ඇයි කෝච්චි හූ කියන්නේ??

වැදගත්... සැමදා උඩ තිබේවා...
ඇයි කෝච්චි හූ කියන්නේ??

වැදගත්... සැමදා උඩ තිබේවා...
මෙයා කැනඩාවේ...දැන් අලුතෙන් එන ඔක්කොම ඉන්දියන් සහ චයිනිස්
ඔන්න හේතුව

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන

තව ප්රශ්නයක් තියනවා...
එන්ජින් එක එක කාණ්ඩ තියනවනේ....M, W, G වගේ ...එහෙම කාණ්ඩ කරන්න හේතුවක් තියනවද....
ඒ කිව්වේ S කියන්නේ මගේ දැනීමේ හැටියට බලවේග කට්ටල ...
එතකොට W, M, G, වගේ ඒවත් මොනා හරි විශේෂත්ව යටතේද වර්ග කරල තියෙන්නේ![]()
කොච්චි ගැන ඔක්කොම මේ බ්ලොග් එකේ තියෙනවා
මම නං නෙමේ කරන්නේ....මාත් කොච්චි ගැන ටිකක් ආස නිසා හොයද්දි හම්බ උනා
ඉතින් ත්රෙඩ් එක නිසා මතක් උනා....ඔන්න share කලා
http://locolanka.blogspot.com/2010/12/m2_17.html


..... 
මේ කෝච්චිය හරි වෙනස් නේ...
M-5
Hitachi (Japan)
1979
![]()
![]()
උඹල දැකල ඇති.. තාම දුවනව


ඕක කරන්නේ අපේ කිරියේ ඉන්න කොල්ලෙක් මචං.....
ගෙහාන් චන්දික...
වික්ස් කියල කිරියේ යූසර්නේම් එක තියෙන්නේ....![]()
උබ හිනා වේවි කිව්වට ඕක හෙන sad ස්ටෝරියක් බං![]()

ow ow mchn man eka echchra hithuwe nah sortya nam maru 

ඔය එන්ජින් වල ක්ලාස් එක නම් හරියටම දන්නෙ නෑ. W එන්නෙ ෂන්ටින් එන්ජින් වලට නේද

මේ කෝච්චිය හරි වෙනස් නේ...
M-5
Hitachi (Japan)
1979
![]()
![]()
උඹල දැකල ඇති.. තාම දුවනව
. යද්දි මිනිහෙක් පැනල මලානෙ 
නෑ නේද බං...Wකාණ්ඩේ ඒවා මගී ප්රවාහණ වැඩ වලට ගන්නවා......,මං හිතන්නේ G තමයි ෂන්ටින්![]()

එහෙමද මචං අදයි දැන ගත්තෙ
කොහේ ගියත් එළකිරි කොල්ලෙක් එතන
එල එල
