





Quote කරන ඒවද?,එහෙමනම් ක්‍රමයක් නෑ දන්න විදියට.මචෝ මන් comment කරන හැම ත්‍රෙඩ් එකක්ම මේකේ වැටෙනවනේ
මට ඕනේ මන් comment කරපු එකකටකවුරු හරි රිප්ලයි කලාම දැනගන්න විදියක්![]()
Quote කරන ඒවද?,එහෙමනම් ක්‍රමයක් නෑ දන්න විදියට.






එහෙම බෑ ඔක්කොම කියවල තමා හොයාගන්න වෙන්නෙ Quote කරල Reply වෙලාද කියලQUOTE karana ewa thama macho
apita eka balaagana vidiyak nadda????![]()


එහෙම බෑ ඔක්කොම කියවල තමා හොයාගන්න වෙන්නෙ Quote කරල Reply වෙලාද කියල![]()
ova kivvata venne na machan.
එහෙම හොයාගන්න පුළුවන් ක්‍රමයක් ඇඩ්ඩිං අයියා තවම හොයාගෙන නෑ මචං..



