Datho උඹ හෙළුයෙන් හරුප වැනීමයි මම දාල තියෙන හෙලුවෙන් වනන එකයි දෙකක් බන්.හෙළුයෙන් හරුප වැනීම කලාවෙක් නම් මම එහි මොකක්දෝ එකා වෙමි!!!!
![]()
ඔය [හෙළුයෙන්] වනන වැනිල්ල මට වනන්න බෑ. ඒක උඹේ දක්ෂතාව. මම එහෙම [හෙලුවෙන්] දැම්මෙ කුනුහරුප කියනව කියන්නෙ ඉතින් අමුඩෙත් ගලවල අතේ තියන් ඉන්නව වගේ මහ ලැජ්ජා සහගත වැඩක් නිසයි.



