+++එළකිරි දුම්රිය අංගනය+++

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඇයි කෝච්චි හූ කියන්නේ??

:eek:


වැදගත්... සැමදා උඩ තිබේවා...



11.gif
තැන්කස් මචෝ
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මෙයා කැනඩාවේ...දැන් අලුතෙන් එන ඔක්කොම ඉන්දියන් සහ චයිනිස්
ඔන්න හේතුව



ඔව් නේ...පරණ එව්වා ඔක්කොම කැනඩා, ජර්මන් බඩු :)
 

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    කොච්චි ගැන ඔක්කොම මේ බ්ලොග් එකේ තියෙනවා
    මම නං නෙමේ කරන්නේ....මාත් කොච්චි ගැන ටිකක් ආස නිසා හොයද්දි හම්බ උනා
    ඉතින් ත්‍රෙඩ් එක නිසා මතක් උනා....ඔන්න share කලා

    http://locolanka.blogspot.com/2010/12/m2_17.html
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    මේ කෝච්චිය හරි වෙනස් නේ...
    M-5
    Hitachi (Japan)
    1979


    413461778_d45aed18e5.jpg


    5195766214_194cfe861b.jpg


    උඹල දැකල ඇති.. තාම දුවනව
     
    • Like
    Reactions: RIDER89

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල


    තව ප්‍රශ්නයක් තියනවා:baffled:...

    එන්ජින් එක එක කාණ්ඩ තියනවනේ....M, W, G වගේ ...එහෙම කාණ්ඩ කරන්න හේතුවක් තියනවද....

    ඒ කිව්වේ S කියන්නේ මගේ දැනීමේ හැටියට බලවේග කට්ටල ...

    එතකොට W, M, G, වගේ ඒවත් මොනා හරි විශේෂත්ව යටතේද වර්ග කරල තියෙන්නේ:eek:

    ඔය එන්ජින් වල ක්ලාස් එක නම් හරියටම දන්නෙ නෑ. W එන්නෙ ෂන්ටින් එන්ජින් වලට නේද
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොච්චි ගැන ඔක්කොම මේ බ්ලොග් එකේ තියෙනවා
    මම නං නෙමේ කරන්නේ....මාත් කොච්චි ගැන ටිකක් ආස නිසා හොයද්දි හම්බ උනා
    ඉතින් ත්‍රෙඩ් එක නිසා මතක් උනා....ඔන්න share කලා

    http://locolanka.blogspot.com/2010/12/m2_17.html



    ඕක කරන්නේ අපේ කිරියේ ඉන්න කොල්ලෙක් මචං:yes::yes::yes:.....

    ගෙහාන් චන්දික...

    වික්ස් කියල කිරියේ යූසර්නේම් එක තියෙන්නේ....:yes:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල

    ඕක කරන්නේ අපේ කිරියේ ඉන්න කොල්ලෙක් මචං:yes::yes::yes:.....

    ගෙහාන් චන්දික...

    වික්ස් කියල කිරියේ යූසර්නේම් එක තියෙන්නේ....:yes:

    එහෙමද මචං අදයි දැන ගත්තෙ
    කොහේ ගියත් එළකිරි කොල්ලෙක් එතන
    එල එල
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය එන්ජින් වල ක්ලාස් එක නම් හරියටම දන්නෙ නෑ. W එන්නෙ ෂන්ටින් එන්ජින් වලට නේද



    නෑ නේද බං...Wකාණ්ඩේ ඒවා මගී ප්‍රවාහණ වැඩ වලට ගන්නවා......,මං හිතන්නේ G තමයි ෂන්ටින් :eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙමද මචං අදයි දැන ගත්තෙ
    කොහේ ගියත් එළකිරි කොල්ලෙක් එතන
    එල එල


    අනිවා මේක දැක්කොත් කමෙන්ට් එකක් දාල යන්න එයි බුවා ;)