බොරැල්ලේ අර උමං මාර්ගය පාවිච්චි කරන්න ගිහින් නන්නත්තාර වෙච්චි එවුන් කවුද ඉන්නේ.........??
![]()
බොරැල්ලේ අර උමං මාර්ගය පාවිච්චි කරන්න ගිහින් නන්නත්තාර වෙච්චි එවුන් කවුද ඉන්නේ.........??
![]()


මැඩියට වුණෙත් ඕකමයි බන්!ඕ ලෙවල් ඇඩ්මිෂන් සයින් කරලා කලින්ම ඉස්කෝලෙ ඇර නිසා බොරැල්ලේ අපේ යාලුවෙක්ගේ ගෙදර ගියා. එන ගමන් මූ මාව ඇරලවන්න හැදුවම"තනියම යන්න පුලුවන් අවුලක් නෑ" කියලා වැඩර් වගේ රිංගුවා ඕක ඇතුලට!!
උබට කියන්න මචන් පැය බාගයකට විඩිය ඇවිද්දා බන් හතර වටේ පාර හොයා ගන්න බැරුව!!!
අන්තිමට කර කියාගන්න දෙයක් නැතුව කොහේදෝ අපායක හිටගෙන ඉද්දි,
කවුදෝ පොඩි කොලු පැටියෙක් දූවගෙන ඇවිත් මැඩියගේ අතින් අල්ලන් එක්කන් ගිහින් හරි බස් හෝල්ට් එකට ඇරලුවා!!!!
(ඒ පොඩි එකා කවුද කියන එක අදටත් අභිරහසක්.......!!!!
)


apo ban. Kochchara giyath oke නන්නත්තාර wenna puluwanබොරැල්ලේ අර උමං මාර්ගය පාවිච්චි කරන්න ගිහින් නන්නත්තාර වෙච්චි එවුන් කවුද ඉන්නේ.........??
![]()

ado mn othana payakata wada karakuna dawasak![]()
අන්තිමේ කොහොමද බන් පාර හොයා ගත්තේ.....??

මටත් එපා වෙලා තියෙනවා ඔතන.එකපාරක් ඕක ඇතුලෙන් ගිහින් එලියට එනවා එන්නේ වෙන තැනකින්.ආයිමත් ගිහින් එනවා ඒ එන්නත් වෙන් එකකින්.හයියෝ සන්සාරේ
හොඳම දේ තමයි එන වාහනේකට හරි යටවෙන්න කියලා ට්‍රැෆික් අස්සෙන්ම පාර පනින එක!!










අඩෝ මං වුනායාලුවොත් එක්ක බුක්ෆෙයා ගිහිං ඉස්කෝලෙ යන කාලෙ
BMICH ඉඳන් බොරැල්ලට පයිං ඇවිල්ල පාර පයින්න ඕකෙන් ගියා
මතුවෙලා තියෙන්නෙ එහා පැත්තෙන් මං ඉස්සරහට යනව කියල ආයෙ BMICH පැත්තට ගිහිං
බස් එකටත් නැගල ටිකට් ඉල්ලුවාම කොන්ද කියපි ඒ අනික් පැත්තටනෙ කියල
![]()
අරූ කිව්වා වගේ උබ තමයි අපි සෙට් එකෙන් සුපර්ස්ටාර්!!
අතරමං වුනා මදිවට බස් එකකත් නැගලා......!!!!
Ado uoo patta police dial ekak neh.එකපාරක් මන් ත්‍රීවීල් එකක කොලබ ආව වාහනේකට පාට්ස් ගන්න ත්‍රීවීල් එක මගෙ අතිජාත මිත්‍රයෙක් තමා පැද්දෙ . ඔන්න අපි එනකොට පංචිකාවත්තට දාල ආව .බඩු අරගෙන ට්‍රැෆික් එකේ යනවා යනවා උට්ට පංචිකාවත්ත නෑ . දැන් ඉතින් එහෙන් දානවා මෙහෙන් දානවා මුඩුක්කු අස්සෙන් මතුවෙනව බල්ලො පනිනව ගෑනු නානව අපි දෙන්න ෆුල්ම අනාත වෙලා .
බැරිමතැනඇහුව බින්ලාඩන් වගේ රැව්ල වවපු තම්බි පපයෙක්ගෙන් . මේකා කියපු පාරෙ යනකොට පාර එන්න එන්න පොඩි වෙලා අන්තිමට ෆ්ලැට් එකක් ගාවින් ඉවරයි .වටේට වැටකුත් ගහල .ඒකෙ සෙල්ලම් කරකර හිටපු ඇච්ච කොල්ලො කන්ඩවගේ බලාගෙන .
ආව හරෝගෙන දැම්ම තව පාරකට දාපු ගමන් මූනට ආපු ත්‍රීවීල් කාරයො දෙන්නෙකුයි බයික් කාරයෙකුයි තොපෙ අම්මට කිව්ව්ව .අපි බැලුව යකෝ මේ මොකද ඕක්කොම මූනටම එන්නෙ කියල . ඔන්න එතකොට තමා කරුණාවන්ත නලා සද්දයක් ඇහුනෙ . හයේ හතරෙ බඩ තඩි පොලිස් සාජන් කෙනෙක් කොහෙද බූරුවො යන්නෙ වන්වේ එකේ කිව්ව මතකයි වගේ . මගේ යාලුව අනේ බුදු සර්.... අපිට කොලබින් එලියට යාගන්න පාර පෙන්නන්න කියල වැන්ද අත්දෙක එකතු කරලම .මාත් මූන ඇබරිච්ච ආත්ත ගෙඩිය වගේ කරගෙන බලා හිටපු විදිහට අරූට දුක හිතිල පස්සෙන් වරෙන් කියල උගේ බයික් එකේ නැගල අපිව පෑලියගොඩින් එලියට දැම්ම . අපේ කොලබ ගමන නිමයි![]()
බොරැල්ලේ අර උමං මාර්ගය පාවිච්චි කරන්න ගිහින් නන්නත්තාර වෙච්චි එවුන් කවුද ඉන්නේ.........??
![]()
යකෝ අපි හොඳයි එහෙනම්..උඹ තමයි උමං මාර්ගේ ජයග්‍රාහයකයා.. මොකද මටනම් ඔලුව උඩට මතු වෙද්දිම මීටර් වෙනවා කෙළෝ ගත්තා තමයි කියලා..
උඹ වැරදි පැත්තෙන් මතු වෙලා අන්තිමට වැරදි පැත්තටම යන බස් එකෙත් නැගලා..


යකුනේ තොපිලා දන්නේ නැද්ද ඕකෙ යන හැටි? මම් කියාදෙන්නම්.
මුලින්ම පහළට බහින්න කලින් බලපන් තමුන් යන්න ඕනෙ පැත්තෙ වහලේ පාට.
ඊටපස්සෙ පහළට ගිහින් ඒ පාට ටයිල් අල්ලලා තියෙන පාර දිගේ පලයන්.
මමත් සැරයක් දෙකක් පරිප්පුව කාලා හොයාගත්තා වැඩේ.

යකුනේ තොපිලා දන්නේ නැද්ද ඕකෙ යන හැටි? මම් කියාදෙන්නම්.
මුලින්ම පහළට බහින්න කලින් බලපන් තමුන් යන්න ඕනෙ පැත්තෙ වහලේ පාට.
ඊටපස්සෙ පහළට ගිහින් ඒ පාට ටයිල් අල්ලලා තියෙන පාර දිගේ පලයන්.
මමත් සැරයක් දෙකක් පරිප්පුව කාලා හොයාගත්තා වැඩේ.

