එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ප්ලේන් අනාථයා දාඩිය පෙරාගෙන හදලා ආ මෙන් ඩාලිං කියලා නැට්ට පස්ස පැත්තේ ගහං ගෙනත් දුන්නාම කකුල් දෙක පුටුව උඩ තියං ගෑරුප්පුවකිං ඒක කද්දි....ඔය වගේ දැක්කා කියපං :love::P:rofl:

    hahaaa....dakka kiwe na...haduwa kiyala kiwwe :P :P :lol::lol::rofl: read it again :P
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    gedara innakota ne malli hadanna igena ganna lesima....
    weradunath amma hari innawane mona magulak karala hari hadana eka goda dala denna :P
    bord unama owa test karana ekak na uba. hehe

    mama hadanna giyoth wenne ammage badumuttu nasthi wena eka.:sorry:
    matama kiyala kussiyak thibbama hadala balanawa,.:)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    උයන්න පිහින්න දන්න කට්ටියගෙන් පොඩි දෙයක් දැනගන්න තිබේ.....

    මස් වර්ග උයනකොට උඩින් වහන්නෙ නැතුව උයන්න ඕනද:rolleyes:..

    කොහේ හරි තැනක තිබ්බා මස් වර්ග උයනකොට ඒවායේ තියන බැක්ටීරියා, විශබීජ රත්වීමත් එක්ක වාශ්ප වෙනව වගේ කතාවක්...

    එතකොට උඩින් වහල තිබ්බාම ඒවා පිටවෙන්නෙ නෑලු....

    ඇත්තද මේක....:nerd::nerd:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෑම බම්ප්...

    රිදිලා සහ තනුජක දැක්කේ නැහැ එළකිරියේ කාලෙකින්.. කෝ මුන් දෙන්න සුදු වෑන් එකකින් උස්සලවත්ද???:oo::oo: