එළකිරි ක්‍රිකට් පිස්සෝ වරෙල්ලා..

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    අලුත් ක්‍රිකට් ක්ලබ් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා...දැනට ලංකාවේ FC ගහන සෙට් එකෙන් හොද 30 දෙනෙක් තෝරාගෙන..

    මොකද හිතෙන්නේ අදහස ගැන? මොනවාද සැලකිය යුතු කරනු...

    අදහස් තියේද? අදුරන ක්‍රිකට් ගහන අය ඉන්නවද?
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Division 3 clubs aluthen register karanne na neda Colombo. Ehema unoth laksha 6k 7k deela ekak ganna wenawa.
    Division 3 idala first class wenakan yanna ithin awrudu keepayak gathawei.
    Good luck!
     
    • Like
    Reactions: Thoththa_Baba

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Division 3 clubs aluthen register karanne na neda Colombo. Ehema unoth laksha 6k 7k deela ekak ganna wenawa.
    Division 3 idala first class wenakan yanna ithin awrudu keepayak gathawei.
    Good luck!

    api denata tiyena club 29 ekak buy karanna hithan inne machan

    lankave FC club 29 have.. eken 11 den dead.. dead ekak ganna hithan inne
     
    • Like
    Reactions: dilshanniranga

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    api vade karanna hadanne.. joke nevi

    laksha 2500 vage yanava ban patan ganna... othanayi avula tiyenne
    ක්ලබ් එකට වඩා හොද නැද්ද පොඩි උන්ට ඇකඩමියක් පටන් ගන්න එක සල්ලි තියනව නම් ?
    එතනින් උබ ඔය කියන වගේ වැඩකට ලින්ක්ස් හැදෙන්න පුලුවන්.
    කෙලින්ම ඔච්චර දෙයක් කරන්න උබට සෑහෙන ලොකු contacts ඕන වෙයි.
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ඕක සාමාන්‍ය එකෙක්ට කරන්න බැරි වැඩක් නේ බන්...
    ක්‍රිකට් ගහපු එකෙක්ටත් කරන්න ලේසි වැඩක් නෙවෙයි මම හිතන්නේ.
    aeyi karanna beri ban... denata tiyena club 29 ekak buy karama harine.. easy path
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ක්ලබ් එකට වඩා හොද නැද්ද පොඩි උන්ට ඇකඩමියක් පටන් ගන්න එක සල්ලි තියනව නම් ?
    එතනින් උබ ඔය කියන වගේ වැඩකට ලින්ක්ස් හැදෙන්න පුලුවන්.
    කෙලින්ම ඔච්චර දෙයක් කරන්න උබට සෑහෙන ලොකු contacts ඕන වෙයි.
    mulin hithuve academy ekak thama.. eken apita slliyak enne nhe ban

    loku contact kiyanne players 05 full time enava nam 1 month oka karanna puluvan

    First class restructure karanna yanawalu neda teams gaana adu karala... Eeganath touch eke inna
    oka den kaleka idan kiyanne.. aeththama kathava denata tiyenne hoda club 8 vithara.. godak eva atavapu eka..

    samahara eva government eken atavapu eva
     
    • Like
    Reactions: dilshanniranga