එළකිරි ගමේ බයියෝ

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63


    යකුනේ තොපිලා දන්නේ නැද්ද ඕකෙ යන හැටි? මම් කියාදෙන්නම්.

    මුලින්ම පහළට බහින්න කලින් බලපන් තමුන් යන්න ඕනෙ පැත්තෙ වහලේ පාට.

    ඊටපස්සෙ පහළට ගිහින් ඒ පාට ටයිල් අල්ලලා තියෙන පාර දිගේ පලයන්.

    මමත් සැරයක් දෙකක් පරිප්පුව කාලා හොයාගත්තා වැඩේ.

    Lol
     
    Oct 13, 2016
    2,675
    276
    0
    :rofl::rofl:


    මැඩියට වුණෙත් ඕකමයි බන්!:yes: ඕ ලෙවල් ඇඩ්මිෂන් සයින් කරලා කලින්ම ඉස්කෝලෙ ඇර නිසා බොරැල්ලේ අපේ යාලුවෙක්ගේ ගෙදර ගියා. එන ගමන් මූ මාව ඇරලවන්න හැදුවම"තනියම යන්න පුලුවන් අවුලක් නෑ" කියලා වැඩර් වගේ රිංගුවා ඕක ඇතුලට!!:rofl: උබට කියන්න මචන් පැය බාගයකට විඩිය ඇවිද්දා බන් හතර වටේ පාර හොයා ගන්න බැරුව!!!:D අන්තිමට කර කියාගන්න දෙයක් නැතුව කොහේදෝ අපායක හිටගෙන ඉද්දි, :P කවුදෝ පොඩි කොලු පැටියෙක් දූවගෙන ඇවිත් මැඩියගේ අතින් අල්ලන් එක්කන් ගිහින් හරි බස් හෝල්ට් එකට ඇරලුවා!!!!:yes::yes: (ඒ පොඩි එකා කවුද කියන එක අදටත් අභිරහසක්.......!!!!:confused::shocked:)


    හම්මට ඒ උඹද බන්? මට තාමත් හිනා එදා උඹ පිස්සෙක් වගේ එහාටයි මෙහාටයි දුවපු හැටි මතක් වෙද්දී.
    :D :D :D
     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    බොරැල්ලේ අර උමං මාර්ගය පාවිච්චි කරන්න ගිහින් නන්නත්තාර වෙච්චි එවුන් කවුද ඉන්නේ.........??:yes::rofl:

    CrNVy8IUsAEjnUV.jpg



    ඕකේ කොච්චර ගියත් අතරමං වෙනවා. වාහනේකට යට වෙන්න හරි පාර හරහා පැනලා යන එක සැපයි. :angry::angry::angry:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83


    යකෝ අපි හොඳයි එහෙනම්..:rofl: උඹ තමයි උමං මාර්ගේ ජයග්‍රාහයකයා.. මොකද මටනම් ඔලුව උඩට මතු වෙද්දිම මීටර් වෙනවා කෙළෝ ගත්තා තමයි කියලා..:baffled: උඹ වැරදි පැත්තෙන් මතු වෙලා අන්තිමට වැරදි පැත්තටම යන බස් එකෙත් නැගලා..:rofl:

    Sirwata ekiyanne mu kohomath parawal danne na oka nothibbath echcharai
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ


    හම්මට ඒ උඹද බන්? මට තාමත් හිනා එදා උඹ පිස්සෙක් වගේ එහාටයි මෙහාටයි දුවපු හැටි මතක් වෙද්දී.
    :D :D :D

    තොපි දෙන්නාගෙන් අර පොඩි එකා කවුද දන්නෑ. ඩබලගෙන් කවුරු වුනත් මැඩියට එක ප්‍රශ්නයක් තියෙනවා අහන්න...!!!:angry:

    මැඩියා යන්න ඕනි පාර & මැඩියා නගින්න ඕනි බස් එක උඹලා දැන ගත්තේ කොහොමද බන්ස්??:confused:

    (මොකද, ඒ පොඩි එක මැඩියාව 135 බස් එකේ ඉන්දවලා හිනා වෙලා අත වනලා යන්න ගියා. ඇත්තටම බොලා කවුද???:D:yes: )

     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    අනේ මන්දා බන් ඕක මොන නැකතක හැදුවද කියලා.:rofl: අවුරුදු ගනන් පාවිච්චි කරලත් තාම දන්නේ එකම එක පාරක් විතරයි!!:P:yes: (ඒකත් අර YMBA බිල්ඩින්ග් එකට යන පාර විතරමයි.:D)


    oke machan padipela uda gala thiyena paata pahaladi a peththata yana tile wala thiyenawa wage seen ekak mathakayi. mamath 2004-5 wage sandane paagamank athara hira wela bus eken behela aawa maradanata yanna. anthimata gihin thibbe camble park eka peththata. aye ethanin 3vl ekak aran maradanata awa. kelinma giyama dematagodata yanawa kiyalawath danne nehe.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කුක්කෙක් කොලබ ඇවිත් සවාන කන්න ගිහින් ඒකත් එක්ක චිකන් කරි ඔර්ඩර් කරල නෑව නේද ඇති වෙන්න දවසක්

    2.gif
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එකපාරක් මන් ත්‍රීවීල් එකක කොලබ ආව වාහනේකට පාට්ස් ගන්න ත්‍රීවීල් එක මගෙ අතිජාත මිත්‍රයෙක් තමා පැද්දෙ . ඔන්න අපි එනකොට පංචිකාවත්තට දාල ආව .බඩු අරගෙන ට්‍රැෆික් එකේ යනවා යනවා උට්ට පංචිකාවත්ත නෑ . දැන් ඉතින් එහෙන් දානවා මෙහෙන් දානවා මුඩුක්කු අස්සෙන් මතුවෙනව බල්ලො පනිනව ගෑනු නානව අපි දෙන්න ෆුල්ම අනාත වෙලා . :(:(:(:(

    බැරිමතැනඇහුව බින්ලාඩන් වගේ රැව්ල වවපු තම්බි පපයෙක්ගෙන් . මේකා කියපු පාරෙ යනකොට පාර එන්න එන්න පොඩි වෙලා අන්තිමට ෆ්ලැට් එකක් ගාවින් ඉවරයි .වටේට වැටකුත් ගහල .ඒකෙ සෙල්ලම් කරකර හිටපු ඇච්ච කොල්ලො කන්ඩවගේ බලාගෙන .

    ආව හරෝගෙන දැම්ම තව පාරකට දාපු ගමන් මූනට ආපු ත්‍රීවීල් කාරයො දෙන්නෙකුයි බයික් කාරයෙකුයි තොපෙ අම්මට කිව්ව්ව .අපි බැලුව යකෝ මේ මොකද ඕක්කොම මූනටම එන්නෙ කියල . ඔන්න එතකොට තමා කරුණාවන්ත නලා සද්දයක් ඇහුනෙ . හයේ හතරෙ බඩ තඩි පොලිස් සාජන් කෙනෙක් කොහෙද බූරුවො යන්නෙ වන්වේ එකේ කිව්ව මතකයි වගේ . මගේ යාලුව අනේ බුදු සර්.... අපිට කොලබින් එලියට යාගන්න පාර පෙන්නන්න කියල වැන්ද අත්දෙක එකතු කරලම .මාත් මූන ඇබරිච්ච ආත්ත ගෙඩිය වගේ කරගෙන බලා හිටපු විදිහට අරූට දුක හිතිල පස්සෙන් වරෙන් කියල උගේ බයික් එකේ නැගල අපිව පෑලියගොඩින් එලියට දැම්ම . අපේ කොලබ ගමන නිමයි :baffled::baffled::baffled::baffled::baffled:
    :baffled::rofl::rofl::rofl::eek:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගමේ ඉදන් කොළබ ඇවිත් මුහුණපාපු අනාත සිදුවීම් දාගෙන යමු :lol:

    මං ආපුම දවස් වල මෙහේ පාරවල් පට්ටම අවුල් :D අපේ ගමේ වගේ නෙවේනෙ මෙහේ පාරවල් වල වාහන යන්නෙ එකම පැත්තට :D මං ඉතින් පුරුද්දට දෙපැත්තම බලල පාර මාරු වෙනවා :D දවසක් කලර් ලයිට් තියන තැනක මන් දෙපැත්ත බලල පාර මාරු වෙන්න පාරට පැනපු ගමන් 3 වීල් කාරයෙක් හුත්තෝ කියාගෙන 3 වීල් එකේ බ්රේක් ගහල හෙන ගේමක් දීල නවත්තගත්ත :lol:

    තව සීන් ගොඩක් තියනව එකින් එක දාන්නම් :lol:


    ;););)තව සීන් ගොඩක් තියනව එකින් එක දාන්නම්


    :oo::baffled::P
    WHAT :rofl:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mama 2002 vithara giya moratu campus eke aptitude test ekata. ude thaththa ekkan gihin prince of wales eken dala gedara yanawa kiwwa, mata apahu kotuwata ena bus eken avith enna kiyala. kohomahari exam iwara wela bus eken awa 100-101 gana danne ne a kale. negala thiyenne 101 bus eke, kohen hari kotuwe station ekatane. kollupitiyen harawala avith bere pahu karala malay street eken harawaddi bus eka car ekaka anuna. ithin bus eke unna seramalawa bessauwa. yana ena para holaman wage. mita kalin gihillam nehene, eka serema dekka WTC tower eka. hitha gaththa oka diha balan giyama kotuwata lagane kiyala. tikak dura yaddi para wamata herenawa araka penneth nehe. kohomahari elephant house eke gawata awith ethana army barrack eken ahuwa. wena ungen ahanna bayayi kohe genihin sudda karayida kiyala. unouth mama poddak watha kala hina wevi. ita passe ahuwa galleface ekata giyoth yanna dannawada kiyala, mamath itin ow kiwwa kotuwata yana bus ethanin yanawane kiyala. ane malli ohomma issarahata gihin para penala bus ekak ganna kiyala Gallface hotel eka peththata yewwa. oka nam othanin yana hema dawasema mathak wenawa thawama.
     
    mama 2002 vithara giya moratu campus eke aptitude test ekata. ude thaththa ekkan gihin prince of wales eken dala gedara yanawa kiwwa, mata apahu kotuwata ena bus eken avith enna kiyala. kohomahari exam iwara wela bus eken awa 100-101 gana danne ne a kale. negala thiyenne 101 bus eke, kohen hari kotuwe station ekatane. kollupitiyen harawala avith bere pahu karala malay street eken harawaddi bus eka car ekaka anuna. ithin bus eke unna seramalawa bessauwa. yana ena para holaman wage. mita kalin gihillam nehene, eka serema dekka WTC tower eka. hitha gaththa oka diha balan giyama kotuwata lagane kiyala. tikak dura yaddi para wamata herenawa araka penneth nehe. kohomahari elephant house eke gawata awith ethana army barrack eken ahuwa. wena ungen ahanna bayayi kohe genihin sudda karayida kiyala. unouth mama poddak watha kala hina wevi. ita passe ahuwa galleface ekata giyoth yanna dannawada kiyala, mamath itin ow kiwwa kotuwata yana bus ethanin yanawane kiyala. ane malli ohomma issarahata gihin para penala bus ekak ganna kiyala Gallface hotel eka peththata yewwa. oka nam othanin yana hema dawasema mathak wenawa thawama.

    තෝ කඩවත නේද සොන්නලු
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මම ගාල්ලේ ඉදන් මොරටුවට කෝච්චියෙන් යන්න station එකට ආව. පෝලිමේ ඉදල ටිකට් එක ගත්ත. ටික වෙලාවක් කැරකි කැරකි ඉදල නිකමට වගේ ටිකට් එක බැලුව. අප්පට සිරි මු දීල තියෙන්නේ ගල්කිස්සේ ටිකට් එකක් නේ. යකෝ දැන් ගකිස්සේ ඉදන් මට මොරටුවට පයින් යන්නද වෙන්න්? යාළුවොත් හිනා වේවි මාව bite කර ...ඉකමනට දුවල ගිහින් ටිකට් එක දුන්න එකට කියපන් කියල. ටිකට් දෙන තැනට කලබලෙන් ගිහිල්ල ඇහුවම කිව්වා ප්‍රස්නයක් නැහැ මොරටුවට ටිකට් නැති නිසා තමයි දුන්නේ කියල. ඊට අවරුදු ගානකට පස්සේ තමයි තේරුනේ මොරටුව පහුකරලා තමයි ගල්කිස්ස තියෙන්නේ. ඒ නිසා මට බය වෙන්න දෙයක් නැහැ කියල.

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්සර තනියම යුනිටි ප්ලාසා කියලා ලොකු කොම්පියුටර් ශොප් එකක් තියෙනවා කිව්වට කොළඹ ගියා. කොටුවෙ ස්ටේශම ළඟ නෙවෙයි නැවැත්තුවේ. බස් ස්ටෑන්ඩ් එක ළඟ. මම ඊට කලින් ඉස්කෝලෙ ට්‍රිප් එකක් ඇවිල්ලා ග්‍රහලෝකාගාරේ බලන්න ගිය මතකේ තිබ්බා. බොරැල්ලෙන් කද්දි බම්බා බම්බා කියලා කෑගහපු මතකේ නිසා බස් ස්ටෑන්ඩ් එකේ කෙනෙක්ගෙන් ඇහුවා බොරැල්ලට යන්නේ කොහොමද කියලා මට බස් එකක් ගන්න තැනක් කිව්වා. ඔය 144 ක් වත් වෙන්නැති. කොහොමහරි බොරැල්ලේ බැස්සා. දැන් මට පාරවල් ඔක්කොම එක වගේ. ඒ උනාට කිසි බයකුත් නෑ හදිසියකුත් නෑ. හැම පාරටම හිතින් මාක් එකක් හිතාගෙන යන බස් කොහෙද කියලා බෝඩ් කියවලා ආයේ හිටිය තැනට එනවා. මට මීටර් උනා බම්බලපිටිය යන පැත්ත. අඟුලාන එකක් ඇවිල්ලා බම්බා කිව්වම නැග්ගා. හොඳට වාඩිවෙලා පාරේ බෝඩ් කියව කියව යනවා. ටිකක් දුර ගියාම මෙලෝ බෝඩ් එකක් නෑ. (පස්සේ කාලෙක දන්නේ ඒ කැම්පස් එක කියලා )කොන්දට කිව්වා සල්ලි දෙද්දිම බම්බලපිටියෙදි කියන්න කියලා. ඔය කැම්පස් එක හරියෙදි සෑහෙන සෙනගක් නැග්ගා. මට ඇහෙනවා කොන්දා බම්බලපිටි කතාවක් කියනවා පිටිපස්සෙ සීට් පැත්තෙන්. මම ඊළඟ හෝල්ට් එකෙන් බැස්සා. යුනිටි ප්ලාසා කියලා එකක් නෑ පාරෙ එහා ඉඳන් මෙහා පැත්තටම ඇවිද්දට. දවලුත් වෙලා.මම හිතුවේ මම කලින් බැස්සා කියලා. ආයේ 154 ක් ආවම නැග්ගා පොර වගෙ. යුනිටි ප්ලාසා යන්න ඕනේ කිව්වා. මූ කිව්වා මල්ලි මේ කහ ඉරෙන් ගිහිල්ලා එහා පැත්තේ ගාලු පාරට යන්න කියලා...
    කොහොමහරි හිතේ නෝන්ඩියත් තියාගෙන ගාලුපාරට ගිහින් යුනිටි ප්ලාසත් ගිහිල්ලා එම්.පී. 4 ප්ලේයරයකුත් අරන (රුපියල් 10 000 ක් දීලා ) එස්කැලේටරේ යන හැටි අධ්‍යයනය කරලා ඒකෙත් දහපාරක් විතර ගිහිල්ලා කොටුවට ගිහිල්ලා රෑ වෙලා බෝඩිමට ගියා... ඊට පස්සේ මාසෙකට සැරයක් එම්.පී.4 ප්ලේයරයත් අරන් යුනිටි ප්ලසා යනවා. ඒක වෙනම ආතල් එකක්...
    හයියූ සංසාරේ:baffled: