අය්යේ මම හාරිස්පත්තුවේකවුඩාන?? අඩෝ දෙහිවල කොල්ලෙක්
අය්යේ මම හාරිස්පත්තුවේකවුඩාන?? අඩෝ දෙහිවල කොල්ලෙක්
පල පල.. බත් දන්සලට සල්ලි එකතුකරලා, සරුවත් දන්සල දුන්න උන්නෙ උබලා... ශික්හී හී කියපු තැන වැරදී ඒ නිසා මන් සතුටින්![]()
ඔයාද මල්ලි.. ඔයා සෙම්බරන්කොටුවේ..අය්යේ මම හාරිස්පත්තුවේ![]()
එහෙම තමයි හැමදේම දන්නව කියල හිතන් හිටියම. දන්නෙ නැත්නම් ගූගල් කරල බලපන්. පිටරට කකුස්සි හෝදපු එකෙක්ගෙ නමක් කිව්වත් උබල උගේ ගූබෙට්ටෙ රහත් කියයි. ලංකාවෙ රැප් කරන එකෙක් කිව්වොත් අඥේ ඥන්නෙ නෑ. හොයල බලපන් දන්නෙ නැත්නම් තොගේ පම්පෝරිය නොගහඩ්රිල් ටීම් kiyala ekak ehuweth adamai oi, koheda oka thiyenne, okun monawada karanne??
@hita makuna dakketh adai, habai parana dial ekak, a nisa mukuth kiyannath behaඑහෙම තමයි හැමදේම දන්නව කියල හිතන් හිටියම. දන්නෙ නැත්නම් ගූගල් කරල බලපන්. පිටරට කකුස්සි හෝදපු එකෙක්ගෙ නමක් කිව්වත් උබල උගේ ගූබෙට්ටෙ රහත් කියයි. ලංකාවෙ රැප් කරන එකෙක් කිව්වොත් අඥේ ඥන්නෙ නෑ. හොයල බලපන් දන්නෙ නැත්නම් තොගේ පම්පෝරිය නොගහ
මම මේකට ආපු මුල් කාලෙ කියන්න දෙයක් නෑ. ඔහේ ත්රෙඩ් වලට බම්ප් දානවා. එකෙක් මට පී ඇම් එකක් දාලා කියනවා වැඩකට නැති ත්රෙඩ් බම්ප් කරන්න එපා කියලා. දෙපාරක් තුන්පාරක් කියනවා. මට ඉතින් කටට එනවා මේක තොගෙ අම්මගෙ අප්පගෙ බූදලයක්ද අහන්න. ඒත් ඉතින් ඇහුවෙ නෑ ආපු අලුත හින්දා.උබ නම දැම්මෙ GTRZ නම අනික් පැත්ත ගහල Z එක කරකවල නෙ?![]()
![]()
![]()
![]()
Ado umbe nickname eka hadagatta widiyai avatar eka hambuna widiyai kiyapankoඑහෙම තමයි හැමදේම දන්නව කියල හිතන් හිටියම. දන්නෙ නැත්නම් ගූගල් කරල බලපන්. පිටරට කකුස්සි හෝදපු එකෙක්ගෙ නමක් කිව්වත් උබල උගේ ගූබෙට්ටෙ රහත් කියයි. ලංකාවෙ රැප් කරන එකෙක් කිව්වොත් අඥේ ඥන්නෙ නෑ. හොයල බලපන් දන්නෙ නැත්නම් තොගේ පම්පෝරිය නොගහ
දන්නෙ නෑ කියන එක වෙනයි හෝද හෝද මඩේ දාන එක වෙනයි කොල්ලො. පරන අලුත් නෑ. කියන්න තියන ඕන එකක් මූනට කියපන්. ආයෙ පස්සෙ ෆේක් වලින් ඇවිත් එලව එලව ගහන්නෙ නැතුව.@hita makuna dakketh adai, habai parana dial ekak, a nisa mukuth kiyannath beha
ithin, apata siri ai ochchara ridawagena ubage pamporiya mata kiyanne???
danne nethi nisai, danne neha kiuwe, nahuwa adu kule sinhalu wage hema dema dannawa kiyannada ona

මම නං උබව දැකල තියනවමේක බන් ගෙස්ට් විදියට බල බල ඉදල මම බයික් ත්රෙඩ් එකක් දාන්න හදාගත්තෙ. නම නං කටට ආපු එක දැම්මෙ. අවටාර් එක මට ඔක්ටපස් කෙනෙක් තමයි ඕනවුනේ.ඩිසයින් කර්න්න බැලුව හරිගියෙ නෑ. පස්සෙ නෙට් එකෙන් හොයල දැම්මෙAdo umbe nickname eka hadagatta widiyai avatar eka hambuna widiyai kiyapanko

uba mawa kalin dela thiyanmam , munatsa kiyana kathawa mata adala neha, mama ona tharan kiyanna thiyana dewal munata kiyala thjiyenne.දන්නෙ නෑ කියන එක වෙනයි හෝද හෝද මඩේ දාන එක වෙනයි කොල්ලො. පරන අලුත් නෑ. කියන්න තියන ඕන එකක් මූනට කියපන්. ආයෙ පස්සෙ ෆේක් වලින් ඇවිත් එලව එලව ගහන්නෙ නැතුව.මම නං උබව දැකල තියනව
uba mawa kalin dela thiyanmam , munatsa kiyana kathawa mata adala neha, mama ona tharan kiyanna thiyana dewal munata kiyala thjiyenne.
fake atawanm enna tharan mama kiriye lost neha ban.
apahu kiyannam, danne nethnam neha thamai. nathuwa hema deyakma dannawa kiyala ragana adu kulu sinhalu wagre newweio
මේකා ඉන්නේ මචන් ඩ්රිල් ටීම් එකේ. මුගේ රැප් පට්ට. පොයින්ට් කරලා තියෙන ටික අහල බලන්න
එහෙමද ඕකට ටිපර් වෙන්න ඕන නෑ බං. හැබැයි උබේ රිප්ලයි වල මම දකිනව නිකං අනික කන්ඩෙම් කරල කතා කරන ගතියක්. සමහරවිට මට පේන හැටිද දන්නෙ නෑ. දන්නෙ නැත්නම් දන්නෙ නෑ තමයි ඉතින්. එහෙමයි කියල උබ පොර කියල හිතාගෙන ර්ප්ලයි කරද්දි අජූවයි ඒකයි.ex - නිකං "මම දන්නෙ නෑ අපෝ මේ මොකෙක්ද. අඩුකුලේ රැපෙක් . මුං රැප් කාරයොද" ඒවගේ. උබ දන්නෙ නෑ කියල උන් අඩුකුලේ වෙන්නෙ නැ. දැං මෙතනත් බලපං මේ රිප්ලයි එකම. ඉතිං ඕකම ෆේක් එකක්නෙ බං. මොකද උබ ඇත්ත නම දාගෙන එනව නෙවෙයිනෙ
