උඹ මට PM එකක් දාහන් මම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාන්නම් ඒක ඇක්සෙප්ට් කරලා දාපන්.
pm kala bro..
eka sinhalata dala post karanna...

උඹ මට PM එකක් දාහන් මම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාන්නම් ඒක ඇක්සෙප්ට් කරලා දාපන්.

pm kala bro..
eka sinhalata dala post karanna...![]()
මගෙත් ප්‍රියතම ...හැබැයි අපේ ගෙදර නිතර හදන්නේ නෑkraft pack එකේ cheese නම් මරු
දුප්
ඕකනේ බැරි ඉතින්
![]()
kothmale processed cheese eka thamai mekata match wenne matanan..
The Organic Moscow Mule Cocktail[/CENTER][/CENTER][/COLOR][/SIZE]

එල එල මචං. අනික් දවසේ අර යටින් දාපු ඉංග්‍රීසි කෑල්ල ඕනේ නෑ. උඹ ඔය ටික ඔහොමම දාලා ත්‍රෙඩ් එකකුත් දාහන් හොඳේ අර මම උඩ දාපු පෝස්ට් එක බලලා අදාල සෙක්ශන් එකේ. ඒකෙ නම් යටින් දාන්න එපා ටයිප් කලේ මම කියලා.![]()
ahh ela eketh danan..
ok nama ain karannan...
The Organic Moscow Mule Cocktail
ඉස්සෙල්ලම අවශ්‍ය ද්‍රව්‍යය බලමු.
වොඩ්කා මිලි ලීටර් 100ක්
තරමක් ඝනකමට හදා ගත්තු Sunquick ටිකක්
තමුන්ගේ රස පදම අනුව ලෙමනේඩ් හෝ ජින්ජර් බියර් ටිකක්
මින්ට් රසය ලබා ගැනීමට tic tac ඇට 8 ක් පමණ කුඩු කරලා කුඩු
සිම්පල් සිරප් තේ හැඳි 4 ක් ( සීනි උණු කරලා කැට නැති වෙන සේ හදා ගත්තු ද්‍රවයක් )
![]()
සාදන ක්‍රමය
මුලින්ම highball එකට වොඩ්කා මිලි ලීටර් 100 දමා ගන්න. එවිට highball එකෙන් භාගයක් පමණ පිරේ. ඉන්පසුව එයටම වීදුරුවේ ඉතිරි භාගය කොටස් දෙකකට බෙදා එක කොටසක් පිරෙන තෙක් ජින්ජර් බියර් හෝ ලෙමනේඩ් දමා ගන්න. පසුව ඉතිරි භාගය පිරෙන තෙක් sunquick දමා ගන්න. පසුව එයටම කුඩු කරගත්තු Tic Tac කුඩු ටික දමා ගෙන හොඳින් කවලම් කර අවශ්‍යය නම් අයිස් කැට දෙකක් දමා පානය කරන්න. මෙහිදී මගේ සන්කුයික් මිශ්‍රණය තරමක් ඝනකම අඩුවට ගත් බැවින් කහ පැහැය අඩුවී ඇත. අන්තිමට ඉතින් මෙන්න මෙහෙම තමයි තිබ්බේ.
![]()
sinhalen type karala dunne ridila brother.. eyatath thanks kiwwa..

එල එල මචං. අනික් දවසේ අර යටින් දාපු ඉංග්‍රීසි කෑල්ල ඕනේ නෑ. උඹ ඔය ටික ඔහොමම දාලා ත්‍රෙඩ් එකකුත් දාහන් හොඳේ අර මම උඩ දාපු පෝස්ට් එක බලලා අදාල සෙක්ශන් එකේ. ඒකෙ නම් යටින් දාන්න එපා ටයිප් කලේ මම කියලා.![]()

අඩේ ෆට්ට මචන්...බොන එක නැවැත්තුවා...මේක දැක්කම ආයේ බොන්න පටන් ගන්න හිතෙනවා බන්![]()
menna thari nandee...
අඩේ ෆට්ට මචන්...බොන එක නැවැත්තුවා...මේක දැක්කම ආයේ බොන්න පටන් ගන්න හිතෙනවා බන්![]()

The Organic Moscow Mule Cocktail
ඉස්සෙල්ලම අවශ්‍ය ද්‍රව්‍යය බලමු.
වොඩ්කා මිලි ලීටර් 100ක්
තරමක් ඝනකමට හදා ගත්තු Sunquick ටිකක්
තමුන්ගේ රස පදම අනුව ලෙමනේඩ් හෝ ජින්ජර් බියර් ටිකක්
මින්ට් රසය ලබා ගැනීමට tic tac ඇට 8 ක් පමණ කුඩු කරලා කුඩු
සිම්පල් සිරප් තේ හැඳි 4 ක් ( සීනි උණු කරලා කැට නැති වෙන සේ හදා ගත්තු ද්‍රවයක් )
එළ මචන්, අනික්ටිකත් හිමිට දාපන්
bonawa nan cocktails dennan ona tharan..
ada mekata danna cocktails dekak haduwa..
hadala wisik karanna banee dekama biwwa dan ganata wadila inne...![]()

meka apita balanna cocktail dala anthimata liver eka awul giyoth thamai Wade..
bonawa nan cocktails dennan ona tharan..
ada mekata danna cocktails dekak haduwa..
hadala wisik karanna banee dekama biwwa dan ganata wadila inne...![]()

Eka paratama pissu thada wela menna..![]()
ඔයාව දැක්කම මගේ පණ යනවා 