එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ahuwenawako thariyawa mata..:growl::growl:

    අහු උනොත් මේකේ උන්ට ලෙමන් පෆ් තමා :(

    නැන්දේ අම්මා ආවේ නැද්ද ? ආවම කකුළුවෝ හදන හැටි දාන්නකෝ :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ammo loku deyak aiye..ape ekkenath Dan owa okkoma nawaththala me dawaswala digata harahata bana ahanawa..:D matanan puduma sathutak thiyenne..:love:

    හ්ම්ම් දකිනකොට අප්පිරියයි දැන් නම් :sorry:

    ආ බන අහන්නේ ඔය ගැන හිතල අනිත්‍ය මෙනෙහි කරන නිසා වෙන්ඩ ඕන :lol::rofl::rofl: මොකෝ එකපාරටම බණ අහන්න ගත්තේ ? :) ඉඳල හිටලා බොන්න දෙන්න ...අර මල ජරා කැහි කූරු නම් දෙන්න එපා නැන්දේ :no::dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අහු උනොත් මේකේ උන්ට ලෙමන් පෆ් තමා :(

    නැන්දේ අම්මා ආවේ නැද්ද ? ආවම කකුළුවෝ හදන හැටි දාන්නකෝ :)

    :lol::lol:

    Thama na thari ayiye..labana sathiye thamai enawa kiwwe..:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ladies la ganna vodka ekak hadala dannada heta..
    mehe hadanna ba appa godak ewa owata dana syrup hoyaganna bane..
    heta sex on the beach cocktail eka danna one jathi hewwa hewwa ewa ganna na ne mehe...:sorry:

    Ohh...arpico super center eke wage balanna..samaharawita Oya hoyana ewa ethana athi..

    Ane bro mama owa Bonne na..aduma tharame vinewath bila na kawadawath.,:)
    Eth Oya danna..kamathi kenek hadala boyine..:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හ්ම්ම් දකිනකොට අප්පිරියයි දැන් නම් :sorry:

    ආ බන අහන්නේ ඔය ගැන හිතල අනිත්‍ය මෙනෙහි කරන නිසා වෙන්ඩ ඕන :lol::rofl::rofl: මොකෝ එකපාරටම බණ අහන්න ගත්තේ ? :) ඉඳල හිටලා බොන්න දෙන්න ...අර මල ජරා කැහි කූරු නම් දෙන්න එපා නැන්දේ :no::dull:

    :D:D
    :angry::angry::lol:
    Api Wayasa yanna yanna jeewithe thiyena asthira bawa therenawane kaata wunath..Dan eyata Honda awabodayak thiyenawa bududahama gana..:)

    Apo mamanan epama kiyanawa misak jiwitheta waradilawath bonna nan kiyanne na..:no::no:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න හැදුවා අද අපේ පොල්කොටේගේ රෙසිපිය ... මම තනියම පැස්ටා හදල නැති නිසා හදන් කනකන් නින්ද ගියේ නෑ:P .... පොල්කොටේව මරන් කන්න හිතුනේ මේක හදන හැටි කියෙව්වම හද හද ඉන්න ගමන් ...මේ ගොන් ගෙම්බි තම්බපු පැස්ටා ටික දාන්න කියල නෑනේ තෙම්පරාදුවට :angry::rofl::lol: තෑන්ක් යූ නංගි රෙසිපියට ...ලෙසටම ආවා චීස් නෑව්වා :rofl::baffled:

    15ecxtx.jpg


    2585nxk.jpg
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔන්න හැදුවා අද අපේ පොල්කොටේගේ රෙසිපිය ... මම තනියම පැස්ටා හදල නැති නිසා හදන කන් නින්ද ගියේ නෑ.... පොල්කොටේව මරණ කන්න හිතුනේ මේක හදන හැටි කියෙව්වම හද හද ඉන්න ගමන් ...මේ ගොන් ගෙඹි තම්බපු පැස්ටා ටික දාන්න කියල නෑනේ තෙම්පරාදුවට :angry::rofl::lol: තෑන්ක් යූ නංගි රෙසිපියට ...ලෙසටම ආවා චීස් නෑව්වා :rofl::baffled:

    15ecxtx.jpg


    2585nxk.jpg

    Hath deiyane..ammapa eka amathaka unane..eka edit karanna one..:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Hath deiyane..ammapa eka amathaka unane..eka edit karanna one..:(

    :rofl: මම වටේ කැරකෙනවා කෝ පැස්ටා ටික දන්නේ කොහෙටද කියල :baffled: අයියෝ උඹ නම් :angry: