නය ගෙවීම??????
එක කරන්නේ සජියගේ අම්මාද බං........
ප්රශ්නේ මගේ තමා. උබ මේකේ දන්නා උන්ගෙන් අහපන් මම 0 ඉදන් පටන් ගත්ත එකෙක්.....ඔය තත්ත්වේ මම ඉදල තියනවා....එක නිසයි මම මෙහෙම කියන්නේ.
සජිය කරන දේ නෙවේ වැරදි. ඌ එක කරන ක්රමෙයි වැරදි. අනික නය දීල ගෙවල් හදවලා එක විවෘත කරන්න මිලියන් ගානක් වියදම් කරලා තමන්ගේ නම පුම්බා ගන්න එක.....ටෝක් දෙන්නේ උගේ පොකට් එකෙන් වියදම් කරලා මිනිස්සුන්ට ගෙවල් හදල දුන්න වගේ.....
ගෝඨ කරන දේ නෙවේ වැරදි. ඌ එක කරන ක්රමෙයි වැරදි. අනික යුද්දෙ ඉවර කරල ඒක promote කරන්න මිලියන් ගානක් වියදම් කරලා තමන්ගේ නම පුම්බා ගන්න එක.....ටෝක් දෙන්නේ උගේ පොකට් එකෙන් වියදම් කරලා රට බේරල දුන්න වගේ
මේ තියෙන්නෙ ඔයා ලියල තියෙන එකටම ගෝඨගෙ නම දාල ගෙවල් වෙනුවට යුද්දෙ ඉවර කිරීම දාල හදපු ඡේදය. මේක දැක්කාම පේනව නේද දකින්න ඕනෙ නිසා වැරදි දැකීමක් තියෙන්නෙ කියල ? ඔයා ඔය ගේන තර්කෙම ඔය විදිහටම නමයි සිදුවීමයි වෙනස් කරල ගෝඨට විරුද්ධවත් ගේන්න පුලුවන් කියල ?




ඌ කරල මාව අල්ලනව. මම ඌ දාපු pm එකක screen shot එකකුත් දැම්ම