එළකිරි තියරිය

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Kathaewa Aththa.
    Mamath elakiri eke huga kaleda idan innawane
    math dakala thiyanawa aluthin kattiya avilla
    hodata innawa ea wagema thawath samaharu wali da gannawa
    nogalapena post danawa. eka eka pissu natanawa
    hamoma therum ganna oni mokakada hari de & waradi de kiyala
    site eka athule karanne.
    anemandanne na mewa kohoma therum karannada kiyala

    යාලුවාට අපිට වඩා අත්දැකීම් ඇතිනේ. අවුරුදු 4ක් විතර ඉඳන් ඉන්න සීනියර් මෙම්බර් කෙනෙක්.
    :yes::yes::yes:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    විශ්වයේ උපදින සියලුම සත්වයන් ඉපදුනාට පස්සෙ පළවෙනියටම කරන්න ඕන එළකිරි එකේ රෙජිටර් වෙන එක.. උප්පැන්න/කේන්දර හැදුවෙ නැත්තත් කමක් නැහැ.. මේකෙන් පිට යන හැමෝම ෆේක් අයි.ඩී... මේකේ ඉන්න පරණ අය හිතන් ඉන්නෙ එයාලා එන කොටම පෝස්ට් 10,000ක් තිබ්බ කියලා. එකින් එක පෝස්ට් කරලා 10,000ක් හැදුනා කියලා එයාලට මතක නැහැ. අළුත් මෙම්බර් කෙනෙක් දේශපාලනය හෝ වෙනයම් දෙයකට පරණ මෙම්බර් කෙනෙක්ට විරුද්ධ මතයක් ප්‍රකාශ කළොත් එයා ෆේක් අයි.ඩී එකක්.. පරණ කෙනෙක් ගෙ වැරැද්දක් අළුත් කෙනෙක් හැදුවොත් ඒ අළුත් කෙනා ෆේක් අය්.ඩී එකක්!! අළුතෙන් ආපු කෙනෙක් සිංහලෙන් ටයිප් කළොත් එයා ෆේක් අයි.ඩී එකක්!!


    මම නම් කියන්නෙ දැන් එළකිරි එකේ අළුතෙන් රෙජිස්ටර් වෙන එක කැන්සල් කරන්න ඕන.. එත කොට මෙහෙම එන අයට පරණ අය කුණුහර්ප කියන්නෙත් නැහැ නෙ.. මම ඕන තරම් දැකලා තියෙනවා කිසිම සාක්ෂියක් නැතුවම මෙයා = මෙයා කියලා ත්‍රේඩ් දානවා..

    :D:D:D:D kawru kiwvath uba awanka nan kisima prashnayak na, so oyala meke awith post danna kawru monawa kiwvath mokada??? anith eka machan mokekwath mukuth kiyanna ona nane ubala waraddak karala naththan, ehema bannoth prasiddiye kiyanna baya wennath epa, oppu karanna sakshith ekka :rofl::rofl: nathuwa katawath mada gahanna karana aya ithin nikan ma fake tamai :rofl::rofl: