+++එළකිරි දුම්රිය අංගනය+++

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

තවත් පස්නයක්...

පත්තරේ දවසක් දැක්කා ආටිකල් එකක් කෝච්චියකට කොටි ඇටෑක් කරපු එකක්..ඒකේ රියදුරු මහත්මයා විස්තරේ පත්තරේට කියල තිබ්බා.....එනකොට කොටි ගහ මැද පෙට්ටිය පුපුරවලා, කෝච්චිය ටික දුරක් ඇවිත් ආයෙත් ආපහු ගිහින් තුවාල උන කට්ටියව අරන් ආපු කතාවක්.....දන්න එකෙන්ක් ඉන්නව නම් ඒකත් දානවද
 
laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මෙන්න පොඩි පස්නයක්.....:baffled:

    උඩරට පැත්තට යනකොට සමහර කෝච්චි වල එන්ජින් දෙකක් අමුනල යවනවනේ....මට තියන පස්නේ එහෙම යනකොට එන්ජින් දෙකම පාලනය කරන්නේ එක කැබින් එකක ඉඳන් ද....

    ඒ කියන්නේ එක ඩ්‍රයිවර් කෙනෙක් යටතේ ද...මොකද දෙක දෙන්නෙක් පාලනය කරනවා නම් ඇක්ස්ලේට් කරද්දි වගේම බ්‍රේක් කරද්දිත් එක සමානව එන්ජින් දෙකම ඒවා කරන්න එපැයි...

    නැත්නම් එකක් බ්‍රේක් කරද්දි අනික ඇක්ස්ලේට් කලොත් එතන හෙන විලම්භීතයක් වෙනවනේ....මේක දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ

    එන්ජින් දෙක සින්ක්‍රොනයිස් කරලා යනවා ඇත්තේ(එන්ජින් දෙකේම අවුට් පුට් එක මේන් බස් එකකට අරන් එකෙන් මෝටර් වලට සෙපරෙට් දෙනවා ඇති), මට හිතෙන්නේ ඔහොම තමා සාමන්ය බාවිතය, කොච්චි වල ඊට වඩා වෙනස්ද දන්නේ නහැ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එන්ජින් දෙක සින්ක්‍රොනයිස් කරලා යනවා ඇත්තේ(එන්ජින් දෙකේම අවුට් පුට් එක මේන් බස් එකකට අරන් එකෙන් මෝටර් වලට සෙපරෙට් දෙනවා ඇති), මට හිතෙන්නේ ඔහොම තමා සාමන්ය බාවිතය, කොච්චි වල ඊට වඩා වෙනස්ද දන්නේ නහැ.

    :rolleyes::rolleyes: මට සෑහෙන කාලෙක ඉඳන් තියන පස්නයක් ඕක
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මෙන්න පොඩි පස්නයක්.....:baffled:

    උඩරට පැත්තට යනකොට සමහර කෝච්චි වල එන්ජින් දෙකක් අමුනල යවනවනේ....මට තියන පස්නේ එහෙම යනකොට එන්ජින් දෙකම පාලනය කරන්නේ එක කැබින් එකක ඉඳන් ද....

    ඒ කියන්නේ එක ඩ්‍රයිවර් කෙනෙක් යටතේ ද...මොකද දෙක දෙන්නෙක් පාලනය කරනවා නම් ඇක්ස්ලේට් කරද්දි වගේම බ්‍රේක් කරද්දිත් එක සමානව එන්ජින් දෙකම ඒවා කරන්න එපැයි...

    නැත්නම් එකක් බ්‍රේක් කරද්දි අනික ඇක්ස්ලේට් කලොත් එතන හෙන විලම්භීතයක් වෙනවනේ....මේක දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ

    engine dekak ekata thiyena kota kiyanne double heading kiyla.
    brake karaddi,speed wedi karaddi dekema inna ayiyala ganata wade denna one.nethnam sorry thma.
    ekko gelaweyi,nethnan peeli paninawa.

    DMU wala saha aluthen ena train wala multiple unit control karanna puluwan eka unit ekakin.ethakota issara kale wage enjimata ayiyala 3-4 dena gane on ne.

    wena thred ekakin horakam kale..

    Originally Posted by MNV

    http://www.elakiri.com/forum/showthread.php?t=1695120&page=12
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    තැන්ක්ස් මචෝ...:)

    එහෙම දෙගොල්ලො එකම ගානට කන්ට්‍රෝල් කරනව කියන්නේ පට්ට ගේමක් නේහ්:yes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් එම්9 එන්ජින් වලට එම් 8 වලට කල වගේ CAT එන්ජින් දාන්න බැයිද??

    මම ඩැක්ක M9 එකක් කොටුවේදී ස්ටාට් කරන්ව Win 98 ලොගො එක එන්නෙ Screen එකෙ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචන් එම්9 එන්ජින් වලට එම් 8 වලට කල වගේ CAT එන්ජින් දාන්න බැයිද??

    මම ඩැක්ක M9 එකක් කොටුවේදී ස්ටාට් කරන්ව Win 98 ලොගො එක එන්නෙ Screen එකෙ

    :eek::eek:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    b.gif
    u.gif
    m.gif
    p.gif
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මචන් එම්9 එන්ජින් වලට එම් 8 වලට කල වගේ CAT එන්ජින් දාන්න බැයිද??

    මම ඩැක්ක M9 එකක් කොටුවේදී ස්ටාට් කරන්ව Win 98 ලොගො එක එන්නෙ Screen එකෙ

    M9 වල අවුල තියෙන්නෙ prime mover එකෙ නෙවෙයි .ඒ නිසා CAT engine දාල වැඩක් නෑ. අවුල තියෙන්නෙ control system එකේ නෙ. අනික CAT engine දාපු M5 වල එහෙම තියෙන්නෙ DC current system එකක්. එත් M9 එකේ තියෙන්නෙ AC motor ,DC motor නෙවෙයි. ඒ නිසා system එක complex වැඩියි. ඒකත් එක හේතුවක් ඕක fail වෙන්න.

    ආ M8 වලට කොහෙද CAT ENGINE ගැහුවෙ. W3, M5 විතරයි.

    ඔව් ඕක WINDOWS 98 version එකකින් තමයි operate වෙන්නෙ
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    එන්ජින් දෙක සින්ක්‍රොනයිස් කරලා යනවා ඇත්තේ(එන්ජින් දෙකේම අවුට් පුට් එක මේන් බස් එකකට අරන් එකෙන් මෝටර් වලට සෙපරෙට් දෙනවා ඇති), මට හිතෙන්නේ ඔහොම තමා සාමන්ය බාවිතය, කොච්චි වල ඊට වඩා වෙනස්ද දන්නේ නහැ.

    ලංකාවෙද ඉන්නෙ? ඔහොම වෙනව අලුතෙන් ආපු S12 එකේනම්. පරන ඒවගේ. ඒ කියන්නෙ ඔය සාමන්‍ය පෙට්ටි එක්ක යන කෝච්චි වල driversla ගොඩක්ම අත්දැකීම් අනුව තමයි control කරගන්නෙ.horn signal වලින් තමයි communicate කරගන්නෙ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලංකාවෙද ඉන්නෙ? ඔහොම වෙනව අලුතෙන් ආපු S12 එකේනම්. පරන ඒවගේ. ඒ කියන්නෙ ඔය සාමන්‍ය පෙට්ටි එක්ක යන කෝච්චි වල driversla ගොඩක්ම අත්දැකීම් අනුව තමයි control කරගන්නෙ.horn signal වලින් තමයි communicate කරගන්නෙ.

    අම්මටසිරි.... මාර කේස් එකක් නේ..... :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ලංකාවෙද ඉන්නෙ? ඔහොම වෙනව අලුතෙන් ආපු S12 එකේනම්. පරන ඒවගේ. ඒ කියන්නෙ ඔය සාමන්‍ය පෙට්ටි එක්ක යන කෝච්චි වල driversla ගොඩක්ම අත්දැකීම් අනුව තමයි control කරගන්නෙ.horn signal වලින් තමයි communicate කරගන්නෙ.

    :shocked: ඉස්සරහා එකා බ්‍රේක් කරද්දි පස්සේ එකා බ්‍රේක් කරේ නැත්නම් ට්‍රේන් එක පීලි පනී නේ .....?? මට තේරෙන්නේ නෑ ඔය ඉස්සරහින් පස්සෙන් එන්ජින් අටවන් යන ඒවා කොහොමද කන්ට්‍රෝල් වෙන්නේ කියලා......?? :no:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Woow.... :love:
    ඔය කොයි අවුරුදු වල වගේද මචං?? කොහෙද උඹ්ලෑ ගෙවල්? උඹ කීවට වයස කීයක් විතරද??? :baffled:

    මම කෝච්චියේ අම්බලන්ගොඩ ඉඳන් කොළඹ ආවේ 1997-2005 දක්වා කාලේ මචන්.. මගේ වයස දැන් 38 ක් බන්. දැන් ඉන්නේ ලංකාවේ නෙවෙයි .