එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සරල වැනිලා පුඩිමක්

    අවශ්‍ය ද්‍රව්‍යය-
    කිරි මිලිලිටර් 500
    සිනි මේස හැදි 3
    කෝන්ෆ්ලෝර් මේස හැදි 2
    වැනිලා තේ හැදි 1

    කිරිවලට සිනි සහ කෝන්ෆ්ලෝර් දාලා දිය කරගන්න (කෝන්ෆ්ලෝර් ලෝබ නැතුව හැන්ද ටිකක් පුරවලා දාන්න.නැත්නම් මේක හයි වෙන්නේ නෑ. අනික රත් කරන්න කලින් කෝන්ෆ්ලෝර් දාලා දිය කරගන්න එක ලෙසියි.රත් කරන ගමන් දාලා දිය කරන්න ගියොත් කැටි ගැහෙනවා )
    ඊට පස්සේ ලිපේ තියලා හැදි ගාන ගමන් මැදි මට්ටමේ ගින්දරක රත්කරන්න .
    මේක නටන්න ලන්වෙනකොට උකු වෙන්න පටන් ගන්නවා .නටන්න පටන් ගත්තාම ලිප ඕෆ් කරලා වැනිලා දාලා මිශ්‍ර කරන්න.
    ටිකක් නිවෙන්න තියලා ෆ්රිජ් එකට දාන්න.
    වැඩේ ඉවරයි (උපරිම විනාඩි 10යි)

    wjWZ5Rg.jpg
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Pic eke thiyenne fridge ekata dala gathata passeda? :eek:
    Thanks oyage receipe ekata :)

    නෑ ඊට කලින්
    නිවෙන්න තියලා අමතක වුනා
    විදුරු භාජනයට දානකොටත් ටිකක් සෙට් වෙලා තිබ්බේ
    ඒකට දාපු ගමන් තමයි පොටො එක ගැහුවේ
     
    • Like
    Reactions: ashmi

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සරල වැනිලා පුඩිමක්

    අවශ්‍ය ද්‍රව්‍යය-
    කිරි මිලිලිටර් 500
    සිනි මේස හැදි 3
    කෝන්ෆ්ලෝර් මේස හැදි 2
    වැනිලා තේ හැදි 1

    කිරිවලට සිනි සහ කෝන්ෆ්ලෝර් දාලා දිය කරගන්න (කෝන්ෆ්ලෝර් ලෝබ නැතුව හැන්ද ටිකක් පුරවලා දාන්න.නැත්නම් මේක හයි වෙන්නේ නෑ. අනික රත් කරන්න කලින් කෝන්ෆ්ලෝර් දාලා දිය කරගන්න එක ලෙසියි.රත් කරන ගමන් දාලා දිය කරන්න ගියොත් කැටි ගැහෙනවා )
    ඊට පස්සේ ලිපේ තියලා හැදි ගාන ගමන් මැදි මට්ටමේ ගින්දරක රත්කරන්න .
    මේක නටන්න ලන්වෙනකොට උකු වෙන්න පටන් ගන්නවා .නටන්න පටන් ගත්තාම ලිප ඕෆ් කරලා වැනිලා දාලා මිශ්‍ර කරන්න.
    ටිකක් නිවෙන්න තියලා ෆ්රිජ් එකට දාන්න.
    වැඩේ ඉවරයි (උපරිම විනාඩි 10යි)

    wjWZ5Rg.jpg

    Shaa..niyamai..welawaka hadala balanna one..tfs. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Pissu kiyanna epa aiye :(

    පාළු ගෙදර වළන් බිඳලා වැඩක් නෑ නංගි .. කාටවත් ඕන කමක් නෑ මේක ඇදගෙන යන්න ..සන්තෝසමක් දුන්නම රෙසිපියක් වැටෙන තත්වෙට පත් වෙච්ච එක ගැන කණගාටුයි :( හිතේ සතුටින් එළකිරියේ කරපු වැඩක් මේක ... මේකේ විතරක් නෙමෙයි ආයේ මම ගෙදරවත් ආයේ කෑමක් හදන්නේ නෑ .. මේක මගේ අන්තිම පොස්ට් එක මේ ත්‍රෙඩ් එකේ :) උදව් කරපු හැමෝටම පින් !! :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පාළු ගෙදර වළන් බිඳලා වැඩක් නෑ නංගි .. කාටවත් ඕන කමක් නෑ මේක ඇදගෙන යන්න ..සන්තෝසමක් දුන්නම රෙසිපියක් වැටෙන තත්වෙට පත් වෙච්ච එක ගැන කණගාටුයි :( හිතේ සතුටින් එළකිරියේ කරපු වැඩක් මේක ... මේකේ විතරක් නෙමෙයි ආයේ මම ගෙදරවත් ආයේ කෑමක් හදන්නේ නෑ .. මේක මගේ අන්තිම පොස්ට් එක මේ ත්‍රෙඩ් එකේ :) උදව් කරපු හැමෝටම පින් !! :)

    ඇයි සොඳුර මේ කේන්තියෙන්.. සන්සුන් වෙන්නකෝ.. හැමදාම හැදෙන පරිප්පුවයි, ෆ්‍රිජ් එකෙන් අරන් රත් කරලා ගන්න ඉන්දියන් රොටියි මේකේ දාල වැඩක් නැති නිසයි බන් මේ සද්ද නැතුව ඉන්නේ. මේ සති අන්තේ මෙහෙ කටින පින්කමේ දානෙට මම පාස්තා හදනවා. අනිවාර්යෙන්ම ත්‍රෙඩ් එකට දාන්නම්.

    ඉවසන්න පුරුදු වෙයන් බන්.. මටත් මේ දවස්වල ඔලුවේ නිදහසක් නැහැ බන්. එක දිගට කරදර...
     
    Ane aiye kaamak haduwe na langadi..eda kakuluwo haduwa dawasata passe dallo wagayak haduwa..kakuluwo hadapu widihatama wage eka haduwa nisa damme na ithin..:sorry::sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි සොඳුර මේ කේන්තියෙන්.. සන්සුන් වෙන්නකෝ.. හැමදාම හැදෙන පරිප්පුවයි, ෆ්‍රිජ් එකෙන් අරන් රත් කරලා ගන්න ඉන්දියන් රොටියි මේකේ දාල වැඩක් නැති නිසයි බන් මේ සද්ද නැතුව ඉන්නේ. මේ සති අන්තේ මෙහෙ කටින පින්කමේ දානෙට මම පාස්තා හදනවා. අනිවාර්යෙන්ම ත්‍රෙඩ් එකට දාන්නම්.

    ඉවසන්න පුරුදු වෙයන් බන්.. මටත් මේ දවස්වල ඔලුවේ නිදහසක් නැහැ බන්. එක දිගට කරදර...

    :sorry::sorry::(
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගෙදරදිම චොකලට් සෝස් හදමු

    මේකත් සිම්පල් රෙසිපියක්

    අවශ්‍ය වෙන්නේ කිරි මිලිලිටර් 250යි,සිනී ග්‍රැම් 375(ඔන්න ඔහෙ 400ක් දාන්න),චොකලට් පව්ඩර් ග්‍රැම් 80යි

    කරන්න තියෙන්නේ මුලින්ම චොකලට් පව්ඩර් එකයි සිනියි කිරිවල දියකර ගන්නවා .(චොකට් පව්ඩර් ටික දිය කරගන්න නැත්නම් ඒවා කැටි ගැහෙන්න පුලුවන් සින් නම් රත්වෙනකොට දියවෙනවා )
    ඊට පස්සේ මැදියම් ගින්නේ නටනකම් හැදිගාන්න.විනාඩියක් විතර නටන්න දිලා ගින්දරෙන් අයින් කරන්න .
    ගන්න චොකලට් කුඩු වර්ගය අනුව මෙකෙ රස චුට්ටක් එහාට මේහාට වෙනවා
    මම මෙතෙක් හදලා තියෙන වර්ගවලින් චොයිස් වගේ නමක් තියෙන චොකලට් පව්ඩර් වර්ගෙකින් තමයි හොදටම ආවේ.(මෙතන කන්ෆ්ලික්ට්ස් ඔෆ් ඉන්ටරෙස්ට් මොනවත් නෑ)
    අයිස්ක්‍රීම් එක්ක කන්න මේක සැහෙන මැච් වෙනවා

    • Like
    Reactions: Elysium

    Niyamai..thank for sharing..:D:D