එළකිරි කඹය 2020 ???

එළකිරි කඹය 2020 ???

  • Total voters
    108
  • Poll closed .

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :rofl::rofl: ගිය පාර වගේ ක්‍රොස් වෝට් වැටෙද්දි අපිටත් අලුතින් කුණුහරුප ටිකක් ඉගෙන ගන්න පුලිවන් වේවි.

    :lol::lol::lol: ක්‍රොස් වොට් තමාහ් කබෙක ආතල් එකහ් කියන්නෙහ්
     
    • Like
    Reactions: $Gangster$

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කරනවනම් දැන්ම පටන්ගනින්.
    අවුරුදු ඉවර උනාට පස්සේ කබේ ආතල් එක නැතුව යනවා.
    අනික කර්ෆිව් ඉවරුනාට පස්සේ කට්ටිය කඩියෝ වගේ එහෙමෙහෙ දුවයි. එතකොට මේවා කරන්න වෙලාවක් නෑ
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    02 - කඹය පුරුදු විදිහට අප්‍රේල් මාසයේ තියමු.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිත් එක අර ගල් යුගේ නීති රීති ටික පොඩ්ඩක් අප්ඩේට් කරලා ගමු :yes: මමනං කියන්නේ පෝස්ට් 1000ක් වත් නැති උන් අහකලටවත් ගන්න එපා ඕකුං ඔක්කොම හොරු :angry:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අනිත් එක අර ගල් යුගේ නීති රීති ටික පොඩ්ඩක් අප්ඩේට් කරලා ගමු :yes: මමනං කියන්නේ පෝස්ට් 1000ක් වත් නැති උන් අහකලටවත් ගන්න එපා ඕකුං ඔක්කොම හොරු :angry:

    :):)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනිත් එක අර ගල් යුගේ නීති රීති ටික පොඩ්ඩක් අප්ඩේට් කරලා ගමු :yes: මමනං කියන්නේ පෝස්ට් 1000ක් වත් නැති උන් අහකලටවත් ගන්න එපා ඕකුං ඔක්කොම හොරු :angry:

    කටු පැටි ඔර්ගනයිස් කරමුකො ඉතින්...:love:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    අනිත් එක අර ගල් යුගේ නීති රීති ටික පොඩ්ඩක් අප්ඩේට් කරලා ගමු :yes: මමනං කියන්නේ පෝස්ට් 1000ක් වත් නැති උන් අහකලටවත් ගන්න එපා ඕකුං ඔක්කොම හොරු :angry:

    ටක්ගාල post ගාන බලපු මම.:D:rofl:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අනිත් එක අර ගල් යුගේ නීති රීති ටික පොඩ්ඩක් අප්ඩේට් කරලා ගමු :yes: මමනං කියන්නේ පෝස්ට් 1000ක් වත් නැති උන් අහකලටවත් ගන්න එපා ඕකුං ඔක්කොම හොරු :angry:

    කසුට්ටගෙ කතාව ඇත්ත. නීති ටික අලුත් කරලම දාමු. :yes::yes: මේ ටිකේ ගෙවල් වල ඉන්න එකේ කබේ අදිමු. :rolleyes::rolleyes: වලි සෙට් උනොත් ඒකෙනුත් ආතල් එකක් ගන්ඩ බැරියැ :rofl::rofl: අවුරුද්දකට එක පාරනෙ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කසුට්ටගෙ කතාව ඇත්ත. නීති ටික අලුත් කරලම දාමු. :yes::yes: මේ ටිකේ ගෙවල් වල ඉන්න එකේ කබේ අදිමු. :rolleyes::rolleyes: වලි සෙට් උනොත් ඒකෙනුත් ආතල් එකක් ගන්ඩ බැරියැ :rofl::rofl: අවුරුද්දකට එක පාරනෙ :lol:
    කඹ ව්‍යවස්ථාව සම්පුර්ණයෙන්ම සංශෝධනය කරන්න ඕනේ මතකනෙ ගියපාර :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳයි එහෙනම් සංශෝදනය වෙන්න ඕනේ නීති ගැන කතා කරමුකෝ...... :yes::yes::yes:
    අර සාමාජිකයෝ කියල වෙනම සෙට් එකකට ලකුණු දහයක් දෙන එක අයින් කරන්න. යන තරමක් වලි යන්නේ එක්කෝ උන්ව බෙදපු හැටි වැරදි කියයි නැත්තන් ටීම් මාරුකරල පැන්න කියයි මහ ජංජාලයක් ඕක.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අර සාමාජිකයෝ කියල වෙනම සෙට් එකකට ලකුණු දහයක් දෙන එක අයින් කරන්න. යන තරමක් වලි යන්නේ එක්කෝ උන්ව බෙදපු හැටි වැරදි කියයි නැත්තන් ටීම් මාරුකරල පැන්න කියයි මහ ජංජාලයක් ඕක.

    :yes::yes::yes::yes:
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    අනිත් එක අර ගල් යුගේ නීති රීති ටික පොඩ්ඩක් අප්ඩේට් කරලා ගමු :yes: මමනං කියන්නේ පෝස්ට් 1000ක් වත් නැති උන් අහකලටවත් ගන්න එපා ඕකුං ඔක්කොම හොරු :angry:

    මේ පාර අදින්න වෙන්නෙත් නෑ එහෙනම් :(

    අඩෝ පොඩ්ඩක් හිටපන් මට පෝස්ට් 1000ක් දාගන්න වෙලාව ඕනෙ :angry:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    අදිමු බං නිකන් ඉන්න එකේ
    බං නිකන් ඉන්න එකේ අදිමු
    නිකන් ඉන්න එකේ අදිමු බං
    ඉන්න එකේ අදිමු බං නිකන්
    එකේ අදිමු බං නිකන් ඉන්න