එළකිරි පවු පොත.......

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි පොඩි කාලේ පාවිච්චිකලේ වත්තේ කොනේ තියෙන වැසිකිලියක්. මාත් ඉතින් වලකකුස්සේ නිවී සැනහිල්ලේ බෙට්ට බබා ඉන්නකොට දොර අස්සෙන් ආව කියහන්කෝ අඩි හතරක විතර ගැරඩි පැටියෙක්.:shocked: පැන්න හෙලුකුට්ටේන්ම එලියට, දිව්වා දිවිල්ලක් කුස්සියට, බුමිතෙල් බෝතලේ අරන් හෙලුකුට්ටේන්ම කකුස්සට රීටුව. ගැරඩියා බිත්ති දිගේ රිට වගේ දිග් වෙවී යන්න ට්‍රයි එක. ඒම් කරලා බුමිතෙල් බෝතලේ හැලුවා අරුගේ ඔලුවේ ඉදලා නැට්ටටම. :sorry: අරූ දගලද්දී දිව්වා පිංවතුනි දිවිල්ලක් පන කඩන්. විනාඩි දහයකට විතර පස්සේ බැලුවහම ගැරඩියා කකුස්සෙම අබාවප්‍රාප්තවෙලා. සතා දිග නිසාත් එතනින් එහාට දෙයක් කරන්න දන්නේ නැති නිසාත් තාත්තට සිද්දිය කිව්වහම එතුමා පෝස්මෝටම් එක තියලා බුමිතෙල් පපුවට ගිහිං හුස්ම ගන්න බැරිව මළ බව දැනන්:sorry: ඇමතුවා ඇමතිල්ලක් ඊලග පාර බොට බූමිතෙල් දාන්නම ඕනනම් නැට්ටට දාපං මූනට දාල බොරුවට සත්තු මරන් නැතිව කියල.:dull:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙදර බැළලියෝ දෙන්නෙක් හිටියා:baffled: දන්නවනේ ඉතින් රෑට........ වටේ පිටේ පුසෝ වත්තට ඇවිත් අරුන් දෙන්නට පෝලිං දාන්නේ......:growl: ඒමදිවට බෙල්ල මිරිකනවා වගේ සද්දේ:growl: තාත්තටයි මටයි නින්දක් නෑ පුසෝ එළවලා. දවසක් හවස් වරුවක කුස්සියේ ඉද්දි එක බැලලියෙක් ළග වේලිච්ච පෙඳ පාට එපාමකරපු ප්‍රේමවන්තයෙක් ලයින් දදා ඉන්නවා ග්‍රහණය වුණා.:nerd: වටපිට බලනකොට තඩි පොල්කට්ටක් සෙට් වුණා.ඒම් කරලා පොල්කටුපාර දෙනකොටම මූ පොල්කට්ට දිහා බැලුවේ නැතෑ. සොට් එක චොක් ගාලා මූණට වැදුනේ......... ඌ පැනලා දිව්වා:dull:
    කාලයක් ගිහින් බැලලිට වේලුන පෙඳ පාට පැටව් දෙන්නෙක් හම්බුනා..... ඊටත් කාලෙකට පස්සේ අර පුසා දැක්කා ඇහැක් නැතිව. :(
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි පොඩි කාලේ පාවිච්චිකලේ වත්තේ කොනේ තියෙන වැසිකිලියක්. මාත් ඉතින් වලකකුස්සේ නිවී සැනහිල්ලේ බෙට්ට බබා ඉන්නකොට දොර අස්සෙන් ආව කියහන්කෝ අඩි හතරක විතර ගැරඩි පැටියෙක්.:shocked: පැන්න හෙලුකුට්ටේන්ම එලියට, දිව්වා දිවිල්ලක් කුස්සියට, බුමිතෙල් බෝතලේ අරන් හෙලුකුට්ටේන්ම කකුස්සට රීටුව. ගැරඩියා බිත්ති දිගේ රිට වගේ දිග් වෙවී යන්න ට්‍රයි එක. ඒම් කරලා බුමිතෙල් බෝතලේ හැලුවා අරුගේ ඔලුවේ ඉදලා නැට්ටටම. :sorry: අරූ දගලද්දී දිව්වා පිංවතුනි දිවිල්ලක් පන කඩන්. විනාඩි දහයකට විතර පස්සේ බැලුවහම ගැරඩියා කකුස්සෙම අබාවප්‍රාප්තවෙලා. සතා දිග නිසාත් එතනින් එහාට දෙයක් කරන්න දන්නේ නැති නිසාත් තාත්තට සිද්දිය කිව්වහම එතුමා පෝස්මෝටම් එක තියලා බුමිතෙල් පපුවට ගිහිං හුස්ම ගන්න බැරිව මළ බව දැනන්:sorry: ඇමතුවා ඇමතිල්ලක් ඊලග පාර බොට බූමිතෙල් දාන්නම ඕනනම් නැට්ටට දාපං මූනට දාල බොරුවට සත්තු මරන් නැතිව කියල.:dull:
    UTA PEWILADA :baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    UTA PEWILADA :baffled:
    හුස්මත් එක්ක ශ්වසන මර්ගෙට බුමිතෙල් ගිහිං.:dull: එහෙම වුණාම වාතයත් පෙනහැල්ලත් අතර බුමිතෙල් පටලය හින්දා හුස්ම හිරවෙලා වේදනාවෙන් කරකියාගන්න දෙයක් නැතිව මැරෙන්නේ. වයස අවුරුදු අටේ දහයේ දී ඕව දන්නවද බං.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හුස්මත් එක්ක ශ්වසන මර්ගෙට බුමිතෙල් ගිහිං.:dull: එහෙම වුණාම වාතයත් පෙනහැල්ලත් අතර බුමිතෙල් පටලය හින්දා හුස්ම හිරවෙලා වේදනාවෙන් කරකියාගන්න දෙයක් නැතිව මැරෙන්නේ. වයස අවුරුදු අටේ දහයේ දී ඕව දන්නවද බං.
    MAMA KARAPOTHTHO FLUSH KARALA THIYENAWA.
    SEREPPUWEN THALALATH THIYENAWA :nerd:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හම්මේ කියන්න දුකයි. මම ඉස්සර අර බෝල තුවක්කු වලින් පූසොන්ට තියනවා. :(
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ජින්තුවා;22063649 said:
    බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල. :(

    මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.
    :(
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    LINDA_ADERSON_22
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    අම්මෝ උඹ කරලා තියන ඒවගෙන් 1%ක් වත් මම කරලා නෑ:no:,ඒ හින්දා සතුටු වෙනවා:dull:
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    එහෙමට ලොකුවට කියලනම් මතක නෑ බන්...ඒත් ඉස්සර අය්යලා මාමල එක්ක ගිහින් උඩවලවෙ වැවේ මාලු නම් අල්ලල තියෙනව....

    මාලු අහු වෙන්නෙ පව් කාරයන්ට කියනවනෙ...,, මට තමයි බන් ලොට් පිටින් කොරලි,අඟුලුවො අරුන් මුන් අහු වෙන්නෙ,,,:dull::dull::dull:

    මමත් ලොකුම පව්කාර වැඩකට කරල තියෙන්නේ මාළු අල්ලන එක තමයි. හැබැයි දැන් නම් කාලෙකින් කරේ නැහැ.
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    මාලුවෙක් ඇල්ලුවා දවසක් බිලී පිත්තක් දාල..මැස්සෝ අල්ලල පොලවෙ ගහල තියෙනවා පොඩි කාලේ..දැන්නම් පුලුවන් තරම් පවු නොකර ඉන්න තමා උත්සහ කරන්නේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මයිත්‍රියට කඩේ ගිය එක තමා ලොකුම පව කරගත්ත
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩි කාලේ සත්තු මරපු එක තමයි කරපු ජරාම වැඩ ...බල්ලෙක් ,පුසෙක් දැක්කොත් ගහනවා ගල් වලින් ඕවා මේ ආත්මේ ත් ලබන ආත්මෙත් පටිසන් දෙන වැඩ :(:(:(:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකත් කඩේ යාමේ එක කොටසක් විතරයිනේ බන් :baffled::baffled:

    ලංකාවෙ හිටිය නං ඒ පව සිද්ද වෙන්නෑ :no: එහෙනං ගෙදට්ටම ගිහිං කියනවනෙ වෙන පවක් සිද්ද වෙන්නෙ :baffled: