.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපගේ උරුමය කොපි කිරන- අපුරු උරුම සොයන්නො
    විලි ලැජ්ජයි බන්.:lol::lol:

    මෙන්න අපේ එක.
    4u9cv4.jpg




    ඔන්න කරුමක්කාරයො අපිව ගෙඩිය පිටින් කොපි කරල






    poster_5.jpg


    ඔන්න ඔහොමයි වෙන්නෙ.....
    :lol::lol::lol:

    අපි තිම් පවා කොපි කරල චන්දෙ ගන්ඩ හදන සොදුරු අවස්තාව

    කොපි කල හැක-සමකල නොහැක.

    b903e17b29.png


     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අපගේ උරුමය කොපි කිරන- අපුරු උරුම සොයන්නො
    විලි ලැජ්ජයි බන්.:lol::lol:


    දෙක වෙනස්නේ බං... ඒ වුණත් උඹලගේ එක මම කලින් දැක්කේ නෑ... දැක්කනම් දාන්නේ නෑ....
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    එළකිරි PAFFREL මර නින්දේ.. :shocked: :shocked: :shocked:
    කොට නිහාල් ප්‍රමුඛ පෙරමුණ අහෝසි කරනු.. :yes::yes::yes:
    ඔවුන්ගේ ඡන්ද එක්සත් හරිත පෙරමුණට ලබා දෙනු........ :rolleyes: :rolleyes: :rolleyes:

    අපි හැන්ගිලා ඉන්නෙ සද්ද දාන අය හොයන්න

    10dh2rm.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    xdpMzL2.png


    කුහකත්වයේ හා නුගත් කමේ සලකුණ ®

    බය වෙන්න එපා සහෝදරවරුනි එලකිරියටම එකයි :lol:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එළකිරි PAFFREL මර නින්දේ.. :shocked: :shocked: :shocked:
    කොට නිහාල් ප්‍රමුඛ පෙරමුණ අහෝසි කරනු.. :yes::yes::yes:
    ඔවුන්ගේ ඡන්ද එක්සත් හරිත පෙරමුණට ලබා දෙනු........ :rolleyes: :rolleyes: :rolleyes:

    ඒවා කොහෙද අපි එක්ක.. ඔය ඔක්කොම ප්‍රතිඵල රිලීස් වෙන්න ඕනේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ සර්වරේ හරහා නේ... එතකොට බලමු කවුද කොහොමද දිනලා තියෙන්නේ කියලා...

    නිහාල් අපිට.. අපි නිහාල්ට...

    නිහාල් දින්නොත් එලකිරිය සුරපුරයක්....
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඒවා කොහෙද අපි එක්ක.. ඔය ඔක්කොම ප්‍රතිඵල රිලීස් වෙන්න ඕනේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ සර්වරේ හරහා නේ... එතකොට බලමු කවුද කොහොමද දිනලා තියෙන්නේ කියලා...

    නිහාල් අපිට.. අපි නිහාල්ට...

    නිහාල් දින්නොත් එලකිරිය සුරපුරයක්....

    ඔව් ඔව් ඒකනම් ඇත්ත. සුරපුර කෙසේ වෙතත් කට්ටිය සුර කෙලින් කරන්නම් ඉඳී..... :lol: :lol: :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් ඒකනම් ඇත්ත. සුරපුර කෙසේ වෙතත් කට්ටිය සුර කෙලින් කරන්නම් ඉඳී..... :lol: :lol: :lol:

    logooo_small.png


    :frown:
    කුඩුකරලා දානවා උඹලෑ පක්ශ කාර්යාල ඔක්කොම..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජින්තුවා;20750815 said:
    උඹලට ඇපත් නෑනේ බන් චන්ද 93 :lol::lol:
    :yes::yes:ලැජ්ජාව වහගන්ඩ අපිට මඩ ගහනව

    b903e17b29.png

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දසතින් සුබ පැතුම් ගලා එයි.:):)


    2gwztir.jpg

     
    Last edited:
    Status
    Not open for further replies.