එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    pm kala bro..
    eka sinhalata dala post karanna...;)

    මම උඹට එක කොක්ටේල් එකක් එව්ව ටයිප් කරලා. අනිකත් ටිකක් රෑ වෙලා එවන්නම්. ඕක උඹම දාපන් මට ක්‍රෙඩිට් වැඩක් නෑ උඹ හදපු එක උඹම දාහන්. උඹට ක්‍රෙඩිට් දෙන්න ඕනේ ඒකේ.දාලා

    කුකින් සෙක්ශන් එකෙන් මේ රෙසිපිය දාල ත්‍රෙඩ් එකක් දාමුද?? වැඩිය දෙයක් කරන්න නෑ. ඔයා මෙතන දාපු පෝස්ට් එක කෝට් කරලා ගන්න. ඒක කොපි කරලා මෙන්න මේ ටික උඩටයි යටටයි ඔබන්න පෝස්ට් එකේ.

    මෙන්න සෙක්ශන් එක.

    මෙන්න මේක ඔබන්න උඩින් සහ යටින්.

    මෙක මම අපේ Cooking Mega Thread එකේ දාපු පෝස්ට් එකක්. මෙහෙම දාන්න හේතුව මේක දාලා තියෙන්නේ ඉස්සර වගේ Elakiri Talk කැටගරි එකේ නෙමේ නිසයි. ලොකු අයියට කියලා වෙනම කෑම බීම වලට සෙක්ශන් එකක් කිරියේ දම්මව ගත්තා. ඉතින් ඒ ත්‍රෙඩ් එකේ අලුතින් රෙසිපි වැටෙන වැටෙන පිලිවෙලට ඒ පෝස්ට් එක කෝට් කරලා මෙහෙම අලුත් ත්‍රෙඩ් කුකින් සෙක්ශන් එකේ අරින්නයි අපි හිතාගෙන ඉන්නේ.

    ################මෙතනට ඔයාගේ කෝට් එක දාන්න######

    මේ එලකිරි Food Menu ත්‍රෙඩ් එක Elakiri එකේ උයන්න දන්න උන් එකතු කරලා අලුතින් ට්‍රෙන්ඩ් එකක් හදන්න අපි දරන මහන්සියක්. තවම සෙට් උනේ නැති අය ඉන්නවනම් උයන්න දන්න නොදන්න අපිත් එක්ක එකතු වෙමු. හැම තිස්සෙම ත්‍රෙඩ් එකේ පලවෙනි ටැග් එකේ තියෙනවා ඔක්කොම කෑම මෙනූ වල අන්තිම අප්ඩේට් එක දාලා තියෙන පි‍ටුව. එතනට ගිහින් ඔක්කොම එක තැනකින් බලා ගන්න පුලුවන්. එහෙනම් මේක බලලා තව කීප දෙනෙක් අපිත් එක්ක සෙට් වේවි කියලා හිතනවා.

    මෙන්න ත්‍රෙඩ් එක..

    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගෙත් ප්‍රියතම ...හැබැයි අපේ ගෙදර නිතර හදන්නේ නෑ :( kraft pack එකේ cheese නම් මරු :lol:

    :growl::growl: දුප්

    :love: ඕකනේ බැරි ඉතින් :lol:

    Aiye mama sarayak Kraft eka dala haduwa..eka creamy wadi..eka mekata match enne na..:)kothmale processed cheese eka thamai mekata match wenne matanan..:yes:
     
    dickensian

    Well-known member
  • The Organic Moscow Mule Cocktail

    ඉස්සෙල්ලම අවශ්‍ය ද්‍රව්‍යය බලමු.
    වොඩ්කා මිලි ලීටර් 100ක්
    තරමක් ඝනකමට හදා ගත්තු Sunquick ටිකක්
    තමුන්ගේ රස පදම අනුව ලෙමනේඩ් හෝ ජින්ජර් බියර් ටිකක්
    මින්ට් රසය ලබා ගැනීමට tic tac ඇට 8 ක් පමණ කුඩු කරලා කුඩු
    සිම්පල් සිරප් තේ හැඳි 4 ක් ( සීනි උණු කරලා කැට නැති වෙන සේ හදා ගත්තු ද්‍රවයක් )

    28cn49g.jpg

    සාදන ක්‍රමය

    මුලින්ම highball එකට වොඩ්කා මිලි ලීටර් 100 දමා ගන්න. එවිට highball එකෙන් භාගයක් පමණ පිරේ. ඉන්පසුව එයටම වීදුරුවේ ඉතිරි භාගය කොටස් දෙකකට බෙදා එක කොටසක් පිරෙන තෙක් ජින්ජර් බියර් හෝ ලෙමනේඩ් දමා ගන්න. පසුව ඉතිරි භාගය පිරෙන තෙක් sunquick දමා ගන්න. පසුව එයටම කුඩු කරගත්තු Tic Tac කුඩු ටික දමා ගෙන හොඳින් කවලම් කර අවශ්‍යය නම් අයිස් කැට දෙකක් දමා පානය කරන්න. මෙහිදී මගේ සන්කුයික් මිශ්‍රණය තරමක් ඝනකම අඩුවට ගත් බැවින් කහ පැහැය අඩුවී ඇත. අන්තිමට ඉතින් මෙන්න මෙහෙම තමයි තිබ්බේ.

    xelcu9.jpg

    sinhalen type karala dunne ridila brother.. eyatath thanks kiwwa..​
     
    • Like
    Reactions: laMir

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    The Organic Moscow Mule Cocktail
    [/CENTER][/CENTER][/COLOR][/SIZE]

    එල එල මචං. අනික් දවසේ අර යටින් දාපු ඉංග්‍රීසි කෑල්ල ඕනේ නෑ. උඹ ඔය ටික ඔහොමම දාලා ත්‍රෙඩ් එකකුත් දාහන් හොඳේ අර මම උඩ දාපු පෝස්ට් එක බලලා අදාල සෙක්ශන් එකේ. ඒකෙ නම් යටින් දාන්න එපා ටයිප් කලේ මම කියලා. :baffled::baffled::baffled::baffled:
     
    dickensian

    Well-known member
  • එල එල මචං. අනික් දවසේ අර යටින් දාපු ඉංග්‍රීසි කෑල්ල ඕනේ නෑ. උඹ ඔය ටික ඔහොමම දාලා ත්‍රෙඩ් එකකුත් දාහන් හොඳේ අර මම උඩ දාපු පෝස්ට් එක බලලා අදාල සෙක්ශන් එකේ. ඒකෙ නම් යටින් දාන්න එපා ටයිප් කලේ මම කියලා. :baffled::baffled::baffled::baffled:

    ahh ela eketh danan..
    ok nama ain karannan...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    The Organic Moscow Mule Cocktail

    ඉස්සෙල්ලම අවශ්‍ය ද්‍රව්‍යය බලමු.
    වොඩ්කා මිලි ලීටර් 100ක්
    තරමක් ඝනකමට හදා ගත්තු Sunquick ටිකක්
    තමුන්ගේ රස පදම අනුව ලෙමනේඩ් හෝ ජින්ජර් බියර් ටිකක්
    මින්ට් රසය ලබා ගැනීමට tic tac ඇට 8 ක් පමණ කුඩු කරලා කුඩු
    සිම්පල් සිරප් තේ හැඳි 4 ක් ( සීනි උණු කරලා කැට නැති වෙන සේ හදා ගත්තු ද්‍රවයක් )

    28cn49g.jpg

    සාදන ක්‍රමය

    මුලින්ම highball එකට වොඩ්කා මිලි ලීටර් 100 දමා ගන්න. එවිට highball එකෙන් භාගයක් පමණ පිරේ. ඉන්පසුව එයටම වීදුරුවේ ඉතිරි භාගය කොටස් දෙකකට බෙදා එක කොටසක් පිරෙන තෙක් ජින්ජර් බියර් හෝ ලෙමනේඩ් දමා ගන්න. පසුව ඉතිරි භාගය පිරෙන තෙක් sunquick දමා ගන්න. පසුව එයටම කුඩු කරගත්තු Tic Tac කුඩු ටික දමා ගෙන හොඳින් කවලම් කර අවශ්‍යය නම් අයිස් කැට දෙකක් දමා පානය කරන්න. මෙහිදී මගේ සන්කුයික් මිශ්‍රණය තරමක් ඝනකම අඩුවට ගත් බැවින් කහ පැහැය අඩුවී ඇත. අන්තිමට ඉතින් මෙන්න මෙහෙම තමයි තිබ්බේ.

    xelcu9.jpg

    sinhalen type karala dunne ridila brother.. eyatath thanks kiwwa..​

    අඩේ ෆට්ට මචන්...බොන එක නැවැත්තුවා...මේක දැක්කම ආයේ බොන්න පටන් ගන්න හිතෙනවා බන් :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල මචං. අනික් දවසේ අර යටින් දාපු ඉංග්‍රීසි කෑල්ල ඕනේ නෑ. උඹ ඔය ටික ඔහොමම දාලා ත්‍රෙඩ් එකකුත් දාහන් හොඳේ අර මම උඩ දාපු පෝස්ට් එක බලලා අදාල සෙක්ශන් එකේ. ඒකෙ නම් යටින් දාන්න එපා ටයිප් කලේ මම කියලා. :baffled::baffled::baffled::baffled:

    ටයිප් කරේ සිමයියා කියල දාමු :lol:
     
    dickensian

    Well-known member
  • අඩේ ෆට්ට මචන්...බොන එක නැවැත්තුවා...මේක දැක්කම ආයේ බොන්න පටන් ගන්න හිතෙනවා බන් :sorry:

    bonawa nan cocktails dennan ona tharan..
    ada mekata danna cocktails dekak haduwa..
    hadala wisik karanna banee dekama biwwa dan ganata wadila inne...:dull:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    The Organic Moscow Mule Cocktail

    ඉස්සෙල්ලම අවශ්‍ය ද්‍රව්‍යය බලමු.
    වොඩ්කා මිලි ලීටර් 100ක්
    තරමක් ඝනකමට හදා ගත්තු Sunquick ටිකක්
    තමුන්ගේ රස පදම අනුව ලෙමනේඩ් හෝ ජින්ජර් බියර් ටිකක්
    මින්ට් රසය ලබා ගැනීමට tic tac ඇට 8 ක් පමණ කුඩු කරලා කුඩු
    සිම්පල් සිරප් තේ හැඳි 4 ක් ( සීනි උණු කරලා කැට නැති වෙන සේ හදා ගත්තු ද්‍රවයක් )

    :)එළ මචන්, අනික්ටිකත් හිමිට දාපන්
    11.gif