එළකිරි එකේ එකෙක් $#&@# වැඩක් කලා

එළකිරි එකේ එකෙක් $#&@# වැඩක් කලා

එළකිරි එකේ එකෙක් මහ බලු වැඩක් කලා. මම චෙක් එකක් තියාගෙන් එලකිරි එකේ එකෙක්ට 95,000ක් දුන්නා. දැන් ඌ සල්ලි දෙන්නෙත් නැහැ ෆෝන් එක ආන්ස්වර් කරන්නෙත් නැහැ. මම චෙක් එක අරන් ගිහින් මහජන බැංකුවට දැම්මා. එයාලා කියනවා ඒක බොරුවට ප්‍රින්ට් කරපු එකක්ලු. මම එහෙමම පොලිසියට ගියා. පොලිසියෙන් කියනවා ගාන ලක්ෂෙට අඩු නිසා අපරාධ නඩුවක් දන්න බැරිලු. එළකිරි එකේ උන්ව නම් කවදාවත් විශ්වාස කරන්න එපා මහ හොරු ඉන්නේ. ඌට අතට සල්ලි දුන්න නිසා මගේ ගාව ස්ලිප් එකක්වත් නැහැ පෙන්නන්න. මම හොඳටම අසරණ වෙලා ඉන්නෙ
 
KungaK

Well-known member
  • May 24, 2018
    430
    272
    63
    Wiswasa karanna epa oya aiya, malli, machan, bokka kiyagena ena eunwa. Anith un? Unwath wiswasa karanna epa :yes:

    Sorry about your loss
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    එකෙක් අරු මූ ගාන්නෙ නැතුව හරියට කව්ද මෙම්බර් මොකද්ද ගනුදෙනුව කියලා හරියටම කියන්න. අනිත් එක මතැනම හොරු ඉන්නවා උබ හරියට හොයලා බලලා IDකොපි එකක් හරි ලියුමක අත්සන් ගන්නෙ නැතුව සල්ලි දිිපු උබ මහා ගාෙනෙක්නේ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    siri kanhaunta ohoma salli denawada :lol:

    uta katha karala thawa 5000k dila naduwa dapan ehenam :lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එළකිරි එකේ එකෙක් මහ බලු වැඩක් කලා. මම චෙක් එකක් තියාගෙන් එලකිරි එකේ එකෙක්ට 95,000ක් දුන්නා. දැන් ඌ සල්ලි දෙන්නෙත් නැහැ ෆෝන් එක ආන්ස්වර් කරන්නෙත් නැහැ. මම චෙක් එක අරන් ගිහින් මහජන බැංකුවට දැම්මා. එයාලා කියනවා ඒක බොරුවට ප්‍රින්ට් කරපු එකක්ලු. මම එහෙමම පොලිසියට ගියා. පොලිසියෙන් කියනවා ගාන ලක්ෂෙට අඩු නිසා අපරාධ නඩුවක් දන්න බැරිලු. එළකිරි එකේ උන්ව නම් කවදාවත් විශ්වාස කරන්න එපා මහ හොරු ඉන්නේ. ඌට අතට සල්ලි දුන්න නිසා මගේ ගාව ස්ලිප් එකක්වත් නැහැ පෙන්නන්න. මම හොඳටම අසරණ වෙලා ඉන්නෙ

    බොරු කියන්න එපා බන් අපරාද නඩුවක් නෙමේ උබ පැමිණිල්ල බාර ගත්තේ නැද්ද කියපන්