කැට් එන්ජිමක් කියන්නෙ මොකක්ද ?
වින්ඩෝස් 98 පරණයි. ෆෝමැට් කරල වින්ඩෝස් 10 දාමු. සිරාවට එහෙම අලුත් ඒව දාන්ඩ බැරිද ?
http://www.cat.com/
මේකේ හදාපුවා

කැට් එන්ජිමක් කියන්නෙ මොකක්ද ?
වින්ඩෝස් 98 පරණයි. ෆෝමැට් කරල වින්ඩෝස් 10 දාමු. සිරාවට එහෙම අලුත් ඒව දාන්ඩ බැරිද ?

අපි එහෙම වෙලාව කන්නේ නෑ..... නියමිත වෙලාවකට ධාවනය කරන්න ඕනා අපේ ඒවා..... මොරටුවේ කැම්පස් එකෙන් හදපු ටයිම් ටේබල් එකකට දුවන්නේ අපි......
![]()
![]()
බයි ද වේ, මාමි ඔයාගේ බස් රූට්ස් මොනවද?
මටත් පොඩි ප්රශ්නයක් තියෙනවා..අපිට බැරිද බන් එන්ජිමක් ඇතුලට ගිහින් එකේ simulation එක වෙන හැටි බලන්න? එහෙම train journey එකක් එන්ජිමේ ඇතුලේ ඉඳන් බල බල යන්න, කොහෙන්හරි අවසර ගන්න ඕනෙද? මට ආසයි බන් එහෙම යන්න දවසක![]()

ඒ මටත් ඕනේ එහෙම යන්න..අඳුරන කව්රු හරි ඉන්නවනම් පුළුවන්![]()
ලගදීම දවසක යනවා මම
![]()
කොහොමද උඹ යනකොට, කෝච්චිය එලවන මනුස්සය ලෙඩ වුනොත්..සහායක රියදුරාටත් එලවන්න බැහැ කිව්වොත්...කෝච්චිය මග නවත්තගෙන ඉන්න වුනොත්..උඹට කරගන්න දෙයකුත් නැහැ..මිනිස්සු එනවා උඹට ගහන්න..උඹ ගුටි කනවා...උඹේ නම පත්තරේ, TV එකේ, ඉන්ටනෙට් එකේ හැමතැනම යනවා...අනවසරයෙන් දුම්රිය එන්ජිමේ ගමන්ගත් මගියෙක් ගැන..![]()
![]()
![]()

එහෙම උනොත් මන්තුමා එලවනවා 

යකෝ තාම යන්න හැදුවෙත් නෑඑහෙම උනොත් මන්තුමා එලවනවා
![]()
උඹ යන දවස කලින් කියපන් මචෝ..... අපිට අන්ස්ටොපබල් බලන්න පුලුවන් එදාට...... 
උඹ යන දවස කලින් කියපන් මචෝ..... අපිට අන්ස්ටොපබල් බලන්න පුලුවන් එදාට......
![]()

උඹ යන දවස කලින් කියපන් මචෝ..... අපිට අන්ස්ටොපබල් බලන්න පුලුවන් එදාට......
![]()

Puluwan machan.
math machine eken thama gahanne.
FB game ekak oka.e wunath unge wenama site ekak thiyenawa ekenuth puluwan.
eke bonus thiyenawa FB ekata wediyen.
Oya game eka Awurudu 5k paranayi.
Android & IOS (Phone & Tab) ewaye puluwan.
Windows nam denata ne.
me parana shot ekak.
aluth screenshot hambun ne.
![]()
උඹ යන දවස කලින් කියපන් මචෝ..... අපිට අන්ස්ටොපබල් බලන්න පුලුවන් එදාට......
![]()

මචන් unstopable එකේ එක තැනකදී කෝච්චියේ අර රෝද අතර තියෙන පොඩි බට්න් එකට වෙඩි තියල නවත්තන්ඩ යනවා නේද. එහෙම බටන් හැම engine එකකම තියෙනවද?