එළකිරි එකේ එකෙක් $#&@# වැඩක් කලා
එළකිරි එකේ එකෙක් මහ බලු වැඩක් කලා. මම චෙක් එකක් තියාගෙන් එලකිරි එකේ එකෙක්ට 95,000ක් දුන්නා. දැන් ඌ සල්ලි දෙන්නෙත් නැහැ ෆෝන් එක ආන්ස්වර් කරන්නෙත් නැහැ. මම චෙක් එක අරන් ගිහින් මහජන බැංකුවට දැම්මා. එයාලා කියනවා ඒක බොරුවට ප්රින්ට් කරපු එකක්ලු. මම එහෙමම පොලිසියට ගියා. පොලිසියෙන් කියනවා ගාන ලක්ෂෙට අඩු නිසා අපරාධ නඩුවක් දන්න බැරිලු. එළකිරි එකේ උන්ව නම් කවදාවත් විශ්වාස කරන්න එපා මහ හොරු ඉන්නේ. ඌට අතට සල්ලි දුන්න නිසා මගේ ගාව ස්ලිප් එකක්වත් නැහැ පෙන්නන්න. මම හොඳටම අසරණ වෙලා ඉන්නෙ