+++එළකිරි දුම්රිය අංගනය+++

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    මේ වගේ එන්ජිකමක්ද ප්‍රයිම් මූවර් එකේ තියෙන්නෙ ? නැත්තං උඩ ලයින් දෙක විතරක්ද ? මං කිව්වෙ V එන්ජිමක් වගේ..
    ප්‍රයිම් මූවර් කිව්වම අමුතුවට හිතන්ඩ එපා බොලව්.. නිකං එන්ජිමක් විතරයි ඕක..

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    නියම thread එක .
    මෙයා තමයි මම කැමතිම හාදයා :love::love::love:

    2qwn5ms.jpg

    දැන්නම් s 12 බදුලු යනවා නැති කාලේ සම්පුර්ණ ගේම ගැහුවේ මෙය තමා .:yes::yes::yes:
    මෙයා හිටියේ නැතිනම් උඩරට ලයින් එක වහල හුගක් කල් කියල තම කියන්නේ
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :dull: අපි එහෙම වෙලාව කන්නේ නෑ..... නියමිත වෙලාවකට ධාවනය කරන්න ඕනා අපේ ඒවා..... මොරටුවේ කැම්පස් එකෙන් හදපු ටයිම් ටේබල් එකකට දුවන්නේ අපි...... :yes: :D

    එහෙම වෙලාව කන්නේ නැත්තන් කමක් නැහැ ඉතින් :yes: බයි ද වේ, මාමි ඔයාගේ බස් රූට්ස් මොනවද?

    174 බස් එහෙම විනාඩි 45න් යන්න ඕනේ ගමනට විනාඩි 65-70 ක් ගන්නවා..මල කරුමයක්නේ ඕයි..අනිත් එක ඔය ගමනට විනාඩි 45 ක් වැඩිත් එක්ක ට්‍රැෆික් නැති වෙලාවට..

    හොඳම වැඩේ කියන්නේ, බත්තරමුල්ලේ ඉඳන් දිගටම ට්‍රැෆික් තියෙනවා කියල දැන දැනත් මුන් පැලවත්තේ නවත්තන් ඉන්නවාමයි බස් එක විනාඩි 10 ක්..ට්‍රැෆික් නිසා විනාඩි හතලිස් පහෙන් යන්න බැරිවෙන එකට excuse එකක් දෙන්න පුළුවන්..එත් මුන් මෙහෙම නවත්තගෙන කාලේ කන එක මහා අපරාදයක් බන් :angry:

    කෝච්චි ත්‍රෙඩ් එක අස්සේ බස් ගැන දැම්මට සමාවෙන්න :baffled: :baffled:

    මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..අපිට බැරිද බන් එන්ජිමක් ඇතුලට ගිහින් එකේ simulation එක වෙන හැටි බලන්න? එහෙම train journey එකක් එන්ජිමේ ඇතුලේ ඉඳන් බල බල යන්න, කොහෙන්හරි අවසර ගන්න ඕනෙද? මට ආසයි බන් එහෙම යන්න දවසක :no:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    අඳුරන කව්රු හරි ඉන්නවනම් පුළුවන් :D:D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..අපිට බැරිද බන් එන්ජිමක් ඇතුලට ගිහින් එකේ simulation එක වෙන හැටි බලන්න? එහෙම train journey එකක් එන්ජිමේ ඇතුලේ ඉඳන් බල බල යන්න, කොහෙන්හරි අවසර ගන්න ඕනෙද? මට ආසයි බන් එහෙම යන්න දවසක :no:

    :rofl::rofl::rofl: ඒ මටත් ඕනේ එහෙම යන්න..

    එක පාරක් S5 එකේ ගිහින් තියනවා
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :yes::yes:ලගදීම දවසක යනවා මම :P

    කොහොමද උඹ යනකොට, කෝච්චිය එලවන මනුස්සය ලෙඩ වුනොත්..සහායක රියදුරාටත් එලවන්න බැහැ කිව්වොත්...කෝච්චිය මග නවත්තගෙන ඉන්න වුනොත්..උඹට කරගන්න දෙයකුත් නැහැ..මිනිස්සු එනවා උඹට ගහන්න..උඹ ගුටි කනවා...උඹේ නම පත්තරේ, TV එකේ, ඉන්ටනෙට් එකේ හැමතැනම යනවා...අනවසරයෙන් දුම්රිය එන්ජිමේ ගමන්ගත් මගියෙක් ගැන.. :dull: :dull: :rolleyes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    කොහොමද උඹ යනකොට, කෝච්චිය එලවන මනුස්සය ලෙඩ වුනොත්..සහායක රියදුරාටත් එලවන්න බැහැ කිව්වොත්...කෝච්චිය මග නවත්තගෙන ඉන්න වුනොත්..උඹට කරගන්න දෙයකුත් නැහැ..මිනිස්සු එනවා උඹට ගහන්න..උඹ ගුටි කනවා...උඹේ නම පත්තරේ, TV එකේ, ඉන්ටනෙට් එකේ හැමතැනම යනවා...අනවසරයෙන් දුම්රිය එන්ජිමේ ගමන්ගත් මගියෙක් ගැන.. :dull: :dull: :rolleyes:

    යකෝ තාම යන්න හැදුවෙත් නෑ :baffled::baffled:එහෙම උනොත් මන්තුමා එලවනවා :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යකෝ තාම යන්න හැදුවෙත් නෑ :baffled::baffled:එහෙම උනොත් මන්තුමා එලවනවා :P:P

    :shocked: උඹ යන දවස කලින් කියපන් මචෝ..... අපිට අන්ස්ටොපබල් බලන්න පුලුවන් එදාට...... :P
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මචන් unstopable එකේ එක තැනකදී කෝච්චියේ අර රෝද අතර තියෙන පොඩි බට්න් එකට වෙඩි තියල නවත්තන්ඩ යනවා නේද. එහෙම බටන් හැම engine එකකම තියෙනවද?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Puluwan machan.
    math machine eken thama gahanne.
    FB game ekak oka.e wunath unge wenama site ekak thiyenawa ekenuth puluwan.
    eke bonus thiyenawa FB ekata wediyen.
    Oya game eka Awurudu 5k paranayi.:D:D:D

    Android & IOS (Phone & Tab) ewaye puluwan.
    Windows nam denata ne.:(

    me parana shot ekak.
    aluth screenshot hambun ne.
    maxresdefault.jpg

    Monada ban fb ekata wada meke tiyena bonus?
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මචන් unstopable එකේ එක තැනකදී කෝච්චියේ අර රෝද අතර තියෙන පොඩි බට්න් එකට වෙඩි තියල නවත්තන්ඩ යනවා නේද. එහෙම බටන් හැම engine එකකම තියෙනවද?

    මෙහෙ තියෙන ඒවගෙ නම් දැකල නෑ