එළකිරි දේශපාලන යථාර්ථ....

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl::rofl::rofl:නය ගෙවීම??????
    එක කරන්නේ සජියගේ අම්මාද බං........

    ප්‍රශ්නේ මගේ තමා. උබ මේකේ දන්නා උන්ගෙන් අහපන් මම 0 ඉදන් පටන් ගත්ත එකෙක්.....ඔය තත්ත්වේ මම ඉදල තියනවා....එක නිසයි මම මෙහෙම කියන්නේ.

    සජිය කරන දේ නෙවේ වැරදි. ඌ එක කරන ක්රමෙයි වැරදි. අනික නය දීල ගෙවල් හදවලා එක විවෘත කරන්න මිලියන් ගානක් වියදම් කරලා තමන්ගේ නම පුම්බා ගන්න එක.....ටෝක් දෙන්නේ උගේ පොකට් එකෙන් වියදම් කරලා මිනිස්සුන්ට ගෙවල් හදල දුන්න වගේ.....

    ගෝඨ කරන දේ නෙවේ වැරදි. ඌ එක කරන ක්රමෙයි වැරදි. අනික යුද්දෙ ඉවර කරල ඒක promote කරන්න මිලියන් ගානක් වියදම් කරලා තමන්ගේ නම පුම්බා ගන්න එක.....ටෝක් දෙන්නේ උගේ පොකට් එකෙන් වියදම් කරලා රට බේරල දුන්න වගේ

    මේ තියෙන්නෙ ඔයා ලියල තියෙන එකටම ගෝඨගෙ නම දාල ගෙවල් වෙනුවට යුද්දෙ ඉවර කිරීම දාල හදපු ඡේදය. මේක දැක්කාම පේනව නේද දකින්න ඕනෙ නිසා වැරදි දැකීමක් තියෙන්නෙ කියල ? ඔයා ඔය ගේන තර්කෙම ඔය විදිහටම නමයි සිදුවීමයි වෙනස් කරල ගෝඨට විරුද්ධවත් ගේන්න පුලුවන් කියල ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලෝකයට නායකයන් වර්ග දෙකක් බිහිවෙනවා... එක නායකත්වයක් සමාජය මගින් ඇති කරනු ලබන නායකත්ව.... අනෙක් නායකත්වය එකෙක් වටේ එකතුවෙලා ඉන්න එවුන් විසින් බලෙන් නායකත්වයට උසි ගන්වන එවුන්.... මිනිස්සු ගෝඨව ඉල්ලූවේ දැනට අවුරුදු ගාණක ඉදන්... සජිය ආවේ දෙතුන් දෙනෙක් බලෙන් තල්ලූ කරල ඌව පුම්බපු නිසා... ඒ පිම්බිල්ලේ තරමට ඌත් ඌ ගැන අධි තක්සේරුවක් කළා.... සජියට දැක්මක් නෑ අරමුණක් නෑ.... සහනාධාර මානසිකත්වයෙන් මිනිස්සු ඉන්නවා කියල හිතල දිගට හරහට අරක දෙනව මේක දෙනව කියල පටන් ගත්තා.... ඒකට ගෝ එකක් නැති නිසා කකුල් දෙකට ළගට එනව කිව්වා... ඒකත් විහිලූවක් වුණු නිසා ඊයෙ ඉදන් මස් ලේ නහර පූජා කරන්න ට‍්‍රයි කරනවා... ආහ්... අමතක වුණා පාරේ මැරිල යන්නත් පුලූවන් කිව්වා.... නායකයෙක්ගෙන් ඕවද බලාපොෙරොත්තු වෙන්නේ... අඩුම ඔය යකා මරණාධාර සමිතියකටවත් සුදුසු නෑ.... මොකද එකෙක් මැරුණම එක දාගන්න මිනිය අයින් කරල ඌ පෙට්ටියේ සැතපෙන ජාතියේ එකෙක්...​
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    giphy.gif
    පෙසිමිස්ට් කාරය අඩුම තරමේ කතා කරන්න පුළුවන් මට්ටමේ තර්කානුකුලයි........
    අර චන්ද්‍රා/ඔබිරින් වගේ අමන මරි මෝඩ කේවට්ටයෝ නෙවේ.....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ගෝඨ කරන දේ නෙවේ වැරදි. ඌ එක කරන ක්රමෙයි වැරදි. අනික යුද්දෙ ඉවර කරල ඒක promote කරන්න මිලියන් ගානක් වියදම් කරලා තමන්ගේ නම පුම්බා ගන්න එක.....ටෝක් දෙන්නේ උගේ පොකට් එකෙන් වියදම් කරලා රට බේරල දුන්න වගේ

    මේ තියෙන්නෙ ඔයා ලියල තියෙන එකටම ගෝඨගෙ නම දාල ගෙවල් වෙනුවට යුද්දෙ ඉවර කිරීම දාල හදපු ඡේදය. මේක දැක්කාම පේනව නේද දකින්න ඕනෙ නිසා වැරදි දැකීමක් තියෙන්නෙ කියල ? ඔයා ඔය ගේන තර්කෙම ඔය විදිහටම නමයි සිදුවීමයි වෙනස් කරල ගෝඨට විරුද්ධවත් ගේන්න පුලුවන් කියල ?

    උඹගේ තර්ක වැරදියි... අපිට තියෙන්නේ තේරීම් දෙකක් සජිය ද ගෝඨ ද...? සරල ප‍්‍රශ්නයක්... සමීකරණ, ප‍්‍රමේයවල් නියමයන් අදාල නෑ.... තවත් සරල විදියට කියනවා නම් පාරේ නිදියන එකාට පැල්පතක් පෙන්නලා පාර ද පැල්පත ද තෝරගන්නේ කියල ඇහුවොත් ඌ අනිවා පැල්පත තෝර ගන්නවා... ඌ පාරෙ ඉදන් තර්ක කරන්නේ නෑ වහලයට වහල තියෙන්නේ පොල් අතු, බිමට ගාලා තියෙන්නේ ගොම නේ කියල... ගෝඨ තෝරාගත යුත්තේ ඇයි කියන තර්කයට ලොකු දර්ශන ටෝක් වැඩක් නෑ... මොකද ප‍්‍රතිවිරුද්ධ ඩයල් එක ජෝකර් කෙනෙක් නිසා....​
     
    :rofl::rofl::rofl:ආයෙත් ෆේල් පුටා....
    ගොට නම පුම්බා ගත්ත තැනක් කියහන්.....
    හැබැයි පොර හරියට වැඩේ කළමනාකරණය කිරීම ෆෝසස් වැල උන් හරහා රටට ගියා...
    එක තැනක් පෙන්නපන් ඔය හදල තියන පොර නම පුම්බා ගත්ත.....

    සජිය වගේ attention whore කෙනෙක් නෙවේ මචන් ගොටාභය......
    හැබැයි අන්තිම තද පාලකයෙක්. එක කියන්න ඕනේ...
    (මේ කියන්නේ මනුස්සය එක්ක වැඩ කරලා අත්දැකීමෙනි. කරලා තියන වැඩ ගැන දන්නෝ දනිති)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පෙසිමිස්ට් කාරය අඩුම තරමේ කතා කරන්න පුළුවන් මට්ටමේ තර්කානුකුලයි........
    අර චන්ද්‍රා/ඔබිරින් වගේ අමන මරි මෝඩ කේවට්ටයෝ නෙවේ.....

    Chadra ....Obirin dennama ekayi ne.....uta thiyenne upathin ena gon kama....Pesiya ela kolla....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹගේ තර්ක වැරදියි... අපිට තියෙන්නේ තේරීම් දෙකක් සජිය ද ගෝඨ ද...? සරල ප‍්‍රශ්නයක්... සමීකරණ, ප‍්‍රමේයවල් නියමයන් අදාල නෑ.... තවත් සරල විදියට කියනවා නම් පාරේ නිදියන එකාට පැල්පතක් පෙන්නලා පාර ද පැල්පත ද තෝරගන්නේ කියල ඇහුවොත් ඌ අනිවා පැල්පත තෝර ගන්නවා... ඌ පාරෙ ඉදන් තර්ක කරන්නේ නෑ වහලයට වහල තියෙන්නේ පොල් අතු, බිමට ගාලා තියෙන්නේ ගොම නේ කියල... ගෝඨ තෝරාගත යුත්තේ ඇයි කියන තර්කයට ලොකු දර්ශන ටෝක් වැඩක් නෑ... මොකද ප‍්‍රතිවිරුද්ධ ඩයල් එක ජෝකර් කෙනෙක් නිසා....​

    :rofl::rofl::rofl:ආයෙත් ෆේල් පුටා....
    ගොට නම පුම්බා ගත්ත තැනක් කියහන්.....
    හැබැයි පොර හරියට වැඩේ කළමනාකරණය කිරීම ෆෝසස් වැල උන් හරහා රටට ගියා...
    එක තැනක් පෙන්නපන් ඔය හදල තියන පොර නම පුම්බා ගත්ත.....

    සජිය වගේ attention whore කෙනෙක් නෙවේ මචන් ගොටාභය......
    හැබැයි අන්තිම තද පාලකයෙක්. එක කියන්න ඕනේ...
    (මේ කියන්නේ මනුස්සය එක්ක වැඩ කරලා අත්දැකීමෙනි. කරලා තියන වැඩ ගැන දන්නෝ දනිති)

    මං ගෝඨට වඩා සජිය හොඳයි (or vice versa) කිව්වෙ නෑ බං. මං කියල තියෙන්නෙ දෙන්නගෙන් එක දේශපාලඥයෙක් ගැනවත් නෙමේ. මිනිස්සු තමන් දේශපාලඥයෙක් ගැන පැහැදිලා විරුද්ධ දේශපාලඥය ගැන වැරදි විතරක් දකින්න පෙලඹෙනව කියල. මුලිංම කියල තියෙනවනෙ මම දෙන්න ඉන්නෙත් ගෝඨට කියල. මේක කව්ද හොඳ කව්ද නරක වගේ සරල දෙයක් නෙමේ. මිනිස්සුන්ගෙ චර්යාව ගැන විමසීමක්. ගෝඨට කැමති අය කැමති නෑ සජිත්ගෙ හොඳක් දකින්න. සජිත්ට කැමති අය කැමති නෑ ගෝඨගෙ හොඳක් දකින්න. හොඳක් දැක්කත් ඒකත් එක්ක මොකක් හරි නරකක් සම්බන්ධ කරගන්නව කියලයි කිව්වෙ. මිනිස්සු දේශපාලන චරිත තමන්ගෙ හිතේ තියෙන ද්වේශය යොමු කරන්න පාවිච්චි කරන මාධ්‍යයක් බවට පත් කරගෙන. මට තේරෙන විදිහට දේශපාලඥයන්ගෙන් සමාජයට වැඩිපුර ඉටුවෙන්නෙ භෞතික අවශ්‍යතා වලට වඩා මානසික අවශ්‍යතාවයක්. මිනිස්සුන්ට බැනල කේන්තිය පිට කරගන්න චරිතයක් නිර්මාණය කරල දෙන එක
     
    අනේ නෑ මචන්......
    සජිත් හොදයි.......ඇත්තෙන්ම රාජාණ්ඩුවක් තිබ්බ නම් මම එකෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මයාව යෝජනා කරනවා රජවාසල කවටයාට ගන්න...

    පොර එතරම් හොද ඩයල් එක........මේ ටික කාලෙට අපිව කොයි තරම් සතුටු කලාද...කටින් කතා කරලා මම කියන්නේ.....එහෙම කටින් කතා කරලා මිනිස්සු සතුටු කරන්න පුළුවන් කින් කි දෙනාටද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මං ගෝඨට වඩා සජිය හොඳයි (or vice versa) කිව්වෙ නෑ බං. මං කියල තියෙන්නෙ දෙන්නගෙන් එක දේශපාලඥයෙක් ගැනවත් නෙමේ. මිනිස්සු තමන් දේශපාලඥයෙක් ගැන පැහැදිලා විරුද්ධ දේශපාලඥය ගැන වැරදි විතරක් දකින්න පෙලඹෙනව කියල. මුලිංම කියල තියෙනවනෙ මම දෙන්න ඉන්නෙත් ගෝඨට කියල. මේක කව්ද හොඳ කව්ද නරක වගේ සරල දෙයක් නෙමේ. මිනිස්සුන්ගෙ චර්යාව ගැන විමසීමක්. ගෝඨට කැමති අය කැමති නෑ සජිත්ගෙ හොඳක් දකින්න. සජිත්ට කැමති අය කැමති නෑ ගෝඨගෙ හොඳක් දකින්න. හොඳක් දැක්කත් ඒකත් එක්ක මොකක් හරි නරකක් සම්බන්ධ කරගන්නව කියලයි කිව්වෙ. මිනිස්සු දේශපාලන චරිත තමන්ගෙ හිතේ තියෙන ද්වේශය යොමු කරන්න පාවිච්චි කරන මාධ්‍යයක් බවට පත් කරගෙන. මට තේරෙන විදිහට දේශපාලඥයන්ගෙන් සමාජයට වැඩිපුර ඉටුවෙන්නෙ භෞතික අවශ්‍යතා වලට වඩා මානසික අවශ්‍යතාවයක්. මිනිස්සුන්ට බැනල කේන්තිය පිට කරගන්න චරිතයක් නිර්මාණය කරල දෙන එක

    දේශපාලනය කියන්නේ එහෙම තමයි... ගොඩක් එවුන් තේරුම් නොගන්නා එක තිත්ත ඇත්තක් තියෙනවා.... උඹත් ඔය වහෙන් ඔරෝ කියන්න යන්නේ ඒ දේම තමයි.... අපි මැතිවරණයක දී පුද්ගලයෙකු කලින්ම තෝර ගන්නවා... ඒ තේරිම එක රැුයින් සිදුවන දෙයක් නෙවෙයි.... දීර්ඝ කාලයක් පුද්ගල හැසිරීම් දිහා බලාගෙන ඉදලා.... ඉතිං පුද්ගලයා තෝරගත්ත වහාම එතැන ඉදලා ඌ දකිනේ තෝරගත්ත එකාගේ හොද සහ අනෙක් එවුන්ගේ නරක.... (උපතින්ම පාටක් කොටාගෙන එවුන් අතහැර* නිකමට ඉදපං අද සජිය වේදිකාව දෙවනත් කරගෙන කෑගැහුවට ගෝඨට දෙනවා කියල තීරණය කරපු එකෙක් ගිහින් සජිත්ට දෙයිද....? නෑ ඒක වෙන්නේ නෑ.... මිනිහ දේශපාලන සත්වයෙක් කියන්නේ ඒ නිසාම වෙන්න ඇති....​
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ත්‍රෙඩ් එක කියවගෙන කියවගෙන එද්දී හිතට සාදාරන සැකයක් අවා පෙසියා = පුංචි අම්මාද කියල, උගේ තියන රටාව අනුව මහින්දට(SLPP) 100ක් ගහලා සජියට (UNP) එකට 1ක් ගහනවා. පුංචි අම්මා පල්ලා මටනම් උඹව සැකයි පුංචි අම්ම කියල.

    :baffled::baffled::baffled:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Macfa සහ chandra කියන්නේ amasin, amez, රෝප්, yuniko, ආදී වශයෙන් මෙකී නොකී ෆේක් රොත්තක් හදා ගෙන අනාදිමත් කාලයක ඉඳලා කිරියට ගොම කලවං කරන multipal personality disorder මානසික රෝගයෙන් පෙලෙන කීර්ති දිසානායකගේ ෆේක්....
    ඌ කියන ඒවා නං ඉතිං බලු බෙට්ටක් තරංවත් මේකේ ඉන්න උන් ගනන් ගන්නේ නෑ

    Kibulayye minihawa dakaganna asay
    Link ekak nadda
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ත්‍රෙඩ් එක කියවගෙන කියවගෙන එද්දී හිතට සාදාරන සැකයක් අවා පෙසියා = පුංචි අම්මාද කියල, උගේ තියන රටාව අනුව මහින්දට(SLPP) 100ක් ගහලා සජියට (UNP) එකට 1ක් ගහනවා. පුංචි අම්මා පල්ලා මටනම් උඹව සැකයි පුංචි අම්ම කියල.

    :baffled::baffled::baffled:

    Pessata acc godak tiyenawa
    Metanat tiyenawa pessage fake tikak
    :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mu mage thread close kerewwa kibulayye adminlata kiyala :angry:

    මම නෙමේ බං Kevin කලේ :( ඌ කරල මාව අල්ලනව. මම ඌ දාපු pm එකක screen shot එකකුත් දැම්ම :( ඌ හදන්නෙ අපි දෙන්නව කොටවන්න