+++එළකිරි දුම්රිය අංගනය+++

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
ෆොටෝස් බලපු කොමන්ට් කරපු රෙප් දීපු හැමෝටම ගොඩක් ස්තුතියි.:):):)
කරුණාකර මේ ෆොටෝස් උපුටගනිද්දී මුල් අයිතිකරුගේ නම යෙදීමට කාරුණික වන්න.:):)
 
robaiya

Member
Feb 10, 2015
1,869
501
0
10171076_740894809327716_4529699368369575104_n.jpg

s11 and s11SD eke wenasa mokakda? penumenuth godak wenus
 
  • Like
Reactions: MNV

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

මෙතනින් ෆොටෝස් ඉවරයි.:sorry:
මන් හිතන්නේ මේ පොස්ට් එකේ තමයි වටිනාම ෆොටොස් ටික තියෙන්නේ.;);):cool::cool::)
නැවත වතාවක් නිමේෂ් තෙන්නකෝන් සොයුරාට මගේ හදපිරි ප්‍රණාමය.:):):):):):):)
මේ ඉන්නේ ඒ සුපිරි කොල්ල තමයි.:):):)
FB Link:):cool:

11078112_615174655248887_5883613881813102022_n.jpg

කෝච්චි පිස්සුව සුපිරියටම තියන කොල්ලෙක් වගේ :)
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15

මේ 2014 මචං...ඒත් 2012 තරම් ට්‍රේන් එහෙම නෑ...:no:

ඔව් 2012 එක සුපිරි.
මන් මුලින්ම එකේ ඉවරකරේ ඩිසල් එන්ජින් වලින් යන්න තියෙන ට්‍රිප් ටික.
පැයේ දෙකේ ට්‍රිප් යනකොට සමහර වෙලාවට නිදා වැටෙනවා ඇහැරිලා බලනකොට සමහර වෙලාවට පිලි පැනල,නැත්නම් තව එහෙක ඇනල.:baffled::lol:

කෝච්චි පිස්සුව සුපිරියටම තියන කොල්ලෙක් වගේ :)
:):):):):):):)
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඔව් 2012 එක සුපිරි.
මන් මුලින්ම එකේ ඉවරකරේ ඩිසල් එන්ජින් වලින් යන්න තියෙන ට්‍රිප් ටික.
පැයේ දෙකේ ට්‍රිප් යනකොට සමහර වෙලාවට නිදා වැටෙනවා ඇහැරිලා බලනකොට සමහර වෙලාවට පිලි පැනල,නැත්නම් තව එහෙක ඇනල.:baffled::lol:

:):):):):):):)

සිරාවටම බං..මට මේක එපා උනා...ආයේ 2012 ගහන්න ඕනේ.....
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15

සිරාවටම බං..මට මේක එපා උනා...ආයේ 2012 ගහන්න ඕනේ.....

2012 තමා බන් සිරාවට තියෙන්නේ.:)
අලුතෙන්ම ආපු එකෙත් (2016) ඩිසල් එන්ජින් අඩුයි.සල්ලි දීල addons ගන්නා ඕන.:baffled:
 
buddhikakgsl

Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    පොඩි කාලෙ මම යන්න බයම වුනේ කෝච්චියෙ.පීලි පනින නිසා. (දැන් අහන්න එපා තොට නැව්, ප්ලේන් වල යන්න බය හිතුන් නැද්ද කියල ). මට මතක නැතත් අම්මල කියනවා කෝච්චිය තාර පර යනවනම් විතරක් මම කෝච්චියෙ යනව කියල කියනව කියල.

    මට මතක තියන කාලෙ ඉස්සර වෙලාම කෝච්චියෙ ආවෙ කොටුවෙ ඉදන් පොල්ගහවෙලට තාත්තා එක්ක.

    ඊට පස්සෙ කෝච්චියෙ ගියෙ කැම්පස් ගියාට පස්සෙ ත්මයි. කැම්පස් ඉදන් ගෙදර යන්න එන්න පුරුදු උනා කෝච්චියෙ. training කාලෙ ඉතින් උදෙත් හවසත් කෝච්චිය තමයි. ඒක තමයි සුපිරිම කාලෙ. සුන්දර් මතක් ගොඩක් කෝච්චියත් එක්ක ඉතුරු උනා. ගොඩක් මිනිස්සු අඳුරා ගත්ත. ඉස්කෝලෙ කාලෙ යාලුවො ආයෙත් හමු උනා. උදේට රඹුක්කන ඔෆිස් ට්‍රේන් 1 ගෙයක් වගේ උනා.

    ම0 හිතන්නෙ සන්තෝසෙන්ම වැඩට යන එන මිනිස්සු ඉන්නෙ කෝච්චියෙ.

    පොඩි කාලෙ බය වුන කෝච්චියම පස්සෙ යාලුවෙක් වුනා.
    අදටත් නුවර ගියාම ට්‍රේන් තියන වෙලාවට ගෙදර එන්නෙ කෝච්චිය තමයි.
    කොලබ එනව නම් අනිවා කෝච්චිය තමයි ස්ට්‍රයික් නැත්තං.

    අද උදේ හවස කෝච්චියෙ ගියේ නැතත් කෝච්චිය දකින හැම වෙලාවෙම ඉස්සර කෝච්චියෙ මතක සුවඳ තාමත් මතක රේල් පීලි උඩ දුවනවා.
     
    • Like
    Reactions: RIDER89

    :):):):)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තඩි හා මෙලෝ වැඩක් නැති අනුන්ගේ පින්තූර පෝලිමට පෝස්ට් කරනාතෙක් මා මේ ත්‍රෙඩ් එකට නොඑනා බව කරුනාවෙන් සලකන්න.

    වැදගත් පින්තූර සහා සාකච්ඡා වලට අදාල පින්තුරු පමනක් මෙහි පෝස්ට් කිරීමට කාරුණික වන්න.
    වැලට පින්තූර පෝස්ට් කිරීමෙන් සෑම දෙනාටම සිදුවන්නේ අවැඩක්ම පමනක් බවත් සිහිතබා ගන්න..

    මා යමි.. ජය වේවා!!!
     
    11.gif
    +++
     
    :(:(
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    යකෝ බලාගෙන යද්දී ලංකාවේ කොච්චි පිස්සෝ සෑහෙන්න ඉන්නවනේ
    2089324.png
    2089324.png
    2089324.png

    ඒ උනාට අපි ඉඳලා හිටලා ෆොටෝ එකක් ගනිද්දී වටේ ඉන්න උන් බලන්නේ පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේනේ
    4722158.png
    4722158.png
    7641961.png

    ඔව් අප්පා ඕකනේ ඉතින් කොරන්න බැරි :baffled:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සුපිරි කොල්ලහ්????
    :eek:

    හොඳ මනුෂ්‍ය ගතිගුණ තියෙන කොල්ලෙක් නිසා එහෙම කිව්වා.:sorry::oo:

    තඩි හා මෙලෝ වැඩක් නැති අනුන්ගේ පින්තූර පෝලිමට පෝස්ට් කරනාතෙක් මා මේ ත්‍රෙඩ් එකට නොඑනා බව කරුනාවෙන් සලකන්න.

    වැදගත් පින්තූර සහා සාකච්ඡා වලට අදාල පින්තුරු පමනක් මෙහි පෝස්ට් කිරීමට කාරුණික වන්න.
    වැලට පින්තූර පෝස්ට් කිරීමෙන් සෑම දෙනාටම සිදුවන්නේ අවැඩක්ම පමනක් බවත් සිහිතබා ගන්න..

    මා යමි.. ජය වේවා!!!

    මට සමාවෙන්න.මේ කමන්ට් එක දැක්කට පස්සේ මම දාපු ෆොටෝස් අයින් කරන්න හැදුවා.එත් එඩිට් ඔප්ෂන් එක නැහැ.මම ඇඩ්මින්ට කියලා අයින් කරන්න බලන්නම්.
    මම උගෙන් ෆොටෝස් හොරෙන් උස්සලා දැම්මේ නැහැ.උට කතාකරලා අහලා උගෙන් කැමැත්ත අරගෙන තමයි දැම්මේ.
    ඔයා මේ ත්‍රඩ් එකට වැදගත් කෙනෙක්.ඔය ඉන්න.මම යන්නම්.

    මම නිකන් බලලා යන්න ආව කෙනෙක්.අසාවත් එක්ක පින්තුර ටික දැම්මා.එක හෙන මෝඩ වැඩක් වගේ.

    මම නැවත එලකිරියෙහි කෝච්චි සම්බන්ද කිසිම සංවාදයකට සහබාගී නොවෙමි.
    ඔබට ජය...!!!

    Unsubscribed

    (සමහරවිට මාත් එක්ක අමනාප කම් තියෙන එවුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මම විදියට ඔයාගේ රෙප් කපයි.එහෙම වුනොත් මම ගැන වැරදියට හිතන්න එපා මචං.මම එහෙම ඩයල් එකක් නෙමෙයි.)
     
    Last edited: