එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබේ හචිස් මැනික සෙට් වෙලා හිටියේ නැද්ද ඉස්සර
    කැම්පස් අවුට් වෙන්න වසරකට කලින් ඉදලා ඉදලා හා කියලා,මට හිත ගියේ අවුට් වෙලා ගෙදර ඉන්න කාලේ,එතකොට ටූ ලේට්,අරු කෙල්ලව ගනන් ගත්තේ නැතත් ෆර්ස්ට් ලව නිසා කෙල්ල අත අරින් නැ:eek::eek:

    එ නිසා මට හැමදාම බැම තමා:(:(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    fd85dbf4.jpg


    මෙයත් පට්ට නේද
    මුන කචල් ඇග හුරතල්:eek::eek:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුන කචල් ඇග හුරතල්:eek::eek:

    ෆොටෝ එකේ පොඩ්ඩක් අවුල් තමා එඩිට් කරලා වැඩී, ටෙලිඩ්‍රාම වල හිටියා ගොඩක් ,
    දැන් ඉන්නවාද දන්නෑ, ඒවේනම් ලස්සනයි, චාම්
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔය හැමෝවම ස්විමින් පුල් එකකට බස්සල ගත්තොත් කොහොම තියෙයිද දන් නෑ.. ෂුවර් එකටම කිලෝ ග්රෑම් 2ක්වත් බර අඩු වෙයි...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඈක්ක අය්යෙ
    හෙන show එක විතරය්
    කිසි ලස්සනක් නැ :lol:

    මේක ලස්සන සම්බන්ධ ප්‍රශ්නයක් නෙවේ බන් අමුතු මෙව්වා එකක් සම්බන්ධ ප්‍රශ්නයක් :yes:
    ඒ අමුතු මෙව්වා එක මොකද්ද කියල අපිවත් දන්නේ නෑ :( හැබැයි මොකද්ද මෙව්වා එකක් තියෙනව උන් දෙන්නගෙ
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මේක ලස්සන සම්බන්ධ ප්‍රශ්නයක් නෙවේ බන් අමුතු මෙව්වා එකක් සම්බන්ධ ප්‍රශ්නයක් :yes:
    ඒ අමුතු මෙව්වා එක මොකද්ද කියල අපිවත් දන්නේ නෑ :( හැබැයි මොකද්ද මෙව්වා එකක් තියෙනව උන් දෙන්නගෙ

    අනෙ මන්ද
    ගොඩක් අය අසය් තම
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කුරුනෑගල උගේ වැඩ තමා :D:lol:

    කුරුණෑගලත් එහෙම සීන් එකක් ගියාද?

    කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයකත් ඔහොම සීන් එකක් ගියා කාලෙකට කලින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් කට්ටිය එළකිරි අවුරුදු කුමාරිව පැත්තකට දාල වෙන වෙන කට්ටියව තෝරණව වගේ? :D