හොදයි, වෙනත් නාම යොජනා තිබේද?විපක්ෂ නායක ලෙස Pathfinder A2Z මහතාත් විපක්ෂයේ ප්‍රදාන සංවිදායක ලෙස Jhonthuma මහතාත් යෝජනා කරනවා.
හොදයි, වෙනත් නාම යොජනා තිබේද?


Wipaksha naayakaya pathfinder manthrithuma hara wena kenekta denna baha neda?


ඔව් ඒක හරි ගරු කතානායක තුමනි. ඔව් ඒක හරි ගරු කතානායක තුමනි.

Agamathi thumani me gana obathumage adahasa kumakda?Parliament ras wenna issara wela wiwastha ketumpathak hadanna awasyai... ita passe eka anumatha karaganna parliament eka ras wemu... (personal prob nisa ada ape memberslata parliament enna ba... wena dawasak dagamu) kamathinam api wiyawasthawa ketumpath karannam.. eka bahutara kamatta anuwa anumatha karagena ek walata wadak karamu...
පාර්ලිමේන්තුවෙ කතා කරන්ඩ ඔනෙ දේවල් මෙතන කතා කරල තේරුමක් නැ, ඉස්සල්ලා පාර්ලිමේන්තුව කැදවමු.Agamathi thumani me gana obathumage adahasa kumakda?


ඔව් දැන ගන්ඩ ඇති මම හිතන්නෙ, වෙනත් යොජනාත් නැති නිසා ඔබතුමා කතානායක තමයි.Dan anith kattiya dannawada mama kathanaayaka una kiyala?![]()

ඇමතිවරුනි මන්ත්රීවරුනි මම අපේ පාර්ලිමේන්තුවට ලෝගෝ 2ක් තෝරාගත්තා හොඳද බලන්න
![]()
![]()
මම පලවෙනි එකට කැමති එකේ පොඩි GAME OF THRONES ගතියක් තියෙනවා
අනිත් අයගේ අදහස මොකෝ මේ ගැන? කාටහරි design කරන්න පුළුවන්නන් එකත් වටිනවා
Dan anith kattiya dannawada mama kathanaayaka una kiyala?![]()
Meka gana kawuruth adahasak dunne nahane

ඔව් දැන ගන්ඩ ඇති මම හිතන්නෙ, වෙනත් යොජනාත් නැති නිසා ඔබතුමා කතානායක තමයි.![]()
තෙර්ඩ් දදා කතානායක තොරන්ඩ බැ, ඒක නිකම්ම අච්චාරුවක් වෙනව. ඊට වඩා හොදයි, දැම්ම කෙනෙක් තිරනය කරල කතානයක විසින්ම තෙර්ඩ් එක දාන එක එතකොට වැඩේ ක්ලීන්, දැනට යොජනාවක් තියෙනව Shehan_giwantha ව.ඔයාලගෙ වෙනම යොජනාවක් තියෙනවනම් දැම්ම කියන්න, එහෙම උනොත් අපි ඔයා කියන විදිහට කරමු, ඔක්කොගෙම කැමැත්තෙන් Shehan_giwantha කතානායක කරනවනම් ඔක අවශ්‍ය වෙන්නෙ නැ මම හිතන්නෙ.Parliament thawawama ras wela na.. kathanayak thoranne bahutara kamattata.... parliament 1st day kandawanne leadersla 4 denage kamatten... ada apita ba... wena onama dawasak ok
හැම දෙයක්ම සම්මත කරන්ඩ 2/3 හොයන්ඩ ගියොත් කවදාවත් කරන්ඩ වෙන්නෙ නැ මම හිතන්නෙ.Hamadeyakama sammatha wenna ona 2/3 kamatten.. A kiyanne 14 k kamaththen... speakerta chanda balayak na