එළකිරි ප්‍රශ්නයක්

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එළකිරි ප්‍රශ්නයක්

    එළකිරි ප්‍රශ්නයක්

    පිළිතුරු අත්‍යාවශ්‍යයි!!!!:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    -
    -
    -
    -
    -
    -

    -

    මොකක්ද ??? එළකිරියේ ත්රෙඅඩ් එකක මන් දාපු කමෙන්ට් එකකට කවුරු හරි රිප්ලයි කලාම
    දැනගන්න ලේසිම විදිය :confused: :confused::confused::confused::confused::confused::confused:
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචෝ මන් comment කරන හැම ත්‍රෙඩ් එකක්ම මේකේ වැටෙනවනේ :baffled::baffled::baffled:
    මට ඕනේ මන් comment කරපු එකකටකවුරු හරි රිප්ලයි කලාම දැනගන්න විදියක් :yes::yes::yes:
    Quote කරන ඒවද?,එහෙමනම් ක්‍රමයක් නෑ දන්න විදියට.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම බෑ ඔක්කොම කියවල තමා හොයාගන්න වෙන්නෙ Quote කරල Reply වෙලාද කියල :baffled::)

    අයියෝ....................
    අවුලක් නෑ මචෝ එහෙනම් කරන්න දෙයක් නැනේ ...

    රෙප්++
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම හොයාගන්න පුළුවන් ක්‍රමයක් ඇඩ්ඩිං අයියා තවම හොයාගෙන නෑ මචං..