.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ELAKIRI PRESIDENTIAL ELECTION - 2016

    Try to select a ELAKIRI QUEEN as a party leader and then VOTE HER :P.
    tumblr_lw0yv3Uk4K1qbjo08o1_250.png

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නිල් =...r,pathirana.....
    කොළ =.r.pathirana.....
    රතු =..r.pathirana......
    කහ =.r.pathirana.....
    දම් =...r.pathirana.........
    අළු=.r.pathirana
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;20716638 said:
    me tike nikan ene oya nayaka patamak one num man bara ganam :yes:

    එහෙනං මොකෝ කියන්නේ රතු පාට පක්ෂේ දෙන්නද :rolleyes:
    කොහොමත් රතු පාටට නෙ බර :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    mehema karamu kisima adala nathi pata walin elamu

    kaha pata / kalu pata / duburu pata natam mekath pisso ralak ekathu wela kana pluwan

    XXEY2Yi.png

    namuth obatumanla mata ratu pata bara gana kiyanawa num man ratu pata bara gana lasthi :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;20716671 said:

    අපි පාට දැම්මේ නිකන් අඳුරගන්න පහසුවට. නායකයට පුළුවන් පක්ෂේ නම, පාට, ලාංචනේ, කොඩිය, ප්‍රතිපත්ති ඔක්කොම තීරණය කරන්න. :yes:

    එහෙනං ඔන්න එක පක්ෂයක් සොහොනට :D අපේක්ෂකයෝ 9 ඕනේ තව ඔයත් එක්ක. පාර්ලිමේන්තුවට ඔක්කොම 25යි ගන්නේ. 10ට වඩා ආසන ආවොත් ජාතික ලැයිස්තුවෙන් කැමති අය දා ගන්න. මැකෝ (djnick) ආතතිය හොඳ කරගෙන ආවම වැඩේ පටන්ගමු.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපි පාට දැම්මේ නිකන් අඳුරගන්න පහසුවට. නායකයට පුළුවන් පක්ෂේ නම, පාට, ලාංචනේ, කොඩිය, ප්‍රතිපත්ති ඔක්කොම තීරණය කරන්න. :yes:

    එහෙනං ඔන්න එක පක්ෂයක් සොහොනට :D අපේක්ෂකයෝ 9 ඕනේ තව ඔයත් එක්ක. පාර්ලිමේන්තුවට ඔක්කොම 25යි ගන්නේ. 10ට වඩා ආසන ආවොත් ජාතික ලැයිස්තුවෙන් කැමති අය දා ගන්න. මැකෝ (djnick) ආතතිය හොඳ කරගෙන ආවම වැඩේ පටන්ගමු.

    apooi thawa 9 oneda

    meke kodak pana thiyana un harima adui katin batala thama serama :P nayakamak bara gana 9 hoyanawa kiyane num ane manda ethin :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;20716750 said:
    apooi thawa 9 oneda

    meke kodak pana thiyana un harima adui katin batala thama serama :P nayakamak bara gana 9 hoyanawa kiyane num ane manda ethin :confused:

    නෑ නෑ ඔයා තනියම 9ක් හොයන්න ඕනේ නෑ, සාමාජිකයන්ට පක්ෂ වලට සෙට් වෙන්න ත්‍රෙඩ් එකක් දානව, එතකොට කට්ටිය මම මෙයාගේ එකට සෙට් වෙන්න කැමති කියල එකේදී සෙට් වෙයි. ඒ අයගෙන් කැමති 9ක් අරන් චන්දෙට ඉදිරිපත් වෙන්න. ඊට කලින් ඔයා දන්න විස්වාසවන්ත අය ඉන්නවනං ඉතින් පස්ස දොරෙන් ඒ අය දාගන්නත් පුළුවන්.

    දැනට පක්ෂෙට නමකුයි පාටකුයි ලාංචනෙකුයි හදාගත්තාම ඇති. :yes:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අපි පාට දැම්මේ නිකන් අඳුරගන්න පහසුවට. නායකයට පුළුවන් පක්ෂේ නම, පාට, ලාංචනේ, කොඩිය, ප්‍රතිපත්ති ඔක්කොම තීරණය කරන්න. :yes:

    එහෙනං ඔන්න එක පක්ෂයක් සොහොනට :D අපේක්ෂකයෝ 9 ඕනේ තව ඔයත් එක්ක. පාර්ලිමේන්තුවට ඔක්කොම 25යි ගන්නේ. 10ට වඩා ආසන ආවොත් ජාතික ලැයිස්තුවෙන් කැමති අය දා ගන්න. මැකෝ (djnick) ආතතිය හොඳ කරගෙන ආවම වැඩේ පටන්ගමු.

    moko chande kaldanne.seema neerna thama kare nedda.:angry::rolleyes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නෑ නෑ ඔයා තනියම 9ක් හොයන්න ඕනේ නෑ, සාමාජිකයන්ට පක්ෂ වලට සෙට් වෙන්න ත්‍රෙඩ් එකක් දානව, එතකොට කට්ටිය මම මෙයාගේ එකට සෙට් වෙන්න කැමති කියල එකේදී සෙට් වෙයි. ඒ අයගෙන් කැමති 9ක් අරන් චන්දෙට ඉදිරිපත් වෙන්න. ඊට කලින් ඔයා දන්න විස්වාසවන්ත අය ඉන්නවනං ඉතින් පස්ස දොරෙන් ඒ අය දාගන්නත් පුළුවන්.

    දැනට පක්ෂෙට නමකුයි පාටකුයි ලාංචනෙකුයි හදාගත්තාම ඇති. :yes:

    etakota math ekala ediripath wena anik nayako kawuda bun

    pakshe nama langane katada pm karana one etakota
     
    Status
    Not open for further replies.