ෆොටෝස් බලපු කොමන්ට් කරපු රෙප් දීපු හැමෝටම ගොඩක් ස්තුතියි.

කරුණාකර මේ ෆොටෝස් උපුටගනිද්දී මුල් අයිතිකරුගේ නම යෙදීමට කාරුණික වන්න.

ඔය train simulator 2012 ද?

මේ 2014 මචං...ඒත් 2012 තරම් ට්‍රේන් එහෙම නෑ...![]()

කෝච්චි පිස්සුව සුපිරියටම තියන කොල්ලෙක් වගේ![]()

ඔව් 2012 එක සුපිරි.
මන් මුලින්ම එකේ ඉවරකරේ ඩිසල් එන්ජින් වලින් යන්න තියෙන ට්‍රිප් ටික.
පැයේ දෙකේ ට්‍රිප් යනකොට සමහර වෙලාවට නිදා වැටෙනවා ඇහැරිලා බලනකොට සමහර වෙලාවට පිලි පැනල,නැත්නම් තව එහෙක ඇනල.![]()
![]()
සිරාවටම බං..මට මේක එපා උනා...ආයේ 2012 ගහන්න ඕනේ.....

2012 තමා බන් සිරාවට තියෙන්නේ.
අලුතෙන්ම ආපු එකෙත් (2016) ඩිසල් එන්ජින් අඩුයි.සල්ලි දීල addons ගන්නා ඕන.![]()

පොඩි කාලෙ මම යන්න බයම වුනේ කෝච්චියෙ.පීලි පනින නිසා. (දැන් අහන්න එපා තොට නැව්, ප්ලේන් වල යන්න බය හිතුන් නැද්ද කියල ). මට මතක නැතත් අම්මල කියනවා කෝච්චිය තාර පර යනවනම් විතරක් මම කෝච්චියෙ යනව කියල කියනව කියල.
මට මතක තියන කාලෙ ඉස්සර වෙලාම කෝච්චියෙ ආවෙ කොටුවෙ ඉදන් පොල්ගහවෙලට තාත්තා එක්ක.
ඊට පස්සෙ කෝච්චියෙ ගියෙ කැම්පස් ගියාට පස්සෙ ත්මයි. කැම්පස් ඉදන් ගෙදර යන්න එන්න පුරුදු උනා කෝච්චියෙ. training කාලෙ ඉතින් උදෙත් හවසත් කෝච්චිය තමයි. ඒක තමයි සුපිරිම කාලෙ. සුන්දර් මතක් ගොඩක් කෝච්චියත් එක්ක ඉතුරු උනා. ගොඩක් මිනිස්සු අඳුරා ගත්ත. ඉස්කෝලෙ කාලෙ යාලුවො ආයෙත් හමු උනා. උදේට රඹුක්කන ඔෆිස් ට්‍රේන් 1 ගෙයක් වගේ උනා.
ම0 හිතන්නෙ සන්තෝසෙන්ම වැඩට යන එන මිනිස්සු ඉන්නෙ කෝච්චියෙ.
පොඩි කාලෙ බය වුන කෝච්චියම පස්සෙ යාලුවෙක් වුනා.
අදටත් නුවර ගියාම ට්‍රේන් තියන වෙලාවට ගෙදර එන්නෙ කෝච්චිය තමයි.
කොලබ එනව නම් අනිවා කෝච්චිය තමයි ස්ට්‍රයික් නැත්තං.
අද උදේ හවස කෝච්චියෙ ගියේ නැතත් කෝච්චිය දකින හැම වෙලාවෙම ඉස්සර කෝච්චියෙ මතක සුවඳ තාමත් මතක රේල් පීලි උඩ දුවනවා.

තඩි හා මෙලෝ වැඩක් නැති අනුන්ගේ පින්තූර පෝලිමට පෝස්ට් කරනාතෙක් මා මේ ත්‍රෙඩ් එකට නොඑනා බව කරුනාවෙන් සලකන්න.
වැදගත් පින්තූර සහා සාකච්ඡා වලට අදාල පින්තුරු පමනක් මෙහි පෝස්ට් කිරීමට කාරුණික වන්න.
වැලට පින්තූර පෝස්ට් කිරීමෙන් සෑම දෙනාටම සිදුවන්නේ අවැඩක්ම පමනක් බවත් සිහිතබා ගන්න..
මා යමි.. ජය වේවා!!!

යකෝ බලාගෙන යද්දී ලංකාවේ කොච්චි පිස්සෝ සෑහෙන්න ඉන්නවනේ![]()
![]()
![]()
ඒ උනාට අපි ඉඳලා හිටලා ෆොටෝ එකක් ගනිද්දී වටේ ඉන්න උන් බලන්නේ පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේනේ![]()
![]()

සුපිරි කොල්ලහ්????