එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කෑම බම්ප්...

    රිදිලා සහ තනුජක දැක්කේ නැහැ එළකිරියේ කාලෙකින්.. කෝ මුන් දෙන්න සුදු වෑන් එකකින් උස්සලවත්ද???:oo::oo:

    Thanujaka ayya EK eken giyaa pol ayye:baffled:
    Ridila malli gananam danne na...
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කෑම බම්ප්...

    රිදිලා සහ තනුජක දැක්කේ නැහැ එළකිරියේ කාලෙකින්.. කෝ මුන් දෙන්න සුදු වෑන් එකකින් උස්සලවත්ද???:oo::oo:

    thanuja elakiri eken giya. hethuwanam danne na. ridilath dakke na kalekin.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ මොකෝ .. මොකක් හරි ප්‍රශ්නයක් උනාද..

    නෑ තනූජකට වැඩ වැඩි වුනා මචං. :( ඒකයි පොර ගියේ.
    රිදිලා නම් අප්සට් එකේ හිටියේ. දෙසැම්බර් වලින් පස්සේ යන කතාවක් තමයි කිය කිය හිටියේ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    උයන්න පිහින්න දන්න කට්ටියගෙන් පොඩි දෙයක් දැනගන්න තිබේ.....

    මස් වර්ග උයනකොට උඩින් වහන්නෙ නැතුව උයන්න ඕනද:rolleyes:..

    කොහේ හරි තැනක තිබ්බා මස් වර්ග උයනකොට ඒවායේ තියන බැක්ටීරියා, විශබීජ රත්වීමත් එක්ක වාශ්ප වෙනව වගේ කතාවක්...

    එතකොට උඩින් වහල තිබ්බාම ඒවා පිටවෙන්නෙ නෑලු....

    ඇත්තද මේක....:nerd::nerd:

    මේකට දන්න කෙනෙක් උත්තරයක් දියෝ :dull:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මේකේ නැද්ද කවුරුත් හෝටල් හා ඉවුම් පිහුම් සම්බන්ද පළපුරුද්දක් ඇති අය
    6418205.png

    පොඩි දෙයක් දැනගන්න තියනවා
    7782596.png

    ලොකු ගානකට (50-100 ) කෑම හදද්දී ගන්න ඕන ප්‍රමාණ ගැන පොඩ්ඩක් දැනගන්න ඕන
    6639274.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මේකට දන්න කෙනෙක් උත්තරයක් දියෝ :dull:
    දැන් දැක්කෙ ඌයි!

    වැහුවත් ඇරියත අවුලක් නෑ. උෂ්ණත්වය ඉහල යාම එක්ක ඒව මැරෙනවා...
    විෂ බිජ “වාෂ්ප“ වෙනව තමා ඉතිං :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ නැද්ද කවුරුත් හෝටල් හා ඉවුම් පිහුම් සම්බන්ද පළපුරුද්දක් ඇති අය
    6418205.png

    පොඩි දෙයක් දැනගන්න තියනවා
    7782596.png

    ලොකු ගානකට (50-100 ) කෑම හදද්දී ගන්න ඕන ප්‍රමාණ ගැන පොඩ්ඩක් දැනගන්න ඕන
    6639274.png
    ලොකු ගනන් වලට උයා පුරුදු නැත.:dull:
    ල-කාර්ටෙ ක්‍රමයට ඉතිං උපරිම 4කට සෙට් වෙයි එක සැරේ උයන්න.....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් දැක්කෙ ඌයි!

    වැහුවත් ඇරියත අවුලක් නෑ. උෂ්ණත්වය ඉහල යාම එක්ක ඒව මැරෙනවා...
    විෂ බිජ “වාෂ්ප“ වෙනව තමා ඉතිං :rofl:

    එහෙනම් වහල ඉව්වට අව්ලක් නෑ නේ:confused:...ඔන්න වහල ඉව්ව එහෙනම් ඈ....
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ බන් මේකේ උන් ? :oo: වරෙල්ලකෝ මේක අප්ඩේට් කරන්න ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Cheesy Mushroom Balls

    කාලෙකින් මොකුත් දාපු නැති හින්ද අද කම්මැලි කමට හදපු මේ කෑම ගැන දාන්න හිතුනා :D

    Cheesy Mushroom Balls (චීස් යෙදු හතු බෝල බැදුම)

    හතු මිශ්‍රණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

    * සෝදා වතුර මිරිකාගත් හතු ඇති පමණට
    * ගාර්ලික් පවුඩර් හෝ සිහින්ව ලියා ගත් සුදුළුනු ස්වල්පයක්
    * ගම් මිරිස් රස පදමට
    * මිරිස් කුඩු රස පදමට
    * ලුණු කුඩු රස පදමට
    * බටර් ස්වල්පයක් තෙල් දමා ගැනීමට
    * ටෝමටෝ සෝස් ස්වල්පයක්
    * චිකන් හැම් (අවශ්‍ය නම් මම නම් දැම්මා)

    ඉහත බටර් හැර සියලු ඩේ කලවම් කර විනාඩි 15ක් පමණ තබන්නට හරින්න..ඉන්පසු නන්ස්ටික් හෝ සුදුසු බඳුනක් ගෙන බටර් දමා විනාඩි 3ක් පමණ බඩ ගෙන නිවෙන්නට හරින්න :D

    13140800_10209552450592669_1169053170_n.jpg

    මෑෂ් පොටේටෝ මිශ්‍රණය සඳහා අල ගෙඩි දෙකක් පමණ තම්බා ගෙන බටර්, ලුණු, ගම්මිරිස් රස පදමට දමා අනා මිශ්‍රණය සාදා ගන්න.

    13183112_10209552450672671_519493611_n.jpg

    ඉන්පසු mushroom balls සාදා ගන්නා ආකාරය දෙස බලමු.. අවශ්‍ය නම් චීස් කබලක් ගෙන සාදා ගත් හතු මිශ්‍රණය සමග ගෙන ඊට පසු මෑශ් පොටේටෝ ද සමසේ ගෙන මෙලෙස බෝල සාදා ගන්න

    13115344_10209552450712672_657415883_n.jpg

    බැද ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය

    * බිස්කට් කුඩු
    * විප් ක්‍රීම් ස්වල්පයක් හෝ කෝන් ෆ්ලවර් ස්වල්පයක් දියකර ගන්න (මම නම් භාවිතා කරේ විප් ක්‍රීම්)

    ඉන්පසු කලින් සාදා ගත් බොල විප් ක්‍රීම් වල බහා ඉන්පසු බිස්කට් කුඩු දවටා රන්වන් පැහැ වනතුරු බැදගන්න :D;)

    13149914_10209552450952678_834489658_n.jpg

    දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ ...රසවත් කෑමක් :cool: වෙජි අයට මාංශ ඉවත් කොට හතු පමණක් දමා සාදා ගත හැක :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    කැරි පාර මේක නම්.
    හදන්න ඕන.

    • Like
    Reactions: tharinda76