මෙන්න පොඩි පස්නයක්.....![]()
උඩරට පැත්තට යනකොට සමහර කෝච්චි වල එන්ජින් දෙකක් අමුනල යවනවනේ....මට තියන පස්නේ එහෙම යනකොට එන්ජින් දෙකම පාලනය කරන්නේ එක කැබින් එකක ඉඳන් ද....
ඒ කියන්නේ එක ඩ්රයිවර් කෙනෙක් යටතේ ද...මොකද දෙක දෙන්නෙක් පාලනය කරනවා නම් ඇක්ස්ලේට් කරද්දි වගේම බ්රේක් කරද්දිත් එක සමානව එන්ජින් දෙකම ඒවා කරන්න එපැයි...
නැත්නම් එකක් බ්රේක් කරද්දි අනික ඇක්ස්ලේට් කලොත් එතන හෙන විලම්භීතයක් වෙනවනේ....මේක දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ
එන්ජින් දෙක සින්ක්රොනයිස් කරලා යනවා ඇත්තේ(එන්ජින් දෙකේම අවුට් පුට් එක මේන් බස් එකකට අරන් එකෙන් මෝටර් වලට සෙපරෙට් දෙනවා ඇති), මට හිතෙන්නේ ඔහොම තමා සාමන්ය බාවිතය, කොච්චි වල ඊට වඩා වෙනස්ද දන්නේ නහැ.

මට සෑහෙන කාලෙක ඉඳන් තියන පස්නයක් ඕකමෙන්න පොඩි පස්නයක්.....![]()
උඩරට පැත්තට යනකොට සමහර කෝච්චි වල එන්ජින් දෙකක් අමුනල යවනවනේ....මට තියන පස්නේ එහෙම යනකොට එන්ජින් දෙකම පාලනය කරන්නේ එක කැබින් එකක ඉඳන් ද....
ඒ කියන්නේ එක ඩ්රයිවර් කෙනෙක් යටතේ ද...මොකද දෙක දෙන්නෙක් පාලනය කරනවා නම් ඇක්ස්ලේට් කරද්දි වගේම බ්රේක් කරද්දිත් එක සමානව එන්ජින් දෙකම ඒවා කරන්න එපැයි...
නැත්නම් එකක් බ්රේක් කරද්දි අනික ඇක්ස්ලේට් කලොත් එතන හෙන විලම්භීතයක් වෙනවනේ....මේක දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ
මචන් එම්9 එන්ජින් වලට එම් 8 වලට කල වගේ CAT එන්ජින් දාන්න බැයිද??
මම ඩැක්ක M9 එකක් කොටුවේදී ස්ටාට් කරන්ව Win 98 ලොගො එක එන්නෙ Screen එකෙ

Woow....
ඔය කොයි අවුරුදු වල වගේද මචං?? කොහෙද උඹ්ලෑ ගෙවල්? උඹ කීවට වයස කීයක් විතරද???![]()
මචන් එම්9 එන්ජින් වලට එම් 8 වලට කල වගේ CAT එන්ජින් දාන්න බැයිද??
මම ඩැක්ක M9 එකක් කොටුවේදී ස්ටාට් කරන්ව Win 98 ලොගො එක එන්නෙ Screen එකෙ
එන්ජින් දෙක සින්ක්රොනයිස් කරලා යනවා ඇත්තේ(එන්ජින් දෙකේම අවුට් පුට් එක මේන් බස් එකකට අරන් එකෙන් මෝටර් වලට සෙපරෙට් දෙනවා ඇති), මට හිතෙන්නේ ඔහොම තමා සාමන්ය බාවිතය, කොච්චි වල ඊට වඩා වෙනස්ද දන්නේ නහැ.
ලංකාවෙද ඉන්නෙ? ඔහොම වෙනව අලුතෙන් ආපු S12 එකේනම්. පරන ඒවගේ. ඒ කියන්නෙ ඔය සාමන්ය පෙට්ටි එක්ක යන කෝච්චි වල driversla ගොඩක්ම අත්දැකීම් අනුව තමයි control කරගන්නෙ.horn signal වලින් තමයි communicate කරගන්නෙ.

ඉස්සරහා එකා බ්රේක් කරද්දි පස්සේ එකා බ්රේක් කරේ නැත්නම් ට්රේන් එක පීලි පනී නේ .....?? මට තේරෙන්නේ නෑ ඔය ඉස්සරහින් පස්සෙන් එන්ජින් අටවන් යන ඒවා කොහොමද කන්ට්රෝල් වෙන්නේ කියලා......?? 