උබේ නම අනික උන් යෝජනා කරන්න ඕන
වැඩිම යෝජනා උන
වැඩේ වැදගත් විදිහට කරගෙන යන්න පුළුවන් 6 දෙනෙක් ඒ නම් අතරින් තෝරලා
ඒ අයගේ කැමැත්ත විමසල pm දන්වා එයාලත් කැමති නම් පක්ෂවල නම් නායකයෝ එක්ක ප්රසිද්ද කරනවා
ස්වේච්චාවෙන් තමා ඉදිරිපත් වෙන්නේ මමම

උබේ නම අනික උන් යෝජනා කරන්න ඕන
වැඩිම යෝජනා උන
වැඩේ වැදගත් විදිහට කරගෙන යන්න පුළුවන් 6 දෙනෙක් ඒ නම් අතරින් තෝරලා
ඒ අයගේ කැමැත්ත විමසල pm දන්වා එයාලත් කැමති නම් පක්ෂවල නම් නායකයෝ එක්ක ප්රසිද්ද කරනවා

සොහොන;20717215 said:ස්වේච්චාවෙන් තමා ඉදිරිපත් වෙන්නේ මමම

සොහොන;20717215 said:ස්වේච්චාවෙන් තමා ඉදිරිපත් වෙන්නේ මමම

යෝජනා වූ පක්ෂ නායකයින්ගෙන් කැමැත්ත විමසමින් පවතින අතර
නොබෝ දිනකින්ම පක්ෂවල නායකයන්ගේ නම් ප්රසිද්ද කරනු ඇත.
mokadda bn me siddiya....tereno horai

සොහොන;20717257 said:අදුරන උන් දැන් වැඩිය සෙට් වෙන්නේ නැ එක නිසා නායකයෝ අටෝ ගන්න වෙලාවේදී
කැමති නම් මගේ නමත් දාපල්ලා
තරගය උත්තේජනයක් දීම පිණිසයි මේ විදිහට එන්න හිතුනේ දිනුමක් පැරදුමක් එපෝ !

නිල් = kumara
කොළ = blue in rio
රතු = nalin bb
කහ = dafak
දම් = sri master
අළු= hmv
tshirtz, xibitz, sohona, udjfc
oya serama damu