සරල වැනිලා පුඩිමක්
අවශ්‍ය ද්‍රව්‍යය-
කිරි මිලිලිටර් 500
සිනි මේස හැදි 3
කෝන්ෆ්ලෝර් මේස හැදි 2
වැනිලා තේ හැදි 1
කිරිවලට සිනි සහ කෝන්ෆ්ලෝර් දාලා දිය කරගන්න (කෝන්ෆ්ලෝර් ලෝබ නැතුව හැන්ද ටිකක් පුරවලා දාන්න.නැත්නම් මේක හයි වෙන්නේ නෑ. අනික රත් කරන්න කලින් කෝන්ෆ්ලෝර් දාලා දිය කරගන්න එක ලෙසියි.රත් කරන ගමන් දාලා දිය කරන්න ගියොත් කැටි ගැහෙනවා )
ඊට පස්සේ ලිපේ තියලා හැදි ගාන ගමන් මැදි මට්ටමේ ගින්දරක රත්කරන්න .
මේක නටන්න ලන්වෙනකොට උකු වෙන්න පටන් ගන්නවා .නටන්න පටන් ගත්තාම ලිප ඕෆ් කරලා වැනිලා දාලා මිශ්‍ර කරන්න.
ටිකක් නිවෙන්න තියලා ෆ්‍රිජ් එකට දාන්න.
වැඩේ ඉවරයි (උපරිම විනාඩි 10යි)

Last edited: