.:: එළකිරි පාර්ලිමේන්තුව - I ::.

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    avatar375343_142.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විපක්ෂ නායක ලෙස Pathfinder A2Z මහතාත් විපක්ෂයේ ප්‍රදාන සංවිදායක ලෙස Jhonthuma මහතාත් යෝජනා කරනවා.
    හොදයි, වෙනත් නාම යොජනා තිබේද?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    "විපක්ෂයේ ප්‍රදාන සංවිදායක ලෙස Jhonthuma මහතා":rofl:

    Umbalata me loke ekek hoyaganna bari unada pradana sanwidayakata?

    Just kidding :D
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Parliament ras wenna issara wela wiwastha ketumpathak hadanna awasyai... ita passe eka anumatha karaganna parliament eka ras wemu... (personal prob nisa ada ape memberslata parliament enna ba... wena dawasak dagamu) kamathinam api wiyawasthawa ketumpath karannam.. eka bahutara kamatta anuwa anumatha karagena ek walata wadak karamu...
    Agamathi thumani me gana obathumage adahasa kumakda?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Agamathi thumani me gana obathumage adahasa kumakda?
    පාර්ලිමේන්තුවෙ කතා කරන්ඩ ඔනෙ දේවල් මෙතන කතා කරල තේරුමක් නැ, ඉස්සල්ලා පාර්ලිමේන්තුව කැදවමු.:D;)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dan anith kattiya dannawada mama kathanaayaka una kiyala?:confused:
    ඔව් දැන ගන්ඩ ඇති මම හිතන්නෙ, වෙනත් යොජනාත් නැති නිසා ඔබතුමා කතානායක තමයි.:D
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Ada ra 8 ta Parliament eka ras weemata niyamithai. Siyaluma paksha nayakain thama thamange saamajikayan hata danum deemak karanna
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    ඇමතිවරුනි මන්ත්‍රීවරුනි මම අපේ පාර්ලිමේන්තුවට ලෝගෝ 2ක් තෝරාගත්තා හොඳද බලන්න

    hoc2.png



    yp-logo.jpg



    මම පලවෙනි එකට කැමති එකේ පොඩි GAME OF THRONES ගතියක් තියෙනවා :P

    අනිත් අයගේ අදහස මොකෝ මේ ගැන? කාටහරි design කරන්න පුළුවන්නන් එකත් වටිනවා

    Meka gana kawuruth adahasak dunne nahane
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔව් දැන ගන්ඩ ඇති මම හිතන්නෙ, වෙනත් යොජනාත් නැති නිසා ඔබතුමා කතානායක තමයි.:D

    Parliament thawawama ras wela na.. kathanayak thoranne bahutara kamattata.... parliament 1st day kandawanne leadersla 4 denage kamatten... ada apita ba... wena onama dawasak ok
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Parliament thawawama ras wela na.. kathanayak thoranne bahutara kamattata.... parliament 1st day kandawanne leadersla 4 denage kamatten... ada apita ba... wena onama dawasak ok
    තෙර්ඩ් දදා කතානායක තොරන්ඩ බැ, ඒක නිකම්ම අච්චාරුවක් වෙනව. ඊට වඩා හොදයි, දැම්ම කෙනෙක් තිරනය කරල කතානයක විසින්ම තෙර්ඩ් එක දාන එක එතකොට වැඩේ ක්ලීන්, දැනට යොජනාවක් තියෙනව Shehan_giwantha ව.ඔයාලගෙ වෙනම යොජනාවක් තියෙනවනම් දැම්ම කියන්න, එහෙම උනොත් අපි ඔයා කියන විදිහට කරමු, ඔක්කොගෙම කැමැත්තෙන් Shehan_giwantha කතානායක කරනවනම් ඔක අවශ්ය වෙන්නෙ නැ මම හිතන්නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hamadeyakama sammatha wenna ona 2/3 kamatten.. A kiyanne 14 k kamaththen... speakerta chanda balayak na
    හැම දෙයක්ම සම්මත කරන්ඩ 2/3 හොයන්ඩ ගියොත් කවදාවත් කරන්ඩ වෙන්නෙ නැ මම හිතන්නෙ.
     

    Similar threads