konda diga aya hitiyata ewa boru konda4ටෝ ගන්ට දන් නැ ඔය තියන එකක් එවන්ටම්.එතකොට ජපානෙත් මම ප්‍රසිද්දයි,මට කොන්ඩේ දිග කෙල්ලෙක් ඔන![]()


me podi unta owa therenne nahne balanna malinga ayye![]()

me podi unta owa therenne nahne balanna malinga ayye![]()
තනියම නෙමේනේ එන්නේ, හබියත් එක්කයි, ඇරෝගේ වෙන්ඩ බිරිදත් එක්කනේ![]()


එන්ඩ එන්ඩ.පොඩි පුතා කාර් එකෙන් එයාලව එක්කන් එන්න මන් ඉන්න තැනට
ewata api waga kiyanne nah kiyala thamayi ad eka daanneඑහෙනම් ඉතින් FB එකේ ඇඩ් එකක් දැම්මත් ඒ වගේ කට්ටියක් සෙට් කරගන්න පුළුවන්. හැබැයි කොල්ලට ඊට පස්සෙ වෙන දේවල්නම් අපි නොදනී![]()

තනියම නෙමේනේ එන්නේ, හබියත් එක්කයි, ඇරෝගේ වෙන්ඩ බිරිදත් එක්කනේ![]()

එච්චර කල් තිබුණොත් එපායෙ ඒ නෝටිස් එකඔයත් එහෙමද?mehe konda diga aya hitiyata ewa boru konda
gedara gihin ewa galawanawa
ethakota thatte witharai
kamathida?![]()


පොඩි වැඩියිනෙ. දුර කල්පනා කරන්නෙ නෑ තාම.


මට කොන්ඩේ විසේසයි.අල්ල අල්ල ඉන්න ඔන කොන්ඩේ කඩා දාන් ඉන්නත් ඔන මන් ලග ඉද්දි![]()
mehe konda diga aya hitiyata ewa boru konda
gedara gihin ewa galawanawa
ethakota thatte witharai
kamathida?![]()

ඇයි ඔහෙ ඉන්න සේරම වගේ විග් දාලද ඉන්නෙ? ඉන ගාවේන් පොඩ්ඩක් උඩට උනත් කමක් නැ ගොඩක් කොට එවා බැදැන් කොච්චර විතර දිග කොණ්ඩයක් ද බලාපොරොත්තු වෙන්නෙ?

ow ow wadimal thamayiහෙන ලොකු අක්කනේ, මට අඩා අවුරුදු 2යි වැඩිමල්![]()


ඇයි ඔය ෆිල්ම් වල තියෙන්නෙ![]()


ekaneඇයි ඔහෙ ඉන්න සේරම වගේ විග් දාලද ඉන්නෙ?

ewata api waga kiyanne nah kiyala thamayi ad eka daanne![]()

එහෙනම් ඉතින් අවුලක් වෙන එකක් නෑ. නැත්තම් ඔයාගෙ මුහුණු පොතේ යාලුවන්ට තමයි කියන්න වෙන්නෙ මෙහෙම කෙනෙක් ඉන්නව කියල (හැබැයි ඉතින් තනිකඩ අය කවුරුවත් නැතුව ඇති) 

පැරිස් වගේ තට්ටියෝ එපාekane
ehema ayata kamathinam
mama me dan unath export karannam kenekwa![]()


oyaata epada?එහෙනම් ඉතින් අවුලක් වෙන එකක් නෑ. නැත්තම් ඔයාගෙ මුහුණු පොතේ යාලුවන්ට තමයි කියන්න වෙන්නෙ මෙහෙම කෙනෙක් ඉන්නව කියල (හැබැයි ඉතින් තනිකඩ අය කවුරුවත් නැතුව ඇති)
![]()