ලොන් හැලුන නාකි පප්පල නම් හරියන්නෙ නෑ..
ඇඟේ හිරිගඩු පිපෙනවා දොරේ මේක යද්දී 2014 අන්තිම කාලේ
ලොන් හැලුන නාකි පප්පල නම් හරියන්නෙ නෑ..
Kelin wena ekek thamai janapathi wenna ona, nakiyo smell rating bala bala indiමේ වයසත් එක්ක ඔවට ඔට්ටු වෙන්න බෑ
මට ජාතික ලයිස්තුවෙන් අවස්තාවක් ඕන![]()

Dakkala current bill eka gewanna pu.bu. ta ganiwath denna onalu habai lolමොකා ජනපති උනත් කමක් නැහැ මම තමයි උගේ ලොකු පුතා. උඩින්ම පාර්ලිමේන්තුවට යෑම, විභාගේ උඩින්ම පාස්විම, තණකොළ බලකායේ කෙල්ලොටික දැක්කීම මා සතුයි ........![]()
ඇප මුදල් දෙනකන් ඉන්න මිසි
හො...හෝ...හා නූලක් එහෙම මතුරලා ලෑස්ති වෙන්න මාත් ඉල්ලනවා මේ පාර. ගොඩ ගියොත් කෙලින්ම රාජකීය කට්ටඩියා කරනවා
හො...හෝ...
4dr5 සිහිනය සැබෑ වෙන්න යන්නෙ...
@Solo Rider ලෑස්තිවෙයන් කොලුවො, ලංකාව වටේ රවුමක් යමු ජීප් එකෙන්...
ඩ්රයිවින් ශීට් එකනං ඉල්ලන්න එපා දෙන්නෙ නෑ... එහාපැත්තෙ ඉඳගෙන පාර කිවුවනං ඇති හොඳටම...
මේ පාරනං ජොබ් එකෙනුත් අස් වෙලා, ගෙදර ඉඳන් තනියම 4dr5 එක රීස්ටෝ කරල, අන්ලිමිටඩ් නිවාඩු පිට රට වටේම යන්න පුලුවන් වෙයි වගේ...
@Solo Rider වෙනම ඉල්ලුවෝත් නං දින්නම ගන්න වෙන්නේ නෑ. මොකද රැස්වීම් වලදී කියන්න වෙන කතා වලට ආයේ මුණ බලන්න බැරි වෙයි පාර තොටක හම්බ උනත්හො...හෝ...
4dr5 සිහිනය සැබෑ වෙන්න යන්නෙ...
@Solo Rider ලෑස්තිවෙයන් කොලුවො, ලංකාව වටේ රවුමක් යමු ජීප් එකෙන්...
ඩ්රයිවින් ශීට් එකනං ඉල්ලන්න එපා දෙන්නෙ නෑ... එහාපැත්තෙ ඉඳගෙන පාර කිවුවනං ඇති හොඳටම...
මේ පාරනං ජොබ් එකෙනුත් අස් වෙලා, ගෙදර ඉඳන් තනියම 4dr5 එක රීස්ටෝ කරල, අන්ලිමිටඩ් නිවාඩු පිට රට වටේම යන්න පුලුවන් වෙයි වගේ...
Aniwaමොකා ජනාධිපති වුනත් කමක් නෑ අර අමුක ඩුමුක අඩු කුලේ ගොටුකොළ පොන්නයාව promote කරන threads දාන එවුන්ව ban කරන්න ඕන
සිරාවට යොවුන් පෙරමුණේ ලේකම්... තාමත් ගූ ඇන් පී උන්ගේ list වල මගේ නම තනතුර තියනවා. මට උන්ගේ WhatsApp group එකකට රිංගා ගන්න චාන්ස් එකක් ආවා. මම ගොනා සේ මග ඇරියනේ ලඟදි.ඇඟේ හිරිගඩු පිපෙනවා දොරේ මේක යද්දී 2014 අන්තිම කාලේ, මොනවා නැතිත් 2015 යහපාලනය ගෙන්න සුපිරි කැම්පේන් එකක් කරා
ඒ කාලේ අන්තිමට සිරා පිස්සු කෙලලා මයින ආයේ අගමැති කරානේ
![]()
ඇඟේ හිරිගඩු පිපෙනවා දොරේ මේක යද්දී 2014 අන්තිම කාලේ, මොනවා නැතිත් 2015 යහපාලනය ගෙන්න සුපිරි කැම්පේන් එකක් කරා
ඒ කාලේ අන්තිමට සිරා පිස්සු කෙලලා මයින ආයේ අගමැති කරානේ
![]()
ඒවා අදාළ නැහැ. චන්දෙට ලෑස්තිවෙයන් දෙන්නම දැන්. අද රෑ 11ට අපි කොමිසමේ නම් ටික පත්කරනවා.සිරාවට යොවුන් පෙරමුණේ ලේකම්... තාමත් ගූ ඇන් පී උන්ගේ list වල මගේ නම තනතුර තියනවා. මට උන්ගේ WhatsApp group එකකට රිංගා ගන්න චාන්ස් එකක් ආවා. මම ගොනා සේ මග ඇරියනේ ලඟදි.![]()
![]()

එහෙම කියන්න එපා. අපි වෙනසක් කරනවා මේ පාරජන්දයක් දුන්නත් වැඩක් නෑ
උබ කරාට හැමෝම නෑඑහෙම කියන්න එපා. අපි වෙනසක් කරනවා මේ පාර