අලුත් ක්රිකට් ක්ලබ් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා...දැනට ලංකාවේ FC ගහන සෙට් එකෙන් හොද 30 දෙනෙක් තෝරාගෙන..
මොකද හිතෙන්නේ අදහස ගැන? මොනවාද සැලකිය යුතු කරනු...
අදහස් තියේද? අදුරන ක්රිකට් ගහන අය ඉන්නවද?