කෝ ජනාධිපති........ඌ රට පැන්නා නේ ගෙරියා 


සරා නේද සහකාර මැකෝ ඒ කාලේ![]()

මැකෝ රිසයින් උනා නේ....ආයේ පත්වීම දෙන්න බැහැ .ඔව් ලොකු අයියේ. ඔයත් එක්ක එයා වැඩේ කරේ.
ස්තුති නුලට ආවට. නැද්ද අපිට වෙලාවක් ඔයාගෙන් වැඩේ කරන්න

එලකිරි ලීසිං පෙරමුණහරි එහෙනන් එතකන් මට ටෙන්ඩර් 2-3ක් වත් පාස් කොරල දියන්![]()
මම විරුද්ධයි ඒකට ...පැන්සන් ගිහිල්ල යන තැනකට වැඩක් කරගෙන ඉන්න ඕන හංකඩ නාකි බල්ලො පාර්ලිමේන්තු යවන්න බෑ...මේ වයසත් එක්ක ඔවට ඔට්ටු වෙන්න බෑ
මට ජාතික ලයිස්තුවෙන් අවස්තාවක් ඕන![]()
ඇප මුදල් දෙනකන් ඉන්න මිසිපක්ශෙ මොකක්ද අදාල නෑ... මමයි භාණ්ඩාගාරික....
අලුතින් පිහිටවගන්න පක්ශ වල නියෝජිතයො පෝලිං ගැහිල එන්න... ඔය සේරටම මගේ සේවය අවංකව සපයන්න මම සූදානම්...
....................................
ජනාධිපතිවරනෙට කලෙක්ශන් එහෙමත් දාන්න වෙයි නේද....??
මම බාරගන්නං ඒකත්...
හා නූලක් එහෙම මතුරලා ලෑස්ති වෙන්න මාත් ඉල්ලනවා මේ පාර. ගොඩ ගියොත් කෙලින්ම රාජකීය කට්ටඩියා කරනවාපක්ශෙ මොකක්ද අදාල නෑ... මමයි භාණ්ඩාගාරික....
අලුතින් පිහිටවගන්න පක්ශ වල නියෝජිතයො පෝලිං ගැහිල එන්න... ඔය සේරටම මගේ සේවය අවංකව සපයන්න මම සූදානම්...
....................................
ජනාධිපතිවරනෙට කලෙක්ශන් එහෙමත් දාන්න වෙයි නේද....??
මම බාරගන්නං ඒකත්...
kawda kalin eka? mathaka neneKalin eka wagema Wei. President wechcha dawase idan u missing

Sadamola ne elect unekawda kalin eka? mathaka nene![]()
Umba me sareth support ekak diyanසරා නේද සහකාර මැකෝ ඒ කාලේ![]()
Sadamola ne elect une