එළකිරි ප්‍රොෆයිල් නේම්ස් මිනින්ග් එක්ස්පෝස්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    හී හී කියපු තැන වැරදී ඒ නිසා මන් සතුටින් 🤣🤪
    පල පල.. බත් දන්සලට සල්ලි එකතුකරලා, සරුවත් දන්සල දුන්න උන්නෙ උබලා... ශික්

    අය්යේ මම හාරිස්පත්තුවේ :love2:
    ඔයාද මල්ලි.. ඔයා සෙම්බරන්කොටුවේ..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඩ්‍රිල් ටීම් kiyala ekak ehuweth adamai oi, koheda oka thiyenne, okun monawada karanne??
    එහෙම තමයි හැමදේම දන්නව කියල හිතන් හිටියම. දන්නෙ නැත්නම් ගූගල් කරල බලපන්. පිටරට කකුස්සි හෝදපු එකෙක්ගෙ නමක් කිව්වත් උබල උගේ ගූබෙට්ටෙ රහත් කියයි. ලංකාවෙ රැප් කරන එකෙක් කිව්වොත් අඥේ ඥන්නෙ නෑ. හොයල බලපන් දන්නෙ නැත්නම් තොගේ පම්පෝරිය නොගහ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679

    @hita makuna dakketh adai, habai parana dial ekak, a nisa mukuth kiyannath beha
    ithin, apata siri ai ochchara ridawagena ubage pamporiya mata kiyanne???
    danne nethi nisai, danne neha kiuwe, nahuwa adu kule sinhalu wage hema dema dannawa kiyannada ona
     
    • Like
    Reactions: BornLord

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    උබ නම දැම්මෙ GTRZ නම අනික් පැත්ත ගහල Z එක කරකවල නෙ? :lol: :lol: :lol: :lol:
    මම මේකට ආපු මුල් කාලෙ කියන්න දෙයක් නෑ. ඔහේ ත්‍රෙඩ් වලට බම්ප් දානවා. එකෙක් මට පී ඇම් එකක් දාලා කියනවා වැඩකට නැති ත්‍රෙඩ් බම්ප් කරන්න එපා කියලා. දෙපාරක් තුන්පාරක් කියනවා. මට ඉතින් කටට එනවා මේක තොගෙ අම්මගෙ අප්පගෙ බූදලයක්ද අහන්න. ඒත් ඉතින් ඇහුවෙ නෑ ආපු අලුත හින්දා.

    උගෙ අකවුන්ට් එක GTRZ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    එහෙම තමයි හැමදේම දන්නව කියල හිතන් හිටියම. දන්නෙ නැත්නම් ගූගල් කරල බලපන්. පිටරට කකුස්සි හෝදපු එකෙක්ගෙ නමක් කිව්වත් උබල උගේ ගූබෙට්ටෙ රහත් කියයි. ලංකාවෙ රැප් කරන එකෙක් කිව්වොත් අඥේ ඥන්නෙ නෑ. හොයල බලපන් දන්නෙ නැත්නම් තොගේ පම්පෝරිය නොගහ
    Ado umbe nickname eka hadagatta widiyai avatar eka hambuna widiyai kiyapanko
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    @hita makuna dakketh adai, habai parana dial ekak, a nisa mukuth kiyannath beha
    ithin, apata siri ai ochchara ridawagena ubage pamporiya mata kiyanne???
    danne nethi nisai, danne neha kiuwe, nahuwa adu kule sinhalu wage hema dema dannawa kiyannada ona
    දන්නෙ නෑ කියන එක වෙනයි හෝද හෝද මඩේ දාන එක වෙනයි කොල්ලො. පරන අලුත් නෑ. කියන්න තියන ඕන එකක් මූනට කියපන්. ආයෙ පස්සෙ ෆේක් වලින් ඇවිත් එලව එලව ගහන්නෙ නැතුව. :lol::lol: මම නං උබව දැකල තියනව

    Ado umbe nickname eka hadagatta widiyai avatar eka hambuna widiyai kiyapanko
    මේක බන් ගෙස්ට් විදියට බල බල ඉදල මම බයික් ත්‍රෙඩ් එකක් දාන්න හදාගත්තෙ. නම නං කටට ආපු එක දැම්මෙ. අවටාර් එක මට ඔක්ටපස් කෙනෙක් තමයි ඕනවුනේ.ඩිසයින් කර්න්න බැලුව හරිගියෙ නෑ. පස්සෙ නෙට් එකෙන් හොයල දැම්මෙ :lol:
    ------ Post added on Jun 20, 2023 at 9:51 PM
     
    • Love
    Reactions: BornLord

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    දන්නෙ නෑ කියන එක වෙනයි හෝද හෝද මඩේ දාන එක වෙනයි කොල්ලො. පරන අලුත් නෑ. කියන්න තියන ඕන එකක් මූනට කියපන්. ආයෙ පස්සෙ ෆේක් වලින් ඇවිත් එලව එලව ගහන්නෙ නැතුව. :lol::lol: මම නං උබව දැකල තියනව
    uba mawa kalin dela thiyanmam , munatsa kiyana kathawa mata adala neha, mama ona tharan kiyanna thiyana dewal munata kiyala thjiyenne.
    fake atawanm enna tharan mama kiriye lost neha ban.

    apahu kiyannam, danne nethnam neha thamai. nathuwa hema deyakma dannawa kiyala ragana adu kulu sinhalu wagre newweio
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Have you heard the band called Alphaville.
    well their "Forever Young" song is my favorite one.
    specially extended version with scenes in "Career Opportunities" film.
    i'm attached to that.
    and this song makes me remember the golden times of 80-90s
    So simple and vivid.
    unfortunately In SL those times are not that colorful.

    Profile Pic Land cruiser V8 - my dream vehicle
    i like red paint because i feel some uniqueness add to it.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    uba mawa kalin dela thiyanmam , munatsa kiyana kathawa mata adala neha, mama ona tharan kiyanna thiyana dewal munata kiyala thjiyenne.
    fake atawanm enna tharan mama kiriye lost neha ban.

    apahu kiyannam, danne nethnam neha thamai. nathuwa hema deyakma dannawa kiyala ragana adu kulu sinhalu wagre newweio

    එහෙමද ඕකට ටිපර් වෙන්න ඕන නෑ බං. හැබැයි උබේ රිප්ලයි වල මම දකිනව නිකං අනික කන්ඩෙම් කරල කතා කරන ගතියක්. සමහරවිට මට පේන හැටිද දන්නෙ නෑ. දන්නෙ නැත්නම් දන්නෙ නෑ තමයි ඉතින්. එහෙමයි කියල උබ පොර කියල හිතාගෙන ර්ප්ලයි කරද්දි අජූවයි ඒකයි.ex - නිකං "මම දන්නෙ නෑ අපෝ මේ මොකෙක්ද. අඩුකුලේ රැපෙක් . මුං රැප් කාරයොද" ඒවගේ. උබ දන්නෙ නෑ කියල උන් අඩුකුලේ වෙන්නෙ නැ. දැං මෙතනත් බලපං මේ රිප්ලයි එකම. ඉතිං ඕකම ෆේක් එකක්නෙ බං. මොකද උබ ඇත්ත නම දාගෙන එනව නෙවෙයිනෙ
     
    gaslabu45

    Junior member
  • May 19, 2023
    40
    59
    18
    Mmmmmmmm
    two-female-fingers-papaya-fruit-vivid-background-sex-concept-two-female-fingers-papaya-fruit-v...jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    එහෙමද ඕකට ටිපර් වෙන්න ඕන නෑ බං. හැබැයි උබේ රිප්ලයි වල මම දකිනව නිකං අනික කන්ඩෙම් කරල කතා කරන ගතියක්. සමහරවිට මට පේන හැටිද දන්නෙ නෑ. දන්නෙ නැත්නම් දන්නෙ නෑ තමයි ඉතින්. එහෙමයි කියල උබ පොර කියල හිතාගෙන ර්ප්ලයි කරද්දි අජූවයි ඒකයි.ex - නිකං "මම දන්නෙ නෑ අපෝ මේ මොකෙක්ද. අඩුකුලේ රැපෙක් . මුං රැප් කාරයොද" ඒවගේ. උබ දන්නෙ නෑ කියල උන් අඩුකුලේ වෙන්නෙ නැ. දැං මෙතනත් බලපං මේ රිප්ලයි එකම. ඉතිං ඕකම ෆේක් එකක්නෙ බං. මොකද උබ ඇත්ත නම දාගෙන එනව නෙවෙයිනෙ

    tpper une ub ayako mama newei. eka ubata pena heti , serios ganna epa ban.
    apo mama pora kiyala hituwe neha, mata penune uba pora wage wela mata talk dena seen ekak,
    mama danne neha kiuwa arenna mewa "" අපෝ මේ මොකෙක්ද. අඩුකුලේ රැපෙක් . මුං රැප් කාරයොද" uba athin dala kiyana ewa yako. ai ban mehema karanne mata.

    uba oya fake fake kiyanne mokakada ? mata account 2k thiyanwa kiyalada kiyanne??
     
    • Like
    Reactions: BornLord